patan ganna hadannepa methanath ane plz wadala kiyannam oyaata.හරි පෙන්නනවකොලස්සනද කැතද කියලා බලන්න
![]()
ගන්ඩ එපා තාත්තා උස්සන්නේ ,,,,
ඒ මනුස්සයා ගහන්න වගේ කතාකරන්නේ .......

බන්ටු;15216799 said:අෆ්ෆා එහෙමත් සිද්ධියක්ද?
වැඩකට නැති සචිතයව යවලා ඌව ආපහු ගෙන්න ගමුද?
dan inna aya fun thiya melo deyak danne naඔව් ෆට්ට ෆන් එකෙ හිටපු කියක් නැද්ද දැන්![]()
සිරා බන් අපි ඉස්සර කිය වෙනකම් ඉන්නවාද ෆන් එකෙ ගෙන්නප්න් උව ආයෙ![]()
අෆො හරි වදෙ බන් කෙල්ලන්ගෙන් බැන්දා කියලා නැහැ හරියට ඉල්ලුම
![]()



රිදිලා..
දකින්න වෙන්නෙත් නෑ කියල දන්නවා..
අඩුම තරමෙ කටහඩ වත් එකෙක් වත් අහල තියනවද එළකිරියෙ.. ලිද පමණි..
කටහඩත් ටකරමකට බොරළු දානව වගේද දන්නෙ නෑ
skype ඕනෙ නෑ.. mta එකේ z ඔබල කතා කරන්න කිව්ව ඇහෙන්න.. කතා කලාද කලාද ? ලිද පමණි![]()

හංසා ගියෙ එලකිරියෙන් උගෙ පරණ ත්රෙඩ් උ බම්ප් කරා පස්සෙ චෙකා ඇඩ්මින් උට පිඇම් එකකින් කියලා තිබුනා ආයෙ බම්ප් කරොත් උබව බැන් කරනවා කියලා එ කියපු විදිය කිසිම හිතවත් කමක් තිබුනෙ නැහැ උට තර්ජනය කරලා කියලා තිබුනෙ අඩු ගානෙ මචන් බම්ප් කරන්න එපා කියලා නෙමෙ උබ ආයෙ උබෙ පරන ත්රෙඩ් බම්ප් කරොත් උබව කිසිම දැනුම් දිමකින් තොරව බැන් කරනවා කියලා පස්සෙ මට උ එ පිඇම් එවුවා එහෙම කරන්න පුලුවන්ද බන් අපිට කතා කරන හැටි බලප්න් මම කොහොම ත්රෙඩ් දාපු එකෙක්ද අද ඉයෙ ආපු එකෙක්ද කින්ද මන්ද කියලා පස්සෙ මම උට කිවුවා ඔවා ගනන් ගන්න එපා බම්ප් නොකර ජිටපන් මචන් කියලා ඔය චෙකාට පිස්සු කියලා එදා ඉදලා උ එන්නෙ නැහැ
පසු:
මා මෙ කියු සියල්ල සහතික ඇත්ත ඔන තැනක දිවුරන්න පුලුවන් උ ගියෙ සමාජිකයන්ට කතා ක්රන්න දන්නෙ නැති චෙකා නිසා

එල එහෙනම් එකටම යමු අනන්තය වෙනකම්oya yanawa kiyanne ithin mamath giya kiyana eka thama
galawala pennannada dan kiyanne modaya![]()




බන්ටු;15216799 said:අෆ්ෆා එහෙමත් සිද්ධියක්ද?
වැඩකට නැති සචිතයව යවලා ඌව ආපහු ගෙන්න ගමුද?

ඔව් අපි අසල්වැසියටත් ප්රෙම කරන මිනිස්සු මෙයාah oya enne eliyata ., eka thama meya hama welema okema elleegena inne![]()


රිදිලා..
දකින්න වෙන්නෙත් නෑ කියල දන්නවා..
අඩුම තරමෙ කටහඩ වත් එකෙක් වත් අහල තියනවද එළකිරියෙ.. ලිද පමණි..
කටහඩත් ටකරමකට බොරළු දානව වගේද දන්නෙ නෑ
skype ඕනෙ නෑ.. mta එකේ z ඔබල කතා කරන්න කිව්ව ඇහෙන්න.. කතා කලාද කලාද ? ලිද පමණි![]()

ඔන්න කතා කරලා කෙල්ලෙක් කියලා ඔප්පු කරනවා ටිටි 
මමත් තව වැඩි දවසක් ඉන්නේ නැහැ සහෝ ..........ඒ උබ එලකිරියෙන් සමුගනින් කො
මම පාටියක් දානවා
ona deyak hitha gannawala ithin mata mokooooරිදිලා..
දකින්න වෙන්නෙත් නෑ කියල දන්නවා..
අඩුම තරමෙ කටහඩ වත් එකෙක් වත් අහල තියනවද එළකිරියෙ.. ලිද පමණි..
කටහඩත් ටකරමකට බොරළු දානව වගේද දන්නෙ නෑ
skype ඕනෙ නෑ.. mta එකේ z ඔබල කතා කරන්න කිව්ව ඇහෙන්න.. කතා කලාද කලාද ? ලිද පමණි![]()


අම්මටසිරි.. කැත සීන් එකක්නේ වෙලා තියෙන්නෙ.. පොර නියම බුවෙක් බං එළකිරියෙ හිටපු.. කාත් එක්කවත් වලියක්වත් දාගත්තෙ නෑ.. ශේප් එකේ හිටියා..
බඩුත් හාමුදුරුවන්ගෙ නඩුත් හාමුදුරුවන්ගෙ උනාම එහෙම වෙනවා බං.. කොහොමත් මේකෙ සාධාරණය, අසාධාරණය ගැන කතා කරන්න ගියොත් අන්තිමට වැරදිකාරයා වෙන්නෙ ඒවා කතා කරන එවුන්.. වැරදි පිළිගන්න ලෑස්ති නෑනෙ සමහර අය..
සිරා බන් අපි ඉස්සර කිය වෙනකම් ඉන්නවාද ෆන් එකෙ ගෙන්නප්න් උව ආයෙ![]()
![]()
මුගෙ ඇවටාර් එක දැක්කත් බයිට් කරන්න හිතෙනවා 
මැට්ටා බොර දියෙ මාලු බලා නෙහ්
අම්මො වෙන සයිට් වලට යන්නෙ නැහැ බන් ෆ්බි එකෙ ආතල් එකක් අරන් ඉන්නවා
හරි සුන්දර කැලි ඉන්නවා එකෙ හරිම ප්රෙමනියයි බන් උන්![]()


ඔව් බන් ,,,ඔව් බං උගෙ එක්ස්පීරියා එක වික්ක කියල පියාගෙ නම්බරේ නෙ දුන්නෙ.. ගන්දෝ නොගන්දෝ කියලා සිතුනි මට එදාත්![]()