Cool Ebay Gadgets II

Status
Not open for further replies.

nadimal

Well-known member
  • Dec 25, 2008
    11,187
    1,793
    113
    Badulla
    500gb wage hoda portable hard ekak link ekak diyanko.
    mehe kiyak withara wenwada dan.ebay eken ganna eka labada :eek:
    hard gana mage echchara meter ekak na help ekak diyan :)
     
    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    මචන්ලා Screen protectors හුලන් බෝල හිටින්නේ නැතුව අලවන මොනව හරි gadget තියෙනවද ? දන්න එකෙක් ඉන්නව නන් Link එක දිපල්ලකො , ලොකු උදව්වක් :yes: plz
     
    Last edited:

    Roma Rox

    Member
    Dec 23, 2012
    2,366
    208
    0
    මචන්ලා Screen protectors අලවන මොනව හරි gadget තියෙනවද ? දන්න එකෙක් ඉන්නව නන් Link එක දිපල්ලකො , ලොකු උදව්වක් :yes: plz

    eka alawanna gadget mokatada bn. ubatama alawa ganna puluwanne.?
     
    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    මචන්ලා Screen protectors හුලන් බෝල හිටින්නේ නැතුව අලවන මොනව හරි gadget තියෙනවද ? දන්න එකෙක් ඉන්නව නන් Link එක දිපල්ලකො , ලොකු උදව්වක් plz
     
    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,683
    819
    113
    In La Srinka
    මචන්ලා Screen protectors හුලන් බෝල හිටින්නේ නැතුව අලවන මොනව හරි gadget තියෙනවද ? දන්න එකෙක් ඉන්නව නන් Link එක දිපල්ලකො , ලොකු උදව්වක් plz
    ekata eka konaka idan alawagena palayan.. nikan pissek wage mulu protector ekama eka sare screen eka udata atha arinne nathuwa.
     
    Dinosaur767

    Well-known member
  • Oct 13, 2011
    3,727
    360
    83
    ගෙදර බන්
    මචන්ලා Screen protectors හුලන් බෝල හිටින්නේ නැතුව අලවන මොනව හරි gadget තියෙනවද ? දන්න එකෙක් ඉන්නව නන් Link එක දිපල්ලකො , ලොකු උදව්වක් :yes: plz
    ඉස්සෙල්ල ස්ක්‍රීන් එක අර ෆයිබර් රෙද්දෙන් හරියට පිහිදපන්... එතකොට නම් බෝල හිටින්නෙ නෑ, හැබයි බන් දූවිලි කුඩක් වත් හිටින්න බෑ :no:
    ඊට පස්සෙ ඉතින් කොනක ඉදල හරියට අලවගෙන යන්න ඕනෙ :yes:
     
    Last edited:

    udaraf850

    Well-known member
  • Apr 29, 2008
    1,668
    163
    63
    Kottawa
    මචන්ලා Screen protectors හුලන් බෝල හිටින්නේ නැතුව අලවන මොනව හරි gadget තියෙනවද ? දන්න එකෙක් ඉන්නව නන් Link එක දිපල්ලකො , ලොකු උදව්වක් plz

    Menna sys eka
     
    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    credit card ekak wage ekakin, alawana gaman screen eka dige adagena yanna. ethakota bola hitinne ne.

    shampoo wathura daala sticker eka aloola adiroolakin thada karala yata thiyena shampoo wathura tika arapan. sticker alawanne ehema. phn wala nam ehema kaloth sorry wey hebei. :D

    ඉස්සෙල්ල ස්ක්‍රීන් එක අර ෆයිබර් රෙද්දෙන් හරියට පිහිදපන්... එතකොට නම් බෝල හිටින්නෙ නෑ, හැබයි බන් දූවිලි කුඩක් වත් හිටින්න බෑ :no:
    ඊට පස්සෙ ඉතින් කොනක ඉදල හරියට අලවගෙන යන්න ඕනෙ :yes:

    thanks :D
     
    Freedomworld

    Member
    Nov 24, 2012
    104
    10
    0
    මේ දවස්වල බඩු එන්න පරක්කුයි වගේ නේද?....ඔයාලටත් එහෙමද ?
     
    Status
    Not open for further replies.