නිදි_නැති_නෙත්!!!

Status
Not open for further replies.

^Night Fury^

Well-known member
  • Jan 8, 2011
    9,108
    4,893
    113
    -In Darkness-
    ehenan mata arawein ekak ona:rolleyes::rolleyes::rolleyes::rolleyes:

    haaaaaaaaaaaa
    bow_star.gif

    [/LEFT]
    [/CENTER]

    මොනවයින් එකක්ද?? ඔයා දන්නවනේ මම අරන් නොදී ඉන්නේ නෑ කියලා :P:rofl::rofl:
     

    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    ෂෙහාරා එසේ කියමින් කාමරයෙන් නික්ම ගියාය..
    දිනුකගේ මුළු ශරීරයම ගල් ගැසුණාක් මෙන් විය. පුෂ්පා කාමරයේ අතුගාමින් ඉන්නා බව පවා දිනුකට අමතක විය..

    thawa tikak kamare tiyaganin ban amaruwen gennagatte :oo:

    දනුක, ෂෙහාරාගේ පැමිණීම පිළිබද වික්ෂිප්තවී සිටියේය. ඔහු ඇය පැවසූ දේ පිලිබදව නැවත නැවතත් සිතන්නට විය.

    කාමරයෙන් නික්ම ගිය ෂෙහාරා නැවත පැමිණ " පුෂ්පා, අන්න අම්මා කතා කරනවා " :P
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    දනුක, ෂෙහාරාගේ පැමිණීම පිළිබද වික්ෂිප්තවී සිටියේය. ඔහු ඇය පැවසූ දේ පිලිබදව නැවත නැවතත් සිතන්නට විය.

    කාමරයෙන් නික්ම ගිය ෂෙහාරා නැවත පැමිණ " පුෂ්පා, අන්න අම්මා කතා කරනවා " :P
    sonic liyai ituru tika :P
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,108
    4,893
    113
    -In Darkness-
    oya kurulu kadallata kurulu patiyek gennath dan kale hari neda ban
    t1802.gif
    t1869.gif
    අයියෝ සිම්පල්නේ. ඉස්සරහා ලයිට් කණුවේ ගිරා පැටව් සෑහෙන්න ඉන්නවා. එකට දෙකක් ගේන්නම්කො :P:rofl:

    මට ice cream එකක් ඕන.... ඒත් කන්න බෑ නේ :(:(:(
    ඉස්සෙල්ල අසනීපේ හොඳ කරන් ඉන්න ඊට පස්සේ දෙන්නම් ඇති වෙන්න අයිස් ක්‍රීම් :yes::yes::rofl:
    :rolleyes::rolleyes:
    :oo: haa boruda :rofl:
    :oo::oo:
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    ඔව්. එහෙම කිව්වම මෙයාලා හිතයි අපි ප්‍රශ්න ගොඩක ඉන්නේ කියලා :oo::oo:
    ප්‍රශ්න නෙමෙයි ඉතින් අගහිඟ කම් ... ඕව කියන්න ලජ්ජා වෙන්න ඕන නෑ ....
    අපි සතුටින් ඉන්නවා නං එච්චරනේ :D:D:D
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    awwwwwwwwwww kellata lajja hituna :rofl:
    ලජ්ජාවට ඇඹරිලා ගියා.... දැන් පැත්තකට වෙලා ඇඹරුම් ලිහා ගන්න වෙනවා ...
    බලන්නකෝ ඉතින් වැඩ නැතිවට වැඩ :confused::confused::confused:
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,108
    4,893
    113
    -In Darkness-
    ප්‍රශ්න නෙමෙයි ඉතින් අගහිඟ කම් ... ඕව කියන්න ලජ්ජා වෙන්න ඕන නෑ ....
    අපි සතුටින් ඉන්නවා නං එච්චරනේ :D:D:D

    අග හිඟකම් නම් නැත්තේ කාටද?? :confused::confused: ලෝකෙට පරකාසේ... ගෙදරට මරගාතේ වෙලා ඉඳලා වැඩක් නෑනේ.මොන දේ තිබ්බත් සතුටින් ඉන්නැත්තම් ඇති වැඩකුත් නෑ. අගහිඟකම් තිබ්බත් සතුටින් ඉන්නවා නම් එතනයි රසය තියෙන්නේ ;);)
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    ලජ්ජාවට ඇඹරිලා ගියා.... දැන් පැත්තකට වෙලා ඇඹරුම් ලිහා ගන්න වෙනවා ...
    බලන්නකෝ ඉතින් වැඩ නැතිවට වැඩ :confused::confused::confused:
    :P kamak na mama kiwwa ekath salakala balannako :rofl:
     
    Status
    Not open for further replies.