මම උබව වඳ දීලා මරන්න කලින්.. පිටි පස්සට වෙලා එන්ජෝයි කරනවා
![]()
ස්නයිපින්ග් වලදී පස්ස බල බල ඉන්ඩ බෑ බොල.. තොට දෙන්නම් ඕකට.. රිදෙන්න වරෙන් කො
ඔහොම කුප්ප කථා කියලා මානසිකව වට්ටන්න එපා...අපිත් ස්නයිප් තමයි... හැබැයි.. උබව මරන්නේ පිහියෙන් කුකුල් පැටියෙක් වගේ.....


කොමද බං සච්ත් චාටර් විදිහට ගහලත් රේටින් වල එකට ඉන්නේ..... ච්ක් මම ඒ සයිට් එකේ රෙජිස්ටර් උනේ නැහැ නේ......ඔහොම කුප්ප කථා කියලා මානසිකව වට්ටන්න එපා...
අන්තිමට උඹ ඌව කපන්න කලින් ඌම කපා ගනී අර සූර පප්පා එකේ මුහුදු මංකොල්ලකාරයො වගේ...![]()
කොමද බං සච්ත් චාටර් විදිහට ගහලත් රේටින් වල එකට ඉන්නේ..... ච්ක් මම ඒ සයිට් එකේ රෙජිස්ටර් උනේ නැහැ නේ......

අපිත් ස්නයිප් තමයි... හැබැයි.. උබව මරන්නේ පිහියෙන් කුකුල් පැටියෙක් වගේ.....
ඔහොම කුප්ප කථා කියලා මානසිකව වට්ටන්න එපා...
අන්තිමට උඹ ඌව කපන්න කලින් ඌම කපා ගනී අර සූර පප්පා එකේ මුහුදු මංකොල්ලකාරයො වගේ...![]()


කොමද බං සච්ත් චාටර් විදිහට ගහලත් රේටින් වල එකට ඉන්නේ..... ච්ක් මම ඒ සයිට් එකේ රෙජිස්ටර් උනේ නැහැ නේ......

වෙන සර්වර් එකකට සෙට්වෙලා ගහමුද?ලිමිට් පොජ්ජ මන්ද වෙලා![]()
වෙන සර්වර් එකකට සෙට්වෙලා ගහමුද?

වෙන සර්වර් එකකට සෙට්වෙලා ගහමුද?
register වෙන්න ඕනෙ නෑ කුකුලො ගේම් ට්රැකර් එකේ කුකුළා.. මේ ඉන්නෙ තෝ..
http://www.gametracker.com/server_info/116.251.211.74:28960/top_players/?searchpge=2#search


KO ip EKA MATA PING EKAK DAPAN,, ONLINE INNAKOTA.removed
වරෙන් ආතල් එකක් ගන්න