How to Pass a frame in a Movie ?

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    cut+film.jpg

    මචන් ෆිල්ම් එකක පොඩි කෑල්ලක් , ඒ කියන්නේ කිස් එකක් දෙන කොටසක් අහකට යවලා පෙන්නන්නයි හදන්නේ ඉස්කෝලේ හෝල් එකේ , මේකට ප්ලේයි කරන Software එකෙන්ම කරගන්න බැරිවෙයිද? ආයේ Edit නොකර.
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    cut+film.jpg

    මචන් ෆිල්ම් එකක පොඩි කෑල්ලක් , ඒ කියන්නේ කිස් එකක් දෙන කොටසක් අහකට යවලා පෙන්නන්නයි හදන්නේ ඉස්කෝලේ හෝල් එකේ , මේකට ප්ලේයි කරන Software එකෙන්ම කරගන්න බැරිවෙයිද? ආයේ Edit නොකර.
    එඩිට් නොකර පෙන්නපන් බං.
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,790
    12,677
    113
    Mahanuwara
    කිස් කියන එකත් දෙයක්ද සහෝ,අපේ ලංකාවේ නාලිකා වල ගැහැණියක් මිනිහෙක්ගේ අතින් ඇල්ලුවත් කො‍ටු දානවා...අනේ මන්දා මෙක ස්වභාවධර්මය,10 11 වසරවල් වගේ ළමයි නම් ඉන්නෙ අයේ එඩිට් කරන්න එපා...
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    කිස් කියන එකත් දෙයක්ද සහෝ,අපේ ලංකාවේ නාලිකා වල ගැහැණියක් මිනිහෙක්ගේ අතින් ඇල්ලුවත් කො‍ටු දානවා...අනේ මන්දා මෙක ස්වභාවධර්මය,10 11 වසරවල් වගේ ළමයි නම් ඉන්නෙ අයේ එඩිට් කරන්න එපා...

    එකේ පන්තියේ එකා හිටන් බලනවා බන් , උන්ගේ දෙමව්පියෝ මාව එල්ලයි
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    edit karapan after effects walin. player walin gadgematic daanna gihilla oka karumetama welawata penunoth thowa swarnawahiniyeth yai :rofl:

    Blu-ray Rip එකක් තමයි පෙන්නන්නේ , Surround Sound Codec තියෙනවා , එඩිට් කරන්න ගිහින් Quality බාල වෙයිද?