hansa1018 අපිව දාලා ගිහින් ද ?

~Titi~

Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    :yes: ඔව් මම වගෙම අහිංසකයා උත් තව එ වගෙම අනිකා චතු4
    2.gif
    අපි එක ඉත්තෙ මල් වගෙ හිටියෙ:rofl:මුලින් මගෙ ෆිට්ම යාලුවො දෙන්නා පස්සෙ තම්යි සසාලා බඩියලා ගනෙමුල්ලෙ බැල්ලි පැටියා එහෙම ෆිට් උනෙ:D

    :yes: හැබයි අල්ලා තම්බියා එහෙම කියන්නෙත් නැහැ කිහුනහරප කියන්නෙත් නැහැ:cool:

    ඔයා නිසා දැන් කි දෙනෙක් ගියාද?:P
    ane hoda eka iththe mal tika :lol::lol::D
    mama nisa kawda giye ?? :confused: ai boru kiyanne ochcharatama ?? :frown::growl:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ඔව් බං :dull:

    සමීරය
    ජැකා
    කූල

    මුන්ට මක්කයි උනේ :eek:
    2.gif
    ඔව් බන් සිරාවටම ජැකා සමිරයා කො කුලා නම් ලංකාවට ගිහිල්ලු නෙහ් ඩුබායි අවාම එයි:P
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113

    ආස වෙන්න දැකල තියෙන්න එපෑ..:rolleyes: ඇවටාර් එක බදින්න ඈ කියන්නෙ.. ඔය හැංගිලා ඉන්න ගොඩක් කෙල්ලො කළුම කළු තඩි කෙල්ලො තමා.. නැත්තම් ඉතින් කොල්ලෙක් තමා බොරුවට කෙල්ල වගේ ඉන්නෙ :oo:
    mawa dakkanam oya ohoma kiyanne na :P
    hithuwada hamoma oya wage kiyala matis :growl::frown:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ane hoda eka iththe mal tika :lol::lol::D
    mama nisa kawda giye ?? :confused: ai boru kiyanne ochcharatama ?? :frown::growl:
    ඔයා නිසා එහෙනම් මම යන්නම් :rofl::P

    ආස වෙන්න දැකල තියෙන්න එපෑ..:rolleyes: ඇවටාර් එක බදින්න ඈ කියන්නෙ.. ඔය හැංගිලා ඉන්න ගොඩක් කෙල්ලො කළුම කළු තඩි කෙල්ලො තමා.. නැත්තම් ඉතින් කොල්ලෙක් තමා බොරුවට කෙල්ල වගේ ඉන්නෙ :oo:
    :rofl::rofl::rofl: සිරා සිරා ගොඩාක් උන් කොල්ලො බන් ඔය කෙලි අවටර් දාන් ඉන්න :rofl::rofl::yes:
    මම නම් මුනුටම කියලා තියෙන්නෙ දෙන්නෙක් තුන් දෙනෙකුට:rofl:
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    2.gif
    ඔව් බන් සිරාවටම ජැකා සමිරයා කො කුලා නම් ලංකාවට ගිහිල්ලු නෙහ් ඩුබායි අවාම එයි:P
    ara mozilla th na neda :baffled: issara mata dunnu wadayak :baffled::rofl:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    2.gif
    ඔව් බන් සිරාවටම ජැකා සමිරයා කො කුලා නම් ලංකාවට ගිහිල්ලු නෙහ් ඩුබායි අවාම එයි:P

    සමීරය ආවොත් ඇති බං.. ජාතික බයිට් එක..
    ජංගි නන්ගී..
    2.gif

    බයිට් කරන්න එපා දැන් blaka ලන්තයට ගියත් උන් මට සමනලය කියනව.. කියල ස්කයිපුවෙන් ඇඩුව හැටි තාම සිහිවේ.. නම්බරේ තිබ්බද කොහෙද කෝල් එකක් දෙන්න ඕන
    2.gif
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    මට කාටවත් මොනවාත් කියන්න ෆෙක් ඔන නැහැ බන් :eek:

    මම හිතන්නෙ ඉන්නවා දැක්කෙනම් නැහැ හැබයි:confused:
    ටිටි උව යැවුවානම් යැවුවෙ:rofl::rofl:
    ටිටී කැ* වැඩේ නේ කරල තියෙන්නෙ :rofl:
    :rofl::rofl: මැට්ටා බොර දියෙ මාලු බලා නෙහ්:rofl::rofl:
    අම්මො වෙන සයිට් වලට යන්නෙ නැහැ බන් ෆ්බි එකෙ ආතල් එකක් අරන් ඉන්නවා:rofl:
    හරි සුන්දර කැලි ඉන්නවා එකෙ හරිම ප්‍රෙමනියයි බන් උන් :rofl:

    :yes::lol:
    මැට්ටා ළමා ෆොරම් එකක් හදනව කිවුවෙ :rofl:
    උඹෙ අර බුකියෙ ඉන්න ගෑනු පරාන එක්ක උඹ පෙම් කෙලිනවද? අනෙ යකො වයසෙ හැටියටද මුගෙ වැඩ. දැන් තිදරු පියෙක් නේද :rofl:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    ඔයා නිසා එහෙනම් මම යන්නම් :rofl::P

    :rofl::rofl::rofl: සිරා සිරා ගොඩාක් උන් කොල්ලො බන් ඔය කෙලි අවටර් දාන් ඉන්න :rofl::rofl::yes:
    මම නම් මුනුටම කියලා තියෙන්නෙ දෙන්නෙක් තුන් දෙනෙකුට:rofl:

    :lol::lol::lol::lol:
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    ඔයා නිසා එහෙනම් මම යන්නම් :rofl::P

    :rofl::rofl::rofl: සිරා සිරා ගොඩාක් උන් කොල්ලො බන් ඔය කෙලි අවටර් දාන් ඉන්න :rofl::rofl::yes:
    මම නම් මුනුටම කියලා තියෙන්නෙ දෙන්නෙක් තුන් දෙනෙකුට:rofl:
    oya yanawa kiyanne ithin mamath giya kiyana eka thama :P

    galawala pennannada dan kiyanne modaya :frown:
     
    බන්ටු

    Well-known member
  • Jun 22, 2012
    2,266
    922
    113
    මහා බ්‍රිතාන්‍ය
    පරණ ත්‍රෙඩ් දිගින් දිගටම බම්ප් කරන එක වැර්දි මොකද අලුතෙන් දාන ත්‍රෙඩ් යට යනවා එ නිසා වෙන්න ඔන උට ඔක මනුස්ස කමින් කිවුවානම් අවුලක් නැහැ බන් ඔක කියපු ක්‍රමෙ තම්යි අවුල
    අර අනිත් උන්ට කිවුවා වගෙ තම්යි ත්‍ර්ජනය කරලා කියලා තියෙන්නෙ එ චෙකා කතා කරන විදිය ජිටි උනානම් බටර් පාරක් දාලා ශෙප් එකෙ කතා කරනවා අර පෙරෙදා උනත් ත්‍රෙඩ් එක වහපු එකට ජිටි පොස්ට් 4යි දාලා තියෙන්නෙ කොල්ලො ශෙප් උනා සමාජිකයන් වලි දා ගන්න එක වෙනම දෙයක් එත් ඇඩ්මින්ලා මොකක් හරි කිවුවොත් දෙසරයක් හිතන්න වෙනවා :Pමම උට කිවුවා බන් ජිටි එක්ක කතා කරපන් ඔක විසදෙයි කියලා උ වලිවලට කච කචෙට කැමති එකෙක් නෙමෙ නිසා
    කර බාගෙන සයිට් එකෙන් අයින් උනා
    2.gif

    අෆ්ෆා එහෙමත් සිද්ධියක්ද? :shocked:
    වැඩකට නැති සචිතයව යවලා ඌව ආපහු ගෙන්න ගමුද? :D
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    සමීරය ආවොත් ඇති බං.. ජාතික බයිට් එක..
    ජංගි නන්ගී..
    2.gif

    බයිට් කරන්න එපා දැන් blaka ලන්තයට ගියත් උන් මට සමනලය කියනව.. කියල ස්කයිපුවෙන් ඇඩුව හැටි තාම සිහිවේ.. නම්බරේ තිබ්බද කොහෙද කෝල් එකක් දෙන්න ඕන
    2.gif
    :no::no::no:
    ගන්ඩ එපා තාත්තා උස්සන්නේ ,,,,
    ඒ මනුස්සයා ගහන්න වගේ කතාකරන්නේ .......
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    :rofl::rofl: මැට්ටා බොර දියෙ මාලු බලා නෙහ්:rofl::rofl:
    අම්මො වෙන සයිට් වලට යන්නෙ නැහැ බන් ෆ්බි එකෙ ආතල් එකක් අරන් ඉන්නවා:rofl:
    හරි සුන්දර කැලි ඉන්නවා එකෙ හරිම ප්‍රෙමනියයි බන් උන් :rofl:
    ah oya enne eliyata ., eka thama meya hama welema okema elleegena inne :frown::frown:
     
    Last edited:

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ara mozilla th na neda :baffled: issara mata dunnu wadayak :baffled::rofl:
    2.gif
    ඔව් ෆට්ට ෆන් එකෙ හිටපු කියක් නැද්ද දැන්
    සමීරය ආවොත් ඇති බං.. ජාතික බයිට් එක..
    ජංගි නන්ගී..
    2.gif

    බයිට් කරන්න එපා දැන් blaka ලන්තයට ගියත් උන් මට සමනලය කියනව.. කියල ස්කයිපුවෙන් ඇඩුව හැටි තාම සිහිවේ.. නම්බරේ තිබ්බද කොහෙද කෝල් එකක් දෙන්න ඕන
    2.gif
    2.gif
    සිරා බන් අපි ඉස්සර කිය වෙනකම් ඉන්නවාද ෆන් එකෙ ගෙන්නප්න් උව ආයෙ:cool:
    පැටියා;15216787 said:
    ටිටී කැ* වැඩේ නේ කරල තියෙන්නෙ :rofl:

    :yes::lol:
    මැට්ටා ළමා ෆොරම් එකක් හදනව කිවුවෙ :rofl:
    උඹෙ අර බුකියෙ ඉන්න ගෑනු පරාන එක්ක උඹ පෙම් කෙලිනවද? අනෙ යකො වයසෙ හැටියටද මුගෙ වැඩ. දැන් තිදරු පියෙක් නේද :rofl:
    :rofl:අෆො හරි වදෙ බන් කෙල්ලන්ගෙන් බැන්දා කියලා නැහැ හරියට ඉල්ලුම:rofl:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    mawa dakkanam oya ohoma kiyanne na :P
    hithuwada hamoma oya wage kiyala matis :growl::frown:

    රිදිලා..
    දකින්න වෙන්නෙත් නෑ කියල දන්නවා..
    :rofl:
    අඩුම තරමෙ කටහඩ වත් එකෙක් වත් අහල තියනවද එළකිරියෙ.. ලිද පමණි..
    කටහඩත් ටකරමකට බොරළු දානව වගේද දන්නෙ නෑ :baffled:

    skype ඕනෙ නෑ.. mta එකේ z ඔබල කතා කරන්න කිව්ව ඇහෙන්න.. කතා කලාද කලාද ? ලිද පමණි
    2.gif
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    පැටියා;15216787 said:
    ටිටී කැ* වැඩේ නේ කරල තියෙන්නෙ :rofl:

    :yes::lol:
    මැට්ටා ළමා ෆොරම් එකක් හදනව කිවුවෙ :rofl:
    උඹෙ අර බුකියෙ ඉන්න ගෑනු පරාන එක්ක උඹ පෙම් කෙලිනවද? අනෙ යකො වයසෙ හැටියටද මුගෙ වැඩ. දැන් තිදරු පියෙක් නේද :rofl:
    mama karapu magulak na :growl: