ඕකේ
තරගයක් නෑ.. අඩුම ගානෙ උඹලා ෆියුරියාට බනින එකවත් නතර වෙන් නැතෑ..
මං දිගටම දැම්මොත්..![]()

අපිට මොන නවකථාද සහෝ..
![]()
හිතේ ඇති නරියා... තෝ දැම්මෙ නැත්තං දම්මෝනවා ගීතාට කියලා ඔය කතාවෙ බ්ලැක් එඩිශන් එක..
අඩෝ එක පට්ට බං.. රාගාදිප්ත හැගීම් උත්තේජනය වෙනවා ඒක කියෙව්වම
ගීතාට කොහෙං එනවද මන්දා අයිඩියා![]()

ගීත්ටත් අපි මීට සමගාමීව එවැනි කතාවක් ලියන්න කියමු 
හැකියාවෙන් ප්‍රයෝජනයක් ගන්නත් එපැයි 

අනිවා අරූට නයිට් ක්ලාස් දාලා හරි පොඩ්ඩක් ඒවත් කියලා දීපං... නැත්තං ලුනු නැති පරිප්පු හොද්ද වගේ වෙයි![]()

ow matath eka hitunaලොකු බේබි පොඩි බේබි කියල දාන්න එපා බන්. ලොකු මිස් පොඩි මිස් තමා අද කාලෙට ගැලපෙන්නේ.
දිනුක 60 පැන්න වයසක පොරක් වෙනව අර විදිහට කිව්වොත්.![]()
chaterදීපංබොල මං ගැන තාම දන්නේ නෑ. ඕනේ නම් පොඩි ට්‍රයල් එකක් ලියලා දෙන්නද??

Thawath kathaawakela ela
ලොකු බේබි පොඩි බේබි කියල දාන්න එපා බන්. ලොකු මිස් පොඩි මිස් තමා අද කාලෙට ගැලපෙන්නේ.
දිනුක 60 පැන්න වයසක පොරක් වෙනව අර විදිහට කිව්වොත්.![]()
ow matath eka hitunachater
අඩේ මං දන්න අයියෙක් ඉන්නවා එයා ගෙදර අයට කියන්නේ එහෙම තමා. බේබි කිව්වට ඒ බේබිත් මගේ වයසේ වගේ තමා
එකටද එහෙම කියන්නේ?ඌ ඒ ගෙදර රස්සාවක් කරනවද? නැත්නම්එකටද එහෙම කියන්නේ?

පොර ඩ්‍රයිවර්
chater banසත්‍යය දෙබස් ඇසුරින් නිර්මාණය කරපු එකක් බොල


chater ban
hithanam dinuka kotipati putek
me keli gataw tikakata bebi bebi kiyanna nam u uge athma garuthwe gedara pettagame dala enna one
bebi epa miss kiyapan wahe![]()
දිනුකගේ background එක ගැනත් හිතපන්.chater ban
hithanam dinuka kotipati putek
me keli gataw tikakata bebi bebi kiyanna nam u uge athma garuthwe gedara pettagame dala enna one
bebi epa miss kiyapan wahe![]()
මිස් හොඳයි
තූ තොපි. හා හා මොන රෙද්ද හරි. බේබි ඕනේ නෑ කියමුකෝමිස් හොඳයි


![]()
ප්‍රජාතන්ත්‍රවාදය
පොදු ජන මතයට ගරු කරන ඔබට අපේ ප්‍රණාමය![]()

කමක් නෑ ෂෙහාරා මගේ 
tiyaganinකමක් නෑ ෂෙහාරා මගේ

hitu black edition eken dennam sheharata 
tiyaganin
nethaliwa mama set karagannamhitu black edition eken dennam sheharata
![]()

