ජපන් බයික් එකක් මිලදී ගැනීමට පෙර.....

Red One

Active member
  • Oct 25, 2011
    252
    72
    28
    Planet 51
    මම අදයි මේ thread එක දැක්කෙ.දකින්න කලින් මම hornet එකක් ගත්තා.මේ thread එකේ හැටියට මගේ bike එකේ condition එක 99% තියෙනවා.
     
    nirooprishi

    Member
    May 8, 2009
    284
    11
    0
    Ayyalagen udawwak ona, Yamaha DT125 Bike ekakata hoda medium beat ekak tiyana silencer ekak da ganna ona, hoda thanak dannawada ganna? :)
     
    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    Ayyalagen udawwak ona, Yamaha DT125 Bike ekakata hoda medium beat ekak tiyana silencer ekak da ganna ona, hoda thanak dannawada ganna? :)

    කොළඹ ජයන්ත වීරසේකරමවතේ කඩවල් වල බලන්න...... නමුත් 250 වලට වගේ එන ඒවා කට ගොඩක් ලොකු ඒවා දන්නා එපා සද්දෙත් නැහැ තෙල් කරන එක නැත්තටම නැති වෙයි...!
     
    nirooprishi

    Member
    May 8, 2009
    284
    11
    0
    කොළඹ ජයන්ත වීරසේකරමවතේ කඩවල් වල බලන්න...... නමුත් 250 වලට වගේ එන ඒවා කට ගොඩක් ලොකු ඒවා දන්නා එපා සද්දෙත් නැහැ තෙල් කරන එක නැත්තටම නැති වෙයි...!

    බොහෝම ස්තුතී , මට දාගන්න ඕන Medium beat ;) එකක්, හොද එකක් කීයක් වගේ වෙයිද??? :rolleyes: