config karanna puluwan eth hariyata dish eka fix kara ganna level meter ehema karanna ona.
Amaruma wade thama dish eka satellite ekata direct karala hai kara ganna eka.


config karanna puluwan eth hariyata dish eka fix kara ganna level meter ehema karanna ona.
Amaruma wade thama dish eka satellite ekata direct karala hai kara ganna eka.





machn mama gawath dish ekakui...digital dec ekakui tiyenawa.oya udin yana satlyt ekakat contact karagana puluwanda??
danne naa machn.ekai ahuwee! mokada ewa gedara nikna pal wenawa
![]()
ඩයලොග් විතරක් නෙවෙයි ඕනෑම ෆ්‍රී රිසීවර් එකකුත් හයි කරගන්න හැටි මේකේ තියනවා
ඩයලොග් එක හයි කරගන්නේ මෙහෙමයි
1) drill එකක් අරන් හිල් 4ක් slab එකේ විදලා dish එක හයිකරගන්න බස්නාහිර පැත්තට හරවලා
2) LNB එක ඩිෂ් එකට හයි කරගන්න. ඊට පස්සේ LNB එක ඇන්ටනා වයර් එකෙන් රිසීවරේට සම්බන්ධ කරන්න. (වයර් සුද්ද කරලා ඇඩප්ටර් එහෙම දාගන)
3) LNB එක කරකවන්න පුළුවන්. ඒක 0 ට සෙට් කරලා තව පොඩ්ඩක් දකුණට කරකවන්න
(LNB එක අංශක 90කින් කැරකුනොත් Polarisation එකේ Horizontal, Verticle මාරු වෙනවා)
4) ඊට පස්සේ රිසීවරේ TV එකට හයි කරන්න වීඩියෝ කෙබල් එකෙන්.
5) රිසීවරේ සිග්නල් තියන menu එකට යන්න. ඒකේ සිග්නල් පෙන්නන්නේ 0යි
6) දැන් ඇන්ටනාව ටික ටික වමට දකුනට කරකවලා, හෙමීට උඩට පහලට කරකවලා සිග්නල් එන තැනට ආවම ඇන ටික තද කරගන්න.
ඕකම තමයි ඩයලොග් එකේ උනුත් කරන්නේ
config karanna puluwan eth hariyata dish eka fix kara ganna level meter ehema karanna ona.
Amaruma wade thama dish eka satellite ekata direct karala hai kara ganna eka.


මචන් උඹ ඕක අහන්නේ Perday tv ගන්න නේද ? මමත් එක ගන්තා. කෑලි ටික හයිකරගන්න එක අමාරු නෑ. අපිට ඒක හයිකරගන්න විදිහ කියලා පොතක් උන් දෙනවා. හයි කරලා සිග්නල් එක ගන්න එක තමා පොඩ්ඩක් අවුල්.උතුරේ ඉදන් අංශක 260 පොයින්ට් එකේ තමා සිග්නල් එක එන්නේ. එව්වා ඔක්කොම අර පොතේ තියෙනවා.මචන්. Dialog TV satellite එකට configure කර ගන්නෙ කොහොමද? අපිට මේක තනියම කර ගන්න අමාරු දෙයක් ද?[/SIZE]
![]()
macho oya antenna aka set karana area aka open area akak wenna one neda mata podi awulak thiyanawa mage basnahira patthe loku amba gahak thiyanawa a nisa basnahira bittiyata set karanna baha.habai ginikona pattanam loku free area akak thiyanawa ape gewal laga dtv use karana akek innawa ugeth angle wela thiyenne ginikona pattata.පොඩ්ඩා;14168693 said:මචන් උඹ ඕක අහන්නේ Perday tv ගන්න නේද ? මමත් එක ගන්තා. කෑලි ටික හයිකරගන්න එක අමාරු නෑ. අපිට ඒක හයිකරගන්න විදිහ කියලා පොතක් උන් දෙනවා. හයි කරලා සිග්නල් එක ගන්න එක තමා පොඩ්ඩක් අවුල්.උතුරේ ඉදන් අංශක 260 පොයින්ට් එකේ තමා සිග්නල් එක එන්නේ. එව්වා ඔක්කොම අර පොතේ තියෙනවා.
macho oya antenna aka set karana area aka open area akak wenna one neda mata podi awulak thiyanawa mage basnahira patthe loku amba gahak thiyanawa a nisa basnahira bittiyata set karanna baha.habai ginikona pattanam loku free area akak thiyanawa ape gewal laga dtv use karana akek innawa ugeth angle wela thiyenne ginikona pattata.
පොඩ්ඩා;15219560 said:e dtv use krana ekage angle ekata ubalage paththeth hodata clear nam ubata puluwan wei machoo !!