නිදි_නැති_නෙත්!!!

Status
Not open for further replies.

chucks

Well-known member
  • Aug 2, 2006
    6,239
    386
    83
    Infront of the LAPTOP
    :lol: ඔය ටික දැම්මම කට්ටිය පසු නොබලා දුවන්න ගත්ත නිසා ටස් ගාල කතාව වෙනස් කරා :P
    නෙතලි ඇවිත් තියෙන්නෙ දිනුක යන්න ඕනෙ නෑ අම්ම වැඩි විස්තර කියයි කියන්න :P

    :rofl::rofl::rofl:
     
    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    :rofl: ලියන්නකො මොනවහරි :P

    අනපේක්ෂිත ලෙස පුෂ්පා කඩාපාත් වීම නිසා දෙදෙනාට නිදහසේ කතා කිරීමට අපහසු විය......
    මොහොතකට පසු දනුක, පුෂ්පා යනතුරු සංවාදයකට මුලපිරුවේය :rofl:

    t1802.gif
    මිස්, මට ඊයෙ ice cream කන්න බැරි වුනා :lol:
     
    Last edited:

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    අනපේක්ෂිත ලෙස පුෂ්පා කඩාපාත් වීම නිසා දෙදෙනාට නිදහසේ කතා කිරීමට අපහසු විය......
    මොහොතකට පසු දනුක, පුෂ්පා යනතුරු සංවාදයකට මුලපිරුවේය :rofl:

    t1802.gif
    මිස්, මට ඊයෙ ice cream කන්න බැරි වුනා :lol:
    ice cream? lol oyata mama passe ice cream dennam ochchara asa nam agiyo
    magulak katha nkara kathawa hariyata kiyanna :rofl:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    අනපේක්ෂිත ලෙස පුෂ්පා කඩාපාත් වීම නිසා දෙදෙනාට නිදහසේ කතා කිරීමට අපහසු විය.....

    මෙයත් මේ වෙලේම ආවනෙ කාමරේ අතුගාන්න, දිනුක සිතන්නට විය.

    "එහෙනම් හරිනෙ, දිනුක හවස මාව එක්කරන් යන්න ඕනෙ හරියට 5 වෙද්දි"
    ෂෙහාරා කිව්වෙ දිනුක දෙස බලා ඉගිමරමිනි ;)

    ෂෙහාරා මේ ඇදබාන්නට යන්නේ කුමක් හෝ බොරුවක් වියයුතුය, තමා දිනුකගේ කාමරයට පැමිණිමට නිසි හේතුවක් සදහන් නොකලහොත් මේවා පුෂ්පා මාර්ගයෙන් අම්මාගේ කනට යාමට වැඩි වේලා නොයන බව ඇය දනී. :P
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,108
    4,892
    113
    -In Darkness-
    ammoooo ohoma rawanna epa ithin baya hithenawane :(
    රවන්න නෙමෙයි තියෙන්නේ :angry::angry:
    ilaga kotasa kawadda???
    dawasata ekkwath dapan ko
    අද හවසට දාන්නම්(හවස කිව්වට මේ රෑ හොඳේ :P)
    8 kotasa daaaannakooooooooooooooooooo

    mata doyya mathai :(
    නිදාගෙන එන්න මෙයා ;);)
    damma daan na ... doiyala enna ... :P:P:P
    :rofl::rofl:
    danma dana ekak naa wage toooo :baffled:
    :yes::yes:
    baaaaaaaaaahaaaa :P

    eka thamai :( mama furryta msg kala eya reply karanneth na :(
    මට ටිකක් නින්ද ගියා :baffled::baffled:
    hu huuuuu... 8 ada daan naaaaa :D:D:D
    උයාට මම අදත් සර්ප්‍රයිස් එකක් දෙන්නද?? :rofl::rofl:
    mata kiuwwane daanawa kiyala :( ada hawas weddi daala thiyei a nisa mama doyyala ennam ethakota post karala thiyei

    akkila dennatama bye kiuwwa :) BS TC
    නිදාගෙන නැගිටලා එන්න හෙමීට මේ පැත්තට :rofl::rofl:
    ekane kalinma kiuwe balan indala wadak na , doiya paarak daala enna kiyala :P:P:P
    ooookkkk bye bye tc bs
    :rolleyes::rolleyes:
    furry kammaliya :rofl: raa wela daai :rofl:
    oki doki doyala enna :)
    bs, tc, bye bye
    කම්මැලියා :angry::angry:
    iya
    onna vichi, sayu, u know me ... akkala tika prawesan wenna mugen :baffled:
    :lol::lol: ඇන්ටිලා එහෙම ඉන්නවා නම් තවත් ප්‍රවේසම් වෙන්න :P:P
    අනපේක්ෂිත ලෙස පුෂ්පා කඩාපාත් වීම නිසා දෙදෙනාට නිදහසේ කතා කිරීමට අපහසු විය......
    මොහොතකට පසු දනුක, පුෂ්පා යනතුරු සංවාදයකට මුලපිරුවේය :rofl:

    t1802.gif
    මිස්, මට ඊයෙ ice cream කන්න බැරි වුනා :lol:
    :eek::eek:
    ice cream? lol oyata mama passe ice cream dennam ochchara asa nam agiyo
    magulak katha nkara kathawa hariyata kiyanna :rofl:

    :lol::lol:
     
    Last edited:

    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83
    මෙයත් මේ වෙලේම ආවනෙ කාමරේ අතුගාන්න, දිනුක සිතන්නට විය.

    "එහෙනම් හරිනෙ, දිනුක හවස මාව එක්කරන් යන්න ඕනෙ හරියට 5 වෙද්දි"
    ෂෙහාරා කිව්වෙ දිනුක දෙස බලා ඉගිමරමිනි ;)

    ෂෙහාරා මේ ඇදබාන්නට යන්නේ කුමක් හෝ බොරුවක් වියයුතුය, තමා දිනුකගේ කාමරයට පැමිණිමට නිසි හේතුවක් සදහන් නොකලහොත් මේවා පුෂ්පා මාර්ගයෙන් අම්මාගේ කනට යාමට වැඩි වේලා නොයන බව ඇය දනී. :P

    ෂෙහාරා එසේ කියමින් කාමරයෙන් නික්ම ගියාය..
    දිනුකගේ මුළු ශරීරයම ගල් ගැසුණාක් මෙන් විය. පුෂ්පා කාමරයේ අතුගාමින් ඉන්නා බව පවා දිනුකට අමතක විය..
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    ෂෙහාරා එසේ කියමින් කාමරයෙන් නික්ම ගියාය..
    දිනුකගේ මුළු ශරීරයම ගල් ගැසුණාක් මෙන් විය. පුෂ්පා කාමරයේ අතුගාමින් ඉන්නා බව පවා දිනුකට අමතක විය..
    ai uta fit eka hadunada :baffled:
     
    Status
    Not open for further replies.