ලග්නාධිපති එක් එක් භාවයන් වල පිහිටි විට ......

DAM40

Well-known member
  • Jul 15, 2012
    2,377
    534
    113
    Kurunegala
    ලග්නාධිපති 4 ඒ නම්

    නිවාස යාන වාහන ලැබීමට හොඳ පිහිටීමකි.ජන්මියා ගුප්ත විද්‍යා කෙරේ යම් නැඹුරුවක් පවතී.බලවත්ව පිහිටියේ නම් ඉතා සුභයි.කෙසේ හෝ ජීවනකාලය තුල ඉඩම් වාහන ගේ දෝර අත්පත් කර ගනී.
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Mage Lagnadipathi Lagne. Makara Lagne, ---------- Saturn 1 veni kotuve. ------- 3 kotuve Guru Svakshetharai----------6 Rahu Ucchai-------8 Ravi Svakshethrai---------9 Budha Ucchai------------10 Kuja Dig balai-------------12 Kethu Ucchai.-----------Campus eke sitiya time ekedi pava, Mata hagune----Propaha la ------Doca la-----Mata vada pahalin innava vage. Mama oyalata dena Upadesaya nam Mea vage Kendara thiyena aya JOB karanna yanna EPA. ---------------E VENUVATA BUSINESS EKAKA ,INDUSTRY EKAKA ,LAND EKAKA OWNER KENEK VENNA. TOP EKATA HARI YANAVA.
     
    Last edited:

    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    ලග්නාදිපති කේනදරේ නෑ බන්
    ගුරුට වෙන නමක් තියෙනවද
     

    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    3,239
    1,174
    113
    ෙම්ක පැහැදිලි කරලා ෙදන්න. භාවය කියන්ෙන් කුමක්ද? ෙම් ෙටඩ් එක කියවන අය හිතන්ෙන් ෙක්න්දරෙය් 1-2-3-4-5 ෙකාටුවල තිෙයන රාශි ෙම් විදිහට 1-2-3 කියලා බලපාන්ෙන් කියලා
     

    AnjanaROCK

    Well-known member
  • Jul 29, 2014
    1,753
    650
    113
    ලග්නාධිපති 12 ඒ නම්
    එතරම් සුභ නැත.අඟ හිඟකම් , අධික වියදම ,වෛරය , විවිධ කරදර වලට මූණ පෑම , බරු චෝදනා වලට හසු වීම රහස් වලින් ගහන වීම ආදිය ජන්මියාට උදා කරයි.


    කුජ කියන එකා මට ගේමක් දෙන්න වගේ යන්නෙ..........:oo::oo::baffled:
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,114
    113
    Wakanda
    don't ask for horoscope watching pls.........

    68HE0hX.gif


    අඩේ මේ රාජ යෝග කේස් එක මොකද්ද බං සිද්දිය.. මමයි මලයයි දෙන්නම රාජ යෝගෙන් ලු ඉපදිලා තියෙන්නෙ.. බලපු හැම තැනින් ම කීව.. රාජ යෝගෙ උනාට බලු වෙලානෙ බං ඉන්නෙ ඇයි ඒ
    2.gif
    මොකද්ද ඔය යෝගෙ විශේෂත්වෙ.. නිකං දැනගන්න ඇහුවෙ ඉතින්
    2.gif
    දැන් රාජයෝගෙ ඇක්ටිව් වෙලාද