ලග්නාධිපති එක් එක් භාවයන් වල පිහිටි විට ......

pawusi

Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    60648927846194570662.jpg



    Oke thiyenawa ne numbers dala..a widihata ganan karan yanna. :yes:

    Wrushamba lagna kiyala liyala thiyana ekata uda thiyana kotuwa thama 1 kiyanne. :yes: eta eha "ku" kiyala dala tiyana kotuwa thama 2 kiyanne. a widihata.

    yaluwoth ambanaka inna eke ganu denu parissamen :P
     

    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    නිවාස යාන වාහන ලැබීමට හොඳ පිහිටීමකි.ජන්මියා ගුප්ත විද්‍යා කෙරේ යම් නැඹුරුවක් පවතී.බලවත්ව පිහිටියේ නම් ඉතා සුභයි.කෙසේ හෝ ජීවනකාලය තුල ඉඩම් වාහන ගේ දෝර අත්පත් කර ගනී. :cool:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ලග්නාධිපති-සිකුරු

    අංක‍ය මොකක්ද කි‍යලා හො‍යාගන්න බෑ......හදපු මනුස්ස‍යගේ ලස්සන අකුරු කි‍යවන්න බෑ.........
    :baffled::baffled::baffled:
     

    rev

    Well-known member
  • Apr 18, 2013
    1,102
    49
    48
    ලග්නාධිපති 8 ඒ නම්!!

    සෞඛ්‍යට අහිතකරයි.තමාගේ අවසානය සඳහා තමාම දායක වන තත්වයකි.හිතේ ගුප්ත ගතිය නිතරම රඳා පවතී. :(
     

    rev

    Well-known member
  • Apr 18, 2013
    1,102
    49
    48


    Me mage eka machn.,

    ලග්නාධිපති 8 ඒ නම්!!
    සෞඛ්‍යට අහිතකරයි.තමාගේ අවසානය සඳහා තමාම දායක වන තත්වයකි.හිතේ ගුප්ත ගතිය නිතරම රඳා පවතී.

    Hari da ?
    Poddak kiyala deepanko please ?
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0


    Me mage eka machn.,

    ලග්නාධිපති 8 ඒ නම්!!
    සෞඛ්‍යට අහිතකරයි.තමාගේ අවසානය සඳහා තමාම දායක වන තත්වයකි.හිතේ ගුප්ත ගතිය නිතරම රඳා පවතී.

    Hari da ?
    Poddak kiyala deepanko please ?
    ------Lagnadhipathi 8 inna Kotipathiyek innawa ape patthe. Money, Lands pahasuwen labenawa.
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0


    Me mage eka machn.,

    ලග්නාධිපති 8 ඒ නම්!!
    සෞඛ්‍යට අහිතකරයි.තමාගේ අවසානය සඳහා තමාම දායක වන තත්වයකි.හිතේ ගුප්ත ගතිය නිතරම රඳා පවතී.

    Hari da ?
    Poddak kiyala deepanko please ?
    ----- But Mea kendhare lagnadhipathi sikuru 6 nedha ?
     

    name-X

    Well-known member
  • Aug 28, 2010
    1,414
    206
    63
    "Location—UnknowN"
    තම කේන්ද්‍රයේ ලග්නාධිපති එක් එක් භාවයන් වල පිහිටි විට
    ලග්නාධිපති 7 ඒ නම් වාසනාවන්ත පිහිටීමකි.උසස් අයගේ ඇසුර ලබයි.ප්‍රේමයට ආදරයට නැබුරු වේ.විවාහයෙන් පසු ජීවිතය තව තවත් සාර්ථක වේ.

    ගෑනියෙක් හොයා ගන්න එකනේ ඕයි අමාරුම.
    :baffled::baffled::baffled::baffled::baffled:

    ගනං ගන්න එපා බං , අපේ කේන්දර වල සිකුර 7 උනාට මේ කාලකන්නි ගැනුන්ගේ කේන්දර වල පින පිහිටලා නෑ !!! පව්කාර ගෑණු !!!
    :P:P:P:P
     
    Last edited:

    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    තම කේන්ද්‍රයේ ලග්නාධිපති එක් එක් භාවයන් වල පිහිටි විට
    ලග්නාධිපති 7 ඒ නම් වාසනාවන්ත පිහිටීමකි.උසස් අයගේ ඇසුර ලබයි.ප්‍රේමයට ආදරයට නැබුරු වේ.විවාහයෙන් පසු ජීවිතය තව තවත් සාර්ථක වේ.


    ගනං ගන්න එපා බං , අපේ කේන්දර වල සිකුර 7 උනාට මේ කාලකන්නි ගැනුන්ගේ කේන්දර වල පින පිහිටලා නෑ !!! පව්කාර ගෑණු !!!
    :P:P:P:P

    :lol::lol::lol::lol: