අනේ ඔයා යන ශොපින්. එහා පැත්තේ පෙට්ටි ක්අඩෙන් රටකජු ටිකක් අරන් ඇවිත් කියනවා ශොපින් ගියා කියලා

අනේ ඔයා යන ශොපින්. එහා පැත්තේ පෙට්ටි ක්අඩෙන් රටකජු ටිකක් අරන් ඇවිත් කියනවා ශොපින් ගියා කියලා

මුන් නිසා තමා කවදා හරි මම මැරුණොත්
නාදන් කියන්නේ සයූගේ පණ
ඔව් ඔව්. නාදන් කියන්නේ ටැමිල් වුනාට ජෝන් නාදන් කියලා නම තියෙන්නේ
වෙන්න හබී නාදන්
ඔව් මම වගේම තමා මෙයා ගහන්නේත්. අන්තිමට අසරණිට කට්ටිය බනියි Aim bot දාගෙන ආවා කියලා. ඊට පස්සේ එයාව නලවන්නත් වෙන්නේ මටනේ
අනේ ඔයා යන ශොපින්. එහා පැත්තේ පෙට්ටි ක්අඩෙන් රටකජු ටිකක් අරන් ඇවිත් කියනවා ශොපින් ගියා කියලා

අයියෝ.............එපා වෙනවෝ !!!!!!
mehe petti kada na haloo..koo film ekak balanna yanawa kiwwa gihin danda awe![]()

කාඩ්බෝඩ් වලින් හදපුවා
කවුද කිව්වේ ෆිල්ම් බලන්න යනවා කියලා. එකත් අරයා අසනීපෙන් ඉද්දි?? 
ලොල්. අක්කි නාදන් එක්කද ශොපින් ගියේ??? 
කට කට ... මොනවද මේ කියන්නේ ?? එහෙම වෙන්න දෙන් නෑ මම ඔයාට![]()
![]()
[/CENTER]
[/CENTER]

ඔව් මම වගේම තමා මෙයා ගහන්නේත්. අන්තිමට අසරණිට කට්ටිය බනියි Aim bot දාගෙන ආවා කියලා. ඊට පස්සේ එයාව නලවන්නත් වෙන්නේ මටනේ
කට කට ... මොනවද මේ කියන්නේ ?? එහෙම වෙන්න දෙන් නෑ මම ඔයාට![]()
![]()
යකෝ මං වත් හිතුවේ නෑනේ ඔච්චර දේවල්
උඹ කතාවක් ලිව්වොත් වෙන්නේ මොකක්ද දන්නවද?? පටන් ගත්ත වෙලාවේ ඉඳලා කොල්ලා paf paf. අනේ පල paf කොල්ලා

mehe petti kada na haloo..koo film ekak balanna yanawa kiwwa gihin danda awe![]()

රිදුනු™ ස්වභාවයක් පෙන්නුම් කරනවා දුලාන්ගෙන්

රිදුනු™ ස්වභාවයක් පෙන්නුම් කරනවා දුලාන්ගෙන්

මචං මුන්ට ටිකක් පැහැදිලි කරපන් අපි විඳින දුක් ගැහැට

නිකන් ඉදු පානිය දාන්නෙ නැතුව. මේක තනි මනෝ පාර තොගෙ.
1. A/L කෙල වෙලා තෝව ගෙදරින් එලවයි.
2.හොද රස්සාවක් සොයන් තනියම දියුනු වෙමි.
3. හොද රස්සාවක් නම් කෙල්ලො ගොඩක් ඉන්න ගෙදරක වැඩ කිරීමයි.
4.උබේ පව්ලත් දිනුකගෙ වගේම ලොකු එකක්
5.උබටත් පොඩි කාලෙ ඉදන් හොදට වාහන එලවන්න පුලුවන්
6.තෝත් කුරුනැගල
7. උබ කොළබ පාරවල් හොදට දන්නව
8. තෝ හෙන පන්ඩිතය
ඇද්ද ඇද්ද........ හූ................![]()

. යකෝ එහෙම නම් මම මේවා ලිය ලිය ඉඳියිද??

මල්ලී උඹ එකෙන්ම වැරදියිනේ.
1. A/L කෙල වුනත් ගෙදරින් එළවන් නෑ. මොකද We have a Business
2. රස්සාවක් හොයන්න දෙයක් නෑ බොල
3. ලොල් ඕයි. උඹ හිතනවද කෙල්ලෝ ගාව මම චාටර් වෙන්න යයි කියලා??
4. දිනුකගේ වගේ නම් ලොකු නෑ. යකෝ එහෙම නම් මම මේවා ලිය ලිය ඉඳියිද??
![]()
5. ඔව්
6. කුරුණෑගල දැම්මා. මොකද කලින් කතාවේ ඌ නුවර එකෙක්.
7. කොළඹ පාරවල් දන්නවා කෙහෙම්මල. දන්නවා. හැබැයි ටිකයි
8. පංඩිතයාද කියලා නම් දන්නේ නෑ. වැඩිය ඕනේ නෑ. මෙහෙම කියන්නම්. Learn something about everything and everything about something
පිළිතුරු ලැබුනා කියලා හිතනවා![]()