ලස්සන_වසීලිස්සා (PDF) Download

prazadx

Well-known member
  • Sep 2, 2011
    2,008
    578
    113
    Gampaha
    ලස්සන_වසීලිස්සා (PDF) Download

    මේක මම පුන්චි කාලේ ආසම කරපු පොතක්.:yes: අද හොයද්දි පරන පොතේ කොපි එකක් හම්බ උනා. ස්තුතිය හම්බ වෙන්න ඔනේ මේක ස්කෑන් කරලා අප්ලොඩ් කරලා තිබ්බ චරක සතරසින්හ සහොදරයාට. එවගේම මගේ මර්ණය බ්ලොග් එක ලියන යාලුවටත් ස්තුතිවන්ත වෙන්න ඔනි මොකද මම මෙක හොයාගත්තෙ එතනින්.

    Download
     
    Sniff

    Active member
  • Jul 28, 2011
    508
    52
    28
    Sniff's world
    නියමයි මචන්, මේක රුසියානු පරිවර්තනයක් නේද බන්, හරිම ලස්සන කන්දර පොතක්, ;);)
    රෙප් ++
     
    • Like
    Reactions: prazadx

    prazadx

    Well-known member
  • Sep 2, 2011
    2,008
    578
    113
    Gampaha
    නියමයි මචන්, මේක රුසියානු පරිවර්තනයක් නේද බන්, හරිම ලස්සන කන්දර පොතක්, ;);)
    රෙප් ++

    ow machan. mama gawa oya hard cover eka thibba. punchi kale mage akka kenek illagana gihin yaluwanta deela nethikala :(
     
    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    man aasama pothak :love: man gaawa thaama thiyanawa :rofl:
    35m01nn.jpg

    thanks for sharing :)
    rep added ;)
     
    Last edited:
    • Like
    Reactions: prazadx

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,299
    30,043
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ආසම රුසියානු ලමා පොතක්.

    මචන් කියල වැඩක්නෑ..... පොඩිකාලේ ඉඳල කියවපු ආසම රුසියානු ලමා පොතක්.:love::love: මගේ ලඟ තිබුන පොතේ පිටකවරේ තිබුන් නැති නිසා මම අදටත් ඔය පොතේ නම දැනන් හිටියේ නෑ..... "වසීලිස්සා "නම මතක නිසයි ඩවුන්ලෝඩ් කරල බැලිවේ. ශෙයාකළාට පට්ටම පට්ට ස්තූතියි.

    Linda
     
    • Like
    Reactions: prazadx

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය

    මේක මම පුන්චි කාලේ ආසම කරපු පොතක්.:yes: අද හොයද්දි පරන පොතේ කොපි එකක් හම්බ උනා. ස්තුතිය හම්බ වෙන්න ඔනේ මේක ස්කෑන් කරලා අප්ලොඩ් කරලා තිබ්බ චරක සතරසින්හ සහොදරයාට. එවගේම මගේ මර්ණය බ්ලොග් එක ලියන යාලුවටත් ස්තුතිවන්ත වෙන්න ඔනි මොකද මම මෙක හොයාගත්තෙ එතනින්.

    Download

    තැන්ක්යූ වේවා මචං මේක මමත් පොඩිකාලෙ ඉඳන්ම ගොඩාක් ආස කරන පොතක් බන්