නිදි_නැති_නෙත්!!!

Status
Not open for further replies.

nadeejalm

Member
Jan 5, 2012
1,103
136
0
ලොකු බේබි පොඩි බේබි කියල දාන්න එපා බන්. ලොකු මිස් පොඩි මිස් තමා අද කාලෙට ගැලපෙන්නේ.
දිනුක 60 පැන්න වයසක පොරක් වෙනව අර විදිහට කිව්වොත්.:baffled:
 
^Night Fury^

Well-known member
  • Jan 8, 2011
    9,111
    4,920
    113
    -In Darkness-
    :cool::rofl:
    ඕකේ
    තරගයක් නෑ.. අඩුම ගානෙ උඹලා ෆියුරියාට බනින එකවත් නතර වෙන් නැතෑ..
    මං දිගටම දැම්මොත්.. :rolleyes:
    අන්න ඒක තමා වෙන්න ඕනේ :P:rofl:
    :cool::rofl: අපිට මොන නවකථාද සහෝ.. :baffled:
    පල පල. නමේම තියෙනවා හැකියව :rolleyes:
    :oo: හිතේ ඇති නරියා... තෝ දැම්මෙ නැත්තං දම්මෝනවා ගීතාට කියලා ඔය කතාවෙ බ්ලැක් එඩිශන් එක.. :baffled: අඩෝ එක පට්ට බං.. රාගාදිප්ත හැගීම් උත්තේජනය වෙනවා ඒක කියෙව්වම :P:rofl::rofl:
    ගීතාට කොහෙං එනවද මන්දා අයිඩියා :cool::rofl::shocked::sorry:
    ලොල්. බ්ලැක් එඩිශන් එක සඳහා මාගේ දායකත්වයද ලබා දුන්නා :rofl::rofl: ගීත්ටත් අපි මීට සමගාමීව එවැනි කතාවක් ලියන්න කියමු :rofl::rofl: හැකියාවෙන් ප්‍රයෝජනයක් ගන්නත් එපැයි :P:P
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,111
    4,920
    113
    -In Darkness-
    අනිවා අරූට නයිට් ක්ලාස් දාලා හරි පොඩ්ඩක් ඒවත් කියලා දීපං... නැත්තං ලුනු නැති පරිප්පු හොද්ද වගේ වෙයි :rofl:

    බොල මං ගැන තාම දන්නේ නෑ. ඕනේ නම් පොඩි ට්‍රයල් එකක් ලියලා දෙන්නද?? :rofl::rofl:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    ලොකු බේබි පොඩි බේබි කියල දාන්න එපා බන්. ලොකු මිස් පොඩි මිස් තමා අද කාලෙට ගැලපෙන්නේ.
    දිනුක 60 පැන්න වයසක පොරක් වෙනව අර විදිහට කිව්වොත්.:baffled:
    ow matath eka hituna :oo: chater
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,111
    4,920
    113
    -In Darkness-
    Thawath kathaawak :P ela ela
    :P
    ලොකු බේබි පොඩි බේබි කියල දාන්න එපා බන්. ලොකු මිස් පොඩි මිස් තමා අද කාලෙට ගැලපෙන්නේ.
    දිනුක 60 පැන්න වයසක පොරක් වෙනව අර විදිහට කිව්වොත්.:baffled:

    අඩේ මං දන්න අයියෙක් ඉන්නවා එයා ගෙදර අයට කියන්නේ එහෙම තමා. බේබි කිව්වට ඒ බේබිත් මගේ වයසේ වගේ තමා :oo:
     
    nadeejalm

    Member
    Jan 5, 2012
    1,103
    136
    0
    :P

    අඩේ මං දන්න අයියෙක් ඉන්නවා එයා ගෙදර අයට කියන්නේ එහෙම තමා. බේබි කිව්වට ඒ බේබිත් මගේ වයසේ වගේ තමා :oo:

    ඌ ඒ ගෙදර රස්සාවක් කරනවද? නැත්නම් :love: එකටද එහෙම කියන්නේ?
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    සත්‍යය දෙබස් ඇසුරින් නිර්මාණය කරපු එකක් බොල :angry:
    chater ban
    hithanam dinuka kotipati putek
    me keli gataw tikakata bebi bebi kiyanna nam u uge athma garuthwe gedara pettagame dala enna one :oo:
    bebi epa miss kiyapan wahe :oo:
     
    nadeejalm

    Member
    Jan 5, 2012
    1,103
    136
    0
    chater ban
    hithanam dinuka kotipati putek
    me keli gataw tikakata bebi bebi kiyanna nam u uge athma garuthwe gedara pettagame dala enna one :oo:
    bebi epa miss kiyapan wahe :oo:

    :yes:දිනුකගේ background එක ගැනත් හිතපන්.
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,111
    4,920
    113
    -In Darkness-
    chater ban
    hithanam dinuka kotipati putek
    me keli gataw tikakata bebi bebi kiyanna nam u uge athma garuthwe gedara pettagame dala enna one :oo:
    bebi epa miss kiyapan wahe :oo:

    තූ තොපි. හා හා මොන රෙද්ද හරි. බේබි ඕනේ නෑ කියමුකෝ :P මිස් හොඳයි :rofl:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    තූ තොපි. හා හා මොන රෙද්ද හරි. බේබි ඕනේ නෑ කියමුකෝ :P මිස් හොඳයි :rofl:
    :cool:
    ප්‍රජාතන්ත්‍රවාදය :cool:
    පොදු ජන මතයට ගරු කරන ඔබට අපේ ප්‍රණාමය :D
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,111
    4,920
    113
    -In Darkness-
    tiyaganin :oo:
    nethaliwa mama set karagannam :P hitu black edition eken dennam sheharata :rofl:

    ෂෙහාරගේ කෙස් ගහකට හරි අත තියලා තිබ්බොත් පුතේ ලොල් වෙයි හොඳේ. සෙට් කරනවා උඹව ජෙරාඩ්ට :angry::angry: :rofl::rofl:
     
    Status
    Not open for further replies.