
අවුරුදු 20ට වැඩියි
මමනම් ලක්ෂ 10 දෙකට කඩලා ලක්ෂ 5 ගානේ fixed deposit 2ක් දානවා
5 ගානේ දාන්නේ ලක්ෂ 10ක් 1 පාර දැම්මොත් ටැක්ස් වදිනවද කොහෙද
කාර් ලෝන් එක settle කරනවාරත්තරං;15199002 said:මචන් මට චූටි උදව්වක් ඕනේ, මේක පොඩි රිසර්ච් එකක් (වගේ එකක්)
මේකට උත්තර දෙනකොට මචන් උබේ වයස 20ට වැඩිද අඩුද කියලා කියපන්, 20 වැඩිවෙන තරමට හොදා. ඊට පස්සේ මම උබලට ලබන සතියේ හුගක් වැදගත් වෙන කතාවක් කියන්නම්
මේකයි ප්රශ්නේ,
උබට රුපියල් ලක්ශ 10ක් එකපාර ලැබුනොත් මොකෝ කරන්නේ?
මෙතන ඇති හැකි අය වගේම හයි හත්තිය අඩු අයත් ඇති. තමන්ගේ ආර්තිකේ පොඩ්ඩක් දුර්වල කෙනෙක් වගේ හිතලා උත්තර දුන්නොත් වටිනවා
මට මේ උදව්ව කරපල්ලා මචන්. අඩුම 50 දෙනෙක් උත්තර දෙන්න, ඒ වගෙම අනිත් උන් දාපුවට අදහස් දක්වන්න එපා මචන්. උබේ කමෙන්ට් එක දාලා පොඩ්ඩක් ඉන්න..
රත්තරං;15204105 said:නෑ වදින්නේ නෑ. වාර්ශික පොලිය ලක්ශ 5ට වැඩි උනොත් විතරයි වදින්නේ


john keells eke shares ganin .

