කවි මඩුව

Malitharox

Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    සුදුමැලි මුහුණේ ඇත එක් මොට්ටුවක්....තියා
    ඊරිය වගේ මහතයි පෙනුමත්.................ඊයා
    කැමතිම සතා ඇගෙ ලංකාවේ...........කොටියා
    මේ වෙසියගේ නම කියන්නේ ලලිත.......ජයා

    ලංකාවේ කොටියන් හට කිරි දුන්න
    වෙසඟන මැයයි එකඟයි රකුසෝ ඔන්න
    කරුණා නිදි සමග යහනේ නිදි වැදුන
    මේකිට ගහයි බොල වැහි නැති දාට හෙණ
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ලංකාවේ කොටියන් හට කිරි දුන්න
    වෙසඟන මැයයි එකඟයි රකුසෝ ඔන්න
    කරුණා නිදි සමග යහනේ නිදි වැදුන
    මේකිට ගහයි බොල වැහි නැති දාට හෙණ


    අද කවි මඩුව දැකුමට මම මෙහි ..........ආවා
    දැකුමෙන් කද තිගේ මග බඩ ...........දැගලුවා
    නොදකින් නොදොකින් මටමම ........පැවසුවා
    දවසත් මේකි දැකුමෙන් මුසල ..............වුවා :angry::angry::angry:
     

    maheerulz

    Member
    Jun 5, 2013
    587
    95
    0
    Maharagama



    ...........
    2m7vmyu.jpg
    ...........

    සුදු කොට මහත ඒ මදිවට කට ..........හැකර
    කොටියට කහියි පසුවන මොහොතක් .....නෑර
    කවි මඩුවේ දැම්මෙ ඔසවන් විත් .........අතැර
    තිබුනෙම නැද්ද වෙන වැදගත් ..........පින්තූර???
    :angry::angry::angry::angry:
     

    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,625
    1,475
    113
    වයබ පාලාතේ
    සුදු කොට මහත ඒ මදිවට කට ..........හැකර
    කොටියට කහියි පසුවන මොහොතක් .....නෑර
    කවි මඩුවේ දැම්මෙ ඔසවන් විත් .........අතැර
    තිබුනෙම නැද්ද වෙන වැදගත් ..........පින්තූර???
    :angry::angry::angry::angry:

    අයියො මම පින්තූරයක් දාලා අහගත්ත දේවල් :baffled: එහෙනම් දැන් ඉදලා මාතෘකාවක් දේන්නම් මාතෘකාව ආදරය :rolleyes:
     

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    අයියො මම පින්තූරයක් දාලා අහගත්ත දේවල් :baffled: එහෙනම් දැන් ඉදලා මාතෘකාවක් දේන්නම් මාතෘකාව ආදරය :rolleyes:

    ආදරෙ ගැන කියන්නට නම් බොල ශාන් පුතේ
    අහසක් උසට යනකල් නෙක කරුණු ඇතේ
    සිනහව කඳුල සතුටද නිබඳ නෙතේ
    අරුමෙකි ආදරේ මට නම් නොවැටහෙතේ
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    වෙසගනක ගෙ පින්තූරය .............පෙනෙන්නා
    දුටු විට අනේ නැගි ** මගේ ............බහින්නා
    මේ වගේ ඊරියන් ගෙන මෙහි ............දමන්නා
    ඩී ශන් එකෝ තොට හෙන හත .........ගහන්නා
    :angry::angry::angry::angry:
     

    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,625
    1,475
    113
    වයබ පාලාතේ
    වෙසගනක ගෙ පින්තූරය .............පෙනෙන්නා
    දුටු විට අනේ නැගි ** මගේ ............බහින්නා
    මේ වගේ ඊරියන් ගෙන මෙහි ............දමන්නා
    ඩී ශන් එකෝ තොට හෙන හත .........ගහන්නා
    :angry::angry::angry::angry:

    :baffled: :sorry:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අයියො මම පින්තූරයක් දාලා අහගත්ත දේවල් :baffled: එහෙනම් දැන් ඉදලා මාතෘකාවක් දේන්නම් මාතෘකාව ආදරය :rolleyes:
    ආදරය .................බීඩියකි
    එය උරන්නා ......මෝඩයෙකි
    කීවත් මගේ.............. සකි
    බීඩි උරලා සැවොම .වැළපෙති
     

    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,625
    1,475
    113
    වයබ පාලාතේ
    අද කවි මඩුව දැකුමට මම මෙහි ..........ආවා
    දැකුමෙන් කද තිගේ මග බඩ ...........දැගලුවා
    නොදකින් නොදොකින් මටමම ........පැවසුවා
    දවසත් මේකි දැකුමෙන් මුසල ..............වුවා :angry::angry::angry:

    සුදු කොට මහත ඒ මදිවට කට ..........හැකර
    කොටියට කහියි පසුවන මොහොතක් .....නෑර
    කවි මඩුවේ දැම්මෙ ඔසවන් විත් .........අතැර
    තිබුනෙම නැද්ද වෙන වැදගත් ..........පින්තූර???
    :angry::angry::angry::angry:

    වෙසගනක ගෙ පින්තූරය .............පෙනෙන්නා
    දුටු විට අනේ නැගි ** මගේ ............බහින්නා
    මේ වගේ ඊරියන් ගෙන මෙහි ............දමන්නා
    ඩී ශන් එකෝ තොට හෙන හත .........ගහන්නා
    :angry::angry::angry::angry:

    :baffled::sorry: :( මම GT ට කියන්නම් මේ Thread එක Delete කරන්න කියලා :(:(:(
     

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    :baffled::sorry: :( මම GT ට කියන්නම් මේ Thread එක Delete කරන්න කියලා :(:(:(

    දත් කිඹුලෝ උඹෙ කට සැර වැඩි නෙවද
    ඩී ශන් මලය හට බිණුම එතරම් හරි නෑ නෙවද
    කවි රස හඳුන ගත් දන මෙහි ඇත තවද
    උන් සැම ගෙනැත් මෙහි දෙමු කවි රස සුවඳ
     

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    12,989
    9,544
    113
    එක තැනක නෑ
    සොෆ්ට්වෙයා හදල කෝඩ් කරලා එපා වෙලා..
    ආවා මමත් ලියන්න හොඳ කවි ගලපා..
    එනමුත් මෙතන වෙන මහ යුද්දය දැකලා..
    සොෆ්ට්වෙයා හොඳය කියල සිතුනා හනිකා.. :sorry::sorry:
     

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    12,989
    9,544
    113
    එක තැනක නෑ
    :baffled::sorry: :( මම GT ට කියන්නම් මේ Thread එක Delete කරන්න කියලා :(:(:(


    මදැයි ආවා මා මෙහි කවි ලියන්නට..
    එන්නත් කලින් ත්‍රෙඩ් එක යයි වලක් වෙත..
    අමතක කරලා උන දේවල් ඉක්මනට..
    යමු ඉදිරියට අරගෙන මේ කවි මඩුව..
     

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    12,989
    9,544
    113
    එක තැනක නෑ
    එකෙක් නැතිය කවි මඩුවේ අහලකවත්..
    ආපු ගමන් යන්නට වෙයි මටත් ඉතින්..
    වරෙව් රැගෙන ලොකු කොලයක් පෑනක්වත්..
    අරන් යන්න කවි මඩුවේ රස මිහිරත්..
     

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    12,989
    9,544
    113
    එක තැනක නෑ
    සොෆ්ට්වෙයා ගැහිල්ලත් පැත්තක දමාලා..
    ලිව්වෙමි කවි තුනක් හනිකට ගොතාලා..
    එකෙක් නැතිය අසලක මෙහි බලාලා..
    ගියා ඔන්න ආපසු වැඩ සොයාලා..
     

    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,625
    1,475
    113
    වයබ පාලාතේ
    මදැයි ආවා මා මෙහි කවි ලියන්නට..
    එන්නත් කලින් ත්‍රෙඩ් එක යයි වලක් වෙත..
    අමතක කරලා උන දේවල් ඉක්මනට..
    යමු ඉදිරියට අරගෙන මේ කවි මඩුව..

    එකෙක් නැතිය කවි මඩුවේ අහලකවත්..
    ආපු ගමන් යන්නට වෙයි මටත් ඉතින්..
    වරෙව් රැගෙන ලොකු කොලයක් පෑනක්වත්..
    අරන් යන්න කවි මඩුවේ රස මිහිරත්..

    සොෆ්ට්වෙයා ගැහිල්ලත් පැත්තක දමාලා..
    ලිව්වෙමි කවි තුනක් හනිකට ගොතාලා..
    එකෙක් නැතිය අසලක මෙහි බලාලා..
    ගියා ඔන්න ආපසු වැඩ සොයාලා..


    :( යන්න එපා බන් මේක ඇදගෙන යන්න සප් එකක් දන්න
     

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    12,989
    9,544
    113
    එක තැනක නෑ
    :( යන්න එපා බන් මේක ඇදගෙන යන්න සප් එකක් දන්න

    හැකි හැම විටම එන්නෙමි කවි මඩුව වෙත..
    ගන්නෙමි නූල උස්සා පලවෙනි තැනට..
    එනමුත් තනිව නොහැකිය එය කරන්නට..
    ශාන් සහෝ උඹත් වරෙන් සප් එකට..
     
    Last edited:

    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,625
    1,475
    113
    වයබ පාලාතේ
    හැකි හැම විටම කවි කිමට තැත්....කෙරැවා
    එ හැම විටම මා හට එය බැරිබව.... දැනුනා
    එ බැවින් මා සැමටම.... අඩගැසුවා
    .............................
    අනෙ අපොයි ඉතිරි පදේ ....ඒන්නැතුවා
    :sorry:
     

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    12,989
    9,544
    113
    එක තැනක නෑ
    හැකි හැම විටම කවි කිමට තැත්....කෙරැවා
    එ හැම විටම මා හට එය බැරිබව.... දැනුනා
    එ බැවින් මා සැමටම.... අඩගැසුවා
    .............................
    අනෙ අපොයි ඉතිරි පදේ ....ඒන්නැතුවා
    :sorry:

    ලියපන් කියවපන් හැකි විට කවි සින්දු..
    උඹ හට හැකිය ලියනට හොඳ කවි පන්දු..
    කාලෙකට ඉගෙන ගත විට ගෙතුමට මෙබඳු..
    පරදයි උඹත් මෙහි සිටිනා ලොකු වෙද්දු.. :yes::yes: