තම ජංගම දුරකතනය නාදවන හඩ ඇසී දිනුක එක වරම අවදි විය.එය දුරකතන ජාලයෙන් දිනපතා ලැබෙන පල රහිත ඇමදුමක් බව දුටු දිනුක් සිතින් දුරකතන සමාගමට ශාප කරමින් එක විසන්දි කර දැම්මේය. වේලාව උදේ 4 පසුවී විනාඩි කීපයකි.
උදෙන්ම පිටත්වන තරමට හොද බව කල්පනාකල හෙතෙම මුහුණ සෝදාගෙන ලක ලැහැස්ති විය.
තවම නිවසේ කිසිවෙකු අවදි වී නැත. දිනුක සාලය දෙසට ගමන් කර වටපිට විපරන් කරන්නට විට. කුරුලු නාදය හැරුනුකොට වෙනත් කිසිදු හැලහොල්මනක් නැත.
නැවතත් තම කාමරයට ගිය දිනුක සිතන්නට වූයේ තමා පිටත්වන බව සූරුයවංශ මහත්මියට පවසන්නේ කෙසේද කියායි.
"එක්කො තව ටිකක් ඉදල කියලම යනව"
ඔහු තමාටම කියාගත්තේය. තම ඇද අසලට ගොස් වාඩි වූ ඔහු ඇද විට්ටමට කොට්ටයක් දමා එයට හේත්තු විය.
කරන්නට යමක් නොවූ හෙයින් දෑස් පියාගෙන නැවතත් පහුගිය දිනවල සිදුවූ දේ පිලිබඳ මතකය ආවර්ජනය කරන්නට විය.
"දිනුක"
සිහිනෙන් මෙන් තමාට ඇසුනු ඒ සියුම් කටහඩ ඇසී සිනුක තම දෑම් කෙමෙක් ඇරියේය.
"නෙතලි මිස්"
නෙතලි තම කාමරයට පැමිණ සිටිනබව දුටු දිනුක මවිතයට පත්විය.
ඇය තවමත් සිටියේ රාත්‍රියට අදින දුහුල් ගවුම පිටිනි. මුදාහල වරලස එක් පසෙකින් ලය මතට දමා අතගාමින් සිටි ඇය දිනුක් දෙස එක එල්ලේ බලා.......
prema purane 3wana digaharuma