ඔය දෙකෙම නෙමෙයි මචො මම Degree එක නම් කලෙ,, ඒත් Hacking Side එක නම් Study කලෙ තනියම බං, School යන කාලෙ,, දැං නම් ඔය පැත්තට යන්න වෙලාවක් නැ,, ජොබ් එක නිසා, ඒත් Hacking ඉගනගත්තනිසා දැන් Server එකක්, Network එකක් එහෙම දාන වෙලාවට හිතේ බයක් නැ,,,,,
SLITT එකේ නම් ඉන්නෙ මගෙ තරහකාරයො බන්, 2010 සෙට් එක මගෙන් ගේම ඉල්ලුවනෙ,,
umba advance wage penawa. man hithanne nehe ewaye inna typical gullanta puluwan wei kiyala. anyway ape virus guard eka hadapu ekata atha denna adahasak nedda ? oo self study karala eka hadala thiyenne. hakiyawa thiyena eka langata araganin ban.
aye rata niyojanaya wena wadak karanna puluwanne dennata. ehema nethath ee wage ekekta atha deela hadala gaththama umbatat hondaine. 
kisima backdoor ara door me door nethuwa. ip eka witharak ussala anathama karanna hack karana eka possible da ? 



hari vaddek nam thamangema tools thama use karanne 