තනිවී නිදන්නයි මා.. ( අප්සට් ගී - 08)

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    තනිවී නිදන්නයි මා.. ( අප්සට් ගී - 08)

    මුල් ගීය.. තනිවී සිටින්නයි මා..

    කරුණාකර කුඩා ළමුන් කියවීමෙන් වලකින්න
    තනිවී නිදන්නයි මා..
    අදහස් කලේ.....
    ඔබමයි සොයා .. ඇවිදින්...
    ඇද ඩබල් කලේ.....
    කොට්ටය දැමූ වත් නෑ...
    එය නතර කලේ....
    පොඩි එකෙක් යලිත් නිවසට..
    ඔබයි බිහිකලේ..........

    මේ පාලු කාමරේ.. තනිවූ මෙමා.....
    හතර වෙනි එකෙක් ගැන නං....
    නැත තව සිතා...........
    සිතුවිලි මගේ හසුරා ගත්තත් නමා....
    සරමෙං අදින්නේ.....
    උඹමයි සුදා................

    තනිවී නිදන්නයි මා..

    ලොව සිහල වර්ධනේ...
    මදි බව දනී........
    රටේ බඩු ගනං ඇහුවම..
    මට මල පනී............
    මේ තුන්දෙනා රකින්නත්...
    ඕටී ඉමී.............
    එන එකා ආ සැනින්.....
    එහි නවතිමී...................

    තනිවී නිදන්නයි මා..


     
    Last edited:

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :frown::frown: ayenam oyage thread walata waradilawath comment karanne nam ne .
    ඒ මොකද ?
    යකෝ දැං මාර වැඩක්නෙ..
    මං මොකුත් කිව්වද ? :rofl:
    සස්ලිට් එක්ක බලාගන්නවා ඕවා.. මට සද්දෙ දාන් නැතුව.. :P
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    patta machan..
    තෑන්ක්ස් මචං
    11.gif
    :D