hansa1018 අපිව දාලා ගිහින් ද ?

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    ane manda ithin.

    ඒ උබ එලකිරියෙන් සමුගනින් කො
    2.gif

    මම පාටියක් දානවා
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    :no::no::no:
    ගන්ඩ එපා තාත්තා උස්සන්නේ ,,,,
    ඒ මනුස්සයා ගහන්න වගේ කතාකරන්නේ .......

    ඔව් බං උගෙ එක්ස්පීරියා එක වික්ක කියල පියාගෙ නම්බරේ නෙ දුන්නෙ.. ගන්දෝ නොගන්දෝ කියලා සිතුනි මට එදාත් :eek:
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    2.gif
    ඔව් ෆට්ට ෆන් එකෙ හිටපු කියක් නැද්ද දැන්

    2.gif
    සිරා බන් අපි ඉස්සර කිය වෙනකම් ඉන්නවාද ෆන් එකෙ ගෙන්නප්න් උව ආයෙ:cool:

    :rofl:අෆො හරි වදෙ බන් කෙල්ලන්ගෙන් බැන්දා කියලා නැහැ හරියට ඉල්ලුම:rofl:
    dan inna aya fun thiya melo deyak danne na :dull:

    monawada me kiyawanne me aththada ? kawda oyage passen enne? mata e id tika denawa balanna :frown::frown:
     
    බන්ටු

    Well-known member
  • Jun 22, 2012
    2,266
    922
    113
    මහා බ්‍රිතාන්‍ය
    රිදිලා..
    දකින්න වෙන්නෙත් නෑ කියල දන්නවා..
    :rofl:
    අඩුම තරමෙ කටහඩ වත් එකෙක් වත් අහල තියනවද එළකිරියෙ.. ලිද පමණි..
    කටහඩත් ටකරමකට බොරළු දානව වගේද දන්නෙ නෑ :baffled:

    skype ඕනෙ නෑ.. mta එකේ z ඔබල කතා කරන්න කිව්ව ඇහෙන්න.. කතා කලාද කලාද ? ලිද පමණි
    2.gif

    අපොයි :(
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    හංසා ගියෙ එලකිරියෙන් උගෙ පරණ ත්‍රෙඩ් උ බම්ප් කරා පස්සෙ චෙකා ඇඩ්මින් උට පිඇම් එකකින් කියලා තිබුනා ආයෙ බම්ප් කරොත් උබව බැන් කරනවා කියලා එ කියපු විදිය කිසිම හිතවත් කමක් තිබුනෙ නැහැ උට තර්ජනය කරලා කියලා තිබුනෙ අඩු ගානෙ මචන් බම්ප් කරන්න එපා කියලා නෙමෙ උබ ආයෙ උබෙ පරන ත්‍රෙඩ් බම්ප් කරොත් උබව කිසිම දැනුම් දිමකින් තොරව බැන් කරනවා කියලා පස්සෙ මට උ එ පිඇම් එවුවා එහෙම කරන්න පුලුවන්ද බන් අපිට කතා කරන හැටි බලප්න් මම කොහොම ත්‍රෙඩ් දාපු එකෙක්ද අද ඉයෙ ආපු එකෙක්ද කින්ද මන්ද කියලා පස්සෙ මම උට කිවුවා ඔවා ගනන් ගන්න එපා බම්ප් නොකර ජිටපන් මචන් කියලා ඔය චෙකාට පිස්සු කියලා එදා ඉදලා උ එන්නෙ නැහැ

    පසු:
    මා මෙ කියු සියල්ල සහතික ඇත්ත ඔන තැනක දිවුරන්න පුලුවන් උ ගියෙ සමාජිකයන්ට කතා ක්‍රන්න දන්නෙ නැති චෙකා නිසා
    අම්මටසිරි.. කැත සීන් එකක්නේ වෙලා තියෙන්නෙ.. පොර නියම බුවෙක් බං එළකිරියෙ හිටපු.. කාත් එක්කවත් වලියක්වත් දාගත්තෙ නෑ.. ශේප් එකේ හිටියා..

    බඩුත් හාමුදුරුවන්ගෙ නඩුත් හාමුදුරුවන්ගෙ උනාම එහෙම වෙනවා බං.. කොහොමත් මේකෙ සාධාරණය, අසාධාරණය ගැන කතා කරන්න ගියොත් අන්තිමට වැරදිකාරයා වෙන්නෙ ඒවා කතා කරන එවුන්.. වැරදි පිළිගන්න ලෑස්ති නෑනෙ සමහර අය..;)

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    oya yanawa kiyanne ithin mamath giya kiyana eka thama :P

    galawala pennannada dan kiyanne modaya :frown:
    එල එහෙනම් එකටම යමු අනන්තය වෙනකම් :love::love:

    :rofl::rofl:
    බන්ටු;15216799 said:
    අෆ්ෆා එහෙමත් සිද්ධියක්ද? :shocked:
    වැඩකට නැති සචිතයව යවලා ඌව ආපහු ගෙන්න ගමුද? :D

    මුත් ඉන්න ඔන බන් බයිට් වෙන්න හරි:P
    ah oya enne eliyata ., eka thama meya hama welema okema elleegena inne :frown::frown:
    ඔව් අපි අසල්වැසියටත් ප්‍රෙම කරන මිනිස්සු මෙයා:love::love:
    රිදිලා..
    දකින්න වෙන්නෙත් නෑ කියල දන්නවා..
    :rofl:
    අඩුම තරමෙ කටහඩ වත් එකෙක් වත් අහල තියනවද එළකිරියෙ.. ලිද පමණි..
    කටහඩත් ටකරමකට බොරළු දානව වගේද දන්නෙ නෑ :baffled:

    skype ඕනෙ නෑ.. mta එකේ z ඔබල කතා කරන්න කිව්ව ඇහෙන්න.. කතා කලාද කලාද ? ලිද පමණි
    2.gif
    :yes::yes: ඔන්න කතා කරලා කෙල්ලෙක් කියලා ඔප්පු කරනවා ටිටි :rofl:
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    රිදිලා..
    දකින්න වෙන්නෙත් නෑ කියල දන්නවා..
    :rofl:
    අඩුම තරමෙ කටහඩ වත් එකෙක් වත් අහල තියනවද එළකිරියෙ.. ලිද පමණි..
    කටහඩත් ටකරමකට බොරළු දානව වගේද දන්නෙ නෑ :baffled:

    skype ඕනෙ නෑ.. mta එකේ z ඔබල කතා කරන්න කිව්ව ඇහෙන්න.. කතා කලාද කලාද ? ලිද පමණි
    2.gif
    ona deyak hitha gannawala ithin mata mokoooo :frown::frown:
     
    බන්ටු

    Well-known member
  • Jun 22, 2012
    2,266
    922
    113
    මහා බ්‍රිතාන්‍ය
    අම්මටසිරි.. කැත සීන් එකක්නේ වෙලා තියෙන්නෙ.. පොර නියම බුවෙක් බං එළකිරියෙ හිටපු.. කාත් එක්කවත් වලියක්වත් දාගත්තෙ නෑ.. ශේප් එකේ හිටියා..

    බඩුත් හාමුදුරුවන්ගෙ නඩුත් හාමුදුරුවන්ගෙ උනාම එහෙම වෙනවා බං.. කොහොමත් මේකෙ සාධාරණය, අසාධාරණය ගැන කතා කරන්න ගියොත් අන්තිමට වැරදිකාරයා වෙන්නෙ ඒවා කතා කරන එවුන්.. වැරදි පිළිගන්න ලෑස්ති නෑනෙ සමහර අය..;)

    උඹ කොහේ ඉඳන්ද ආවේ වසලය?
     
    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    :rofl::rofl: මැට්ටා බොර දියෙ මාලු බලා නෙහ්:rofl::rofl:
    අම්මො වෙන සයිට් වලට යන්නෙ නැහැ බන් ෆ්බි එකෙ ආතල් එකක් අරන් ඉන්නවා:rofl:
    හරි සුන්දර කැලි ඉන්නවා එකෙ හරිම ප්‍රෙමනියයි බන් උන් :rofl:

    යකෝ තු තොපි. කසාද බැදලා ළමයි ඉන්න තාත්ත කෙනෙක් කියන කතාවක්ද මේ කියල තියෙන්නේ. කුජීතයි සහෝ.. :angry::angry:
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    ඔව් බං උගෙ එක්ස්පීරියා එක වික්ක කියල පියාගෙ නම්බරේ නෙ දුන්නෙ.. ගන්දෝ නොගන්දෝ කියලා සිතුනි මට එදාත් :eek:
    ඔව් බන් ,,,
    අම්මයි තාත්තයි දෙන්නම පට්ටම සැරයි වගේ.
    මුව හදන්නේ ගැණු ළමයෙක් වගේයි.
    තනි කොල්ලනේ ඒක නිසා වෙන්න ඇති .........