නම හරියට කියහන් මානසිකව වැටෙනවා![]()
කොහොමෙයි![]()
owa monada bun ..owada minissunta wenne

haha widda neh ?owa monada bun ..owada minissunta wenne
![]()
![]()
umba apw cod dakke nagahanawa ... ohe innawa bun,, moko may ra thisse online

අපි සදා online බං.. cod හැමදාම වගේ ගහනව බං.. මේ ටිකේ ගෙදර ඉන්නෙ ආතල් එකේ කූල් එකේ![]()
set wemu machn

ela ela man umbta passe chatak dannam ,machan.. cod eke set wemu.. nidi mataiset wemu machn
![]()
![]()
දාන සෙල්ලමක් දාලා මේකට පාස්වර්ඩ් එකකුත් දාලා දීපල්ලා ඇඩ්මින් යකුනේ...
සවර් එක දාලා දුන්නේ එළකිරියෙ එවුන්ට ආතල් ගන්න...
දැන් මේ වෙන පක්කු ඇවිත් අපිට එළකිරි පොන්සියො ගගා උන් හැක් දාගෙන චා කරනවා...
තොපි මේක හරියට දානකල් මම ආයෙ යන්නේ නෑ ඔය හු@තේ...
එකෙන්ම මමත් කියන්නේ පාස් දාමු කියලා...eka aththa ban..
unta bannama ita passe ape nam walin awith chater karanawa.
dan ekek innawa ehema..
passward damudA?
server eka adath down
.
machan me thread eka poddak blanda
http://www.elakiri.com/forum/showthread.php?t=1544472
sira machanඑකෙන්ම මමත් කියන්නේ පාස් දාමු කියලා...
adooooo කියල එකෙක් හෙන පොර ටෝක බෑන් කරාට උගෙ ලග keygen තියෙනවලු...
එළකිරි පොන්නයො ගගා හෙන ලොකු සීන් එක...
ළග හිටියනං බෙල්ල අනිත් පැත්තට කරකනවා මහසෝන වගේ යන්න...

දාන සෙල්ලමක් දාලා මේකට පාස්වර්ඩ් එකකුත් දාලා දීපල්ලා ඇඩ්මින් යකුනේ...
සවර් එක දාලා දුන්නේ එළකිරියෙ එවුන්ට ආතල් ගන්න...
දැන් මේ වෙන පක්කු ඇවිත් අපිට එළකිරි පොන්සියො ගගා උන් හැක් දාගෙන චා කරනවා...
තොපි මේක හරියට දානකල් මම ආයෙ යන්නේ නෑ ඔය හු@තේ...
එකෙන්ම මමත් කියන්නේ පාස් දාමු කියලා...
adooooo කියල එකෙක් හෙන පොර ටෝක බෑන් කරාට උගෙ ලග keygen තියෙනවලු...
එළකිරි පොන්නයො ගගා හෙන ලොකු සීන් එක...
ළග හිටියනං බෙල්ල අනිත් පැත්තට කරකනවා මහසෝන වගේ යන්න...

Hackers la thiyagena players la kik karana EK Cod 4 play kalemi![]()