නිදි_නැති_නෙත්!!!

Status
Not open for further replies.

sayu11111

Member
May 28, 2011
12,961
285
0
Japan
:( මුන් නිසා තමා කවදා හරි මම මැරුණොත් :(

:rolleyes::rolleyes:

නාදන් කියන්නේ සයූගේ පණ :love:

ඔව් ඔව්. නාදන් කියන්නේ ටැමිල් වුනාට ජෝන් නාදන් කියලා නම තියෙන්නේ :rofl:

වෙන්න හබී නාදන් :P

:love::love:

ඔව් මම වගේම තමා මෙයා ගහන්නේත්. අන්තිමට අසරණිට කට්ටිය බනියි Aim bot දාගෙන ආවා කියලා. ඊට පස්සේ එයාව නලවන්නත් වෙන්නේ මටනේ :angry::angry:

අනේ ඔයා යන ශොපින්. එහා පැත්තේ පෙට්ටි ක්අඩෙන් රටකජු ටිකක් අරන් ඇවිත් කියනවා ශොපින් ගියා කියලා :angry::angry::P:P

mehe petti kada na haloo..koo film ekak balanna yanawa kiwwa gihin danda awe ;):rofl:
 
^Night Fury^

Well-known member
  • Jan 8, 2011
    9,108
    4,892
    113
    -In Darkness-
    අයියෝ.............එපා වෙනවෝ !!!!!!

    mehe petti kada na haloo..koo film ekak balanna yanawa kiwwa gihin danda awe ;):rofl:

    තියෙන හරියක් ජපානේ තියෙන්නේ පෙට්ටි කඩ :rofl::rofl: කාඩ්බෝඩ් වලින් හදපුවා :P කවුද කිව්වේ ෆිල්ම් බලන්න යනවා කියලා. එකත් අරයා අසනීපෙන් ඉද්දි?? :angry::angry: ලොල්. අක්කි නාදන් එක්කද ශොපින් ගියේ??? :sorry::sorry:
     
    Dulanzz

    Member
    Jan 31, 2011
    7,845
    654
    0
    Necker Island
    ඔව් මම වගේම තමා මෙයා ගහන්නේත්. අන්තිමට අසරණිට කට්ටිය බනියි Aim bot දාගෙන ආවා කියලා. ඊට පස්සේ එයාව නලවන්නත් වෙන්නේ මටනේ :angry::angry:

    6527_517089195011538_86334254_a_zps249c0f6e.jpg

    කට කට ... මොනවද මේ කියන්නේ ?? එහෙම වෙන්න දෙන් නෑ මම ඔයාට :( :( :(

    480194_517087128345078_1254933403_n_zps86170bc4.jpg
     
    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    :oo::oo: යකෝ මං වත් හිතුවේ නෑනේ ඔච්චර දේවල් :baffled::baffled: උඹ කතාවක් ලිව්වොත් වෙන්නේ මොකක්ද දන්නවද?? පටන් ගත්ත වෙලාවේ ඉඳලා කොල්ලා paf paf. අනේ පල paf කොල්ලා :rofl::rofl:

    අ උබ බබා. මම මේ වෙන කරන්න වැඩක් නැති නිසා මේක කියවල බැලුවෙ. මම කතාවක් ලීවොත් ලියන්නෙ කොල්ල බිල් ගේට්ස් ගෙ බැන වෙන සීන් එකක්. තෝ වගේ ඩ්‍රයිවර් නෙමෙ :baffled::baffled::baffled: :P
     
    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    මචං මුන්ට ටිකක් පැහැදිලි කරපන් අපි විඳින දුක් ගැහැට :(:(

    නිකන් ඉදු පානිය දාන්නෙ නැතුව​. මේක තනි මනෝ පාර තොගෙ.

    1. A/L කෙල වෙලා තෝව ගෙදරින් එලවයි.:baffled:
    2.හොද රස්සාවක් සොයන් තනියම දියුනු වෙමි.:cool:
    3. හොද රස්සාවක් නම් කෙල්ලො ගොඩක් ඉන්න ගෙදරක වැඩ කිරීමයි.:rolleyes:
    4.උබේ පව්ලත් දිනුකගෙ වගේම ලොකු එකක් ;)
    5.උබටත් පොඩි කාලෙ ඉදන් හොදට වාහන එලවන්න පුලුවන් ;)
    6.තෝත් කුරුනැගල​ ;)
    7. උබ කොළබ පාරවල් හොදට දන්නව​ ;)
    8. තෝ හෙන පන්ඩිතය :P:P:P

    ඇද්ද ඇද්ද​........ හූ................ :rofl::rofl::rofl:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~

    :rofl::rofl::rofl::rofl: :lol::lol::lol::lol: :lol::lol::lol::lol::lol::lol:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    3. හොද රස්සාවක් නම් කෙල්ලො ගොඩක් ඉන්න ගෙදරක වැඩ කිරීමයි.:rolleyes:

    :lol::lol::lol:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,108
    4,892
    113
    -In Darkness-
    නිකන් ඉදු පානිය දාන්නෙ නැතුව​. මේක තනි මනෝ පාර තොගෙ.

    1. A/L කෙල වෙලා තෝව ගෙදරින් එලවයි.:baffled:
    2.හොද රස්සාවක් සොයන් තනියම දියුනු වෙමි.:cool:
    3. හොද රස්සාවක් නම් කෙල්ලො ගොඩක් ඉන්න ගෙදරක වැඩ කිරීමයි.:rolleyes:
    4.උබේ පව්ලත් දිනුකගෙ වගේම ලොකු එකක් ;)
    5.උබටත් පොඩි කාලෙ ඉදන් හොදට වාහන එලවන්න පුලුවන් ;)
    6.තෝත් කුරුනැගල​ ;)
    7. උබ කොළබ පාරවල් හොදට දන්නව​ ;)
    8. තෝ හෙන පන්ඩිතය :P:P:P

    ඇද්ද ඇද්ද​........ හූ................ :rofl::rofl::rofl:

    මල්ලී උඹ එකෙන්ම වැරදියිනේ.

    1. A/L කෙල වුනත් ගෙදරින් එළවන් නෑ. මොකද We have a Business :rolleyes:
    2. රස්සාවක් හොයන්න දෙයක් නෑ බොල :lol:
    3. ලොල් ඕයි. උඹ හිතනවද කෙල්ලෝ ගාව මම චාටර් වෙන්න යයි කියලා?? :rolleyes:
    4. දිනුකගේ වගේ නම් ලොකු නෑ :no:. යකෝ එහෙම නම් මම මේවා ලිය ලිය ඉඳියිද??:rofl:
    5. ඔව් :P
    6. කුරුණෑගල දැම්මා. මොකද කලින් කතාවේ ඌ නුවර එකෙක්.
    7. කොළඹ පාරවල් දන්නවා කෙහෙම්මල. දන්නවා. හැබැයි ටිකයි :lol:
    8. පංඩිතයාද කියලා නම් දන්නේ නෑ. වැඩිය ඕනේ නෑ. මෙහෙම කියන්නම්. Learn something about everything and everything about something

    පිළිතුරු ලැබුනා කියලා හිතනවා :cool::cool:
     
    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    මල්ලී උඹ එකෙන්ම වැරදියිනේ.

    1. A/L කෙල වුනත් ගෙදරින් එළවන් නෑ. මොකද We have a Business :rolleyes:
    2. රස්සාවක් හොයන්න දෙයක් නෑ බොල :lol:
    3. ලොල් ඕයි. උඹ හිතනවද කෙල්ලෝ ගාව මම චාටර් වෙන්න යයි කියලා?? :rolleyes:
    4. දිනුකගේ වගේ නම් ලොකු නෑ :no:. යකෝ එහෙම නම් මම මේවා ලිය ලිය ඉඳියිද??:rofl:
    5. ඔව් :P
    6. කුරුණෑගල දැම්මා. මොකද කලින් කතාවේ ඌ නුවර එකෙක්.
    7. කොළඹ පාරවල් දන්නවා කෙහෙම්මල. දන්නවා. හැබැයි ටිකයි :lol:
    8. පංඩිතයාද කියලා නම් දන්නේ නෑ. වැඩිය ඕනේ නෑ. මෙහෙම කියන්නම්. Learn something about everything and everything about something

    පිළිතුරු ලැබුනා කියලා හිතනවා :cool::cool:

    හොදටම රිදිල​. ඔක්කොම වැරදි :P:P:P
     
    Status
    Not open for further replies.