~සුදූ~

TakurZ

Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    ‍ෆට්ට..
    11.gif

    අදට රෙප් ඉවරයිලු
     
    • Like
    Reactions: ^Night Fury^

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අන්ජලීට වඩා සුදූ හොදයි වගේ..
    හා හා ඔහොම යං.. ඉසුරු ගෙනෙයි වගේ ලගදිම !
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත

    මට කියන්න දෙයක් ඉතුරු කරන්නේ නැතිව සුදූ ගියා. බලාගෙන යද්දි මමයි පොඩි ළමයා. සුදූ ඒ අතින් කොච්චර ඉස්සරහට ගිහින්ද? මම බකුවේ දිගාවෙලා එහෙමම ඇස් පියාගත්තා.

    ~නිමි~

    හා දැං නැගිටපං....
    වහිනවා :rofl:
     
    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    ඔයා නං සිරා ලිවිල්ලක් ලියන්නේ ....
    දිගටම ලියන්න..... කියවන්න කියවන්න ආස හිතෙනවා ....
    නැවත්තුවොත් නං පුතෝ මරනවා හොයාගෙන ඇවිත් හරිද ??? :angry::angry::angry:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,108
    4,892
    113
    -In Darkness-
    ඔයා නං සිරා ලිවිල්ලක් ලියන්නේ ....
    දිගටම ලියන්න..... කියවන්න කියවන්න ආස හිතෙනවා ....
    නැවත්තුවොත් නං පුතෝ මරනවා හොයාගෙන ඇවිත් හරිද ??? :angry::angry::angry:

    :baffled::baffled: ඔයා හිතකින්ද මාව මරන්නේ මෙයා :love::love: :rofl::rofl:
     
    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    :baffled::baffled: ඔයා හිතකින්ද මාව මරන්නේ මෙයා :love::love: :rofl::rofl:
    නෑ නෑ ඉතින් මම ඔයාට එහෙම කිව්වට ඇත්තට කරන් නෑ කියල ඔයා දන්නවනේ ;););)
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,108
    4,892
    113
    -In Darkness-
    බිය නොවන්න මලයන්ඩිය ... මැරෙනා සැටි මා පෙන්නන්නං :P:P

    ආපෝ ඔයා නම් පෙන්නන්න එපා :rofl::rofl: ඔයා මර ලතෝනි දෙන විදියට තවත් බය හිතෙනවා :P:P
     
    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    ආපෝ ඔයා නම් පෙන්නන්න එපා :rofl::rofl: ඔයා මර ලතෝනි දෙන විදියට තවත් බය හිතෙනවා :P:P

    අහ හරි හරි ඉතින් ඔයා එපාම කියනව නං මැරෙන් නැතුව ඉන්නන්කෝ :D:D:D
    මෙයා මහා බය ගුල්ලෙක්නේ බැලින්නන් :confused::confused::confused:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,108
    4,892
    113
    -In Darkness-
    අහ හරි හරි ඉතින් ඔයා එපාම කියනව නං මැරෙන් නැතුව ඉන්නන්කෝ :D:D:D
    මෙයා මහා බය ගුල්ලෙක්නේ බැලින්නන් :confused::confused::confused:

    බය නැද්ද අනේ :confused::confused: ලොල්. ඔයා කියයි. මම දෙතුන් පාරක්ම මැරෙන්න ගිහින් නූලෙන් බේරිලා තියෙනවා :oo::oo: එහෙව් මටත් කියනවානේ බයගුල්ලා කියලා :angry::angry:
     
    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    බය නැද්ද අනේ :confused::confused: ලොල්. ඔයා කියයි. මම දෙතුන් පාරක්ම මැරෙන්න ගිහින් නූලෙන් බේරිලා තියෙනවා :oo::oo: එහෙව් මටත් කියනවානේ බයගුල්ලා කියලා :angry::angry:
    ඉතින් මැරෙන්න ගිහින් වැඩේ අතැරලා තියෙන්නේ බය නිසානේ .. එහෙම අයට තමයි අපි බයගුල්ලෝ කියන්නේ :lol::lol::lol::lol:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,108
    4,892
    113
    -In Darkness-
    ඉතින් මැරෙන්න ගිහින් වැඩේ අතැරලා තියෙන්නේ බය නිසානේ .. එහෙම අයට තමයි අපි බයගුල්ලෝ කියන්නේ :lol::lol::lol::lol:

    හපොයි (Facepalm) මැරෙන්න ගියා කිව්වේ මේ Suicide නෙමෙයි යෝදියේ :angry: accidents :baffled::baffled: