පොඩ්ඩක් වරෙල්ලකෝ බන්

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    අවුරුදු 20ට වැඩියි :D
    මමනම් ලක්ෂ 10 දෙකට කඩලා ලක්ෂ 5 ගානේ fixed deposit 2ක් දානවා :cool:
    5 ගානේ දාන්නේ ලක්ෂ 10ක් 1 පාර දැම්මොත් ටැක්ස් වදිනවද කොහෙද :rolleyes:

    නෑ වදින්නේ නෑ. වාර්ශික පොලිය ලක්ශ 5ට වැඩි උනොත් විතරයි වදින්නේ
     
    • Like
    Reactions: gayankuwait

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    mcn puluwan nam wena rataka invest karapan. mama China and Russia wala real estate field eke invest karala tiyenawa tikak. Cottages wagayak gatta.
     

    \m/amila\m/

    Well-known member
  • Feb 25, 2012
    2,462
    160
    63
    NuwaraEliya/ Qatar
    20 වැඩියි, ලක්ෂ 10 හම්බුනොත් නම් අනිවා නුවරෙලියෙන් ඉඩමක් ගන්නවා,ඊට පස්සේ වවනවා,බැරිම උනොත් ඔය ගානෙන් ඉඩම් කීපයක් බදු අරගෙන කරනවා,පොඩි හීනයක් තියෙනෙව Vehicle Repair Shop එකක් පටන් ගන්න ඒවාට මුදල් වවලා හොයාගන්න පුළුවන් කියල හිතෙනේව...
     

    chathurakalugal

    Active member
  • Jan 25, 2008
    604
    149
    43
    සුර ලෝකේ
    රත්තරං;15199002 said:
    මචන් මට චූටි උදව්වක් ඕනේ, මේක පොඩි රිසර්ච් එකක් (වගේ එකක්)
    මේකට උත්තර දෙනකොට මචන් උබේ වයස 20ට වැඩිද අඩුද කියලා කියපන්, 20 වැඩිවෙන තරමට හොදා. ඊට පස්සේ මම උබලට ලබන සතියේ හුගක් වැදගත් වෙන කතාවක් කියන්නම්

    මේකයි ප්‍රශ්නේ,

    උබට රුපියල් ලක්ශ 10ක් එකපාර ලැබුනොත් මොකෝ කරන්නේ?

    මෙතන ඇති හැකි අය වගේම හයි හත්තිය අඩු අයත් ඇති. තමන්ගේ ආර්තිකේ පොඩ්ඩක් දුර්වල කෙනෙක් වගේ හිතලා උත්තර දුන්නොත් වටිනවා



    මට මේ උදව්ව කරපල්ලා මචන්. අඩුම 50 දෙනෙක් උත්තර දෙන්න, ඒ වගෙම අනිත් උන් දාපුවට අදහස් දක්වන්න එපා මචන්. උබේ කමෙන්ට් එක දාලා පොඩ්ඩක් ඉන්න..
    කාර් ලෝන් එක settle කරනවා
     

    malinthalakmal

    Active member
  • Dec 26, 2011
    128
    47
    28
    mama nam idamak aran dannawa...
    ehema nathama podi kadayak hari communication ekak hari da ganna balanawa...
    ratharan badu tikak hadawa gathath me kale hatiyata hodai....
    mama kiyanne number one option eka idamak aran dana eka....
    number two option eka ratharan badu tikak hada ganna eka....
    wena wena hoda wishwasa wantha ayojana margayak thiyanawa nam ekakak yeddeuwath kamak na.

    HABAYI WAHANA GANNA WAGE GON AMANA THAKA THIRU PUK BURU WADA KARANNA EPA
     

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    මොකක් හරි ආයෝජනයක් කරනවා...
    ඉඩමක් ගැනීම.. ශෙයාර් මාර්කට් එකේ..
    (වයස 20ට වැඩියි )
     

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    කරන බිස්නස් එකට ඉන්වෙස්ට් කරනවා බන්. දැනටත් කන බොන, බිල්, තෙල් ඇරුනම ඉතුරු වෙන ටිකට කරන්නෙත් එක තමා. බැංකුවේ දාල වැඩක් නැහැ. එක ලාබයි.