hansa1018 අපිව දාලා ගිහින් ද ?

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    අම්මටසිරි.. කැත සීන් එකක්නේ වෙලා තියෙන්නෙ.. පොර නියම බුවෙක් බං එළකිරියෙ හිටපු.. කාත් එක්කවත් වලියක්වත් දාගත්තෙ නෑ.. ශේප් එකේ හිටියා..

    බඩුත් හාමුදුරුවන්ගෙ නඩුත් හාමුදුරුවන්ගෙ උනාම එහෙම වෙනවා බං.. කොහොමත් මේකෙ සාධාරණය, අසාධාරණය ගැන කතා කරන්න ගියොත් අන්තිමට වැරදිකාරයා වෙන්නෙ ඒවා කතා කරන එවුන්.. වැරදි පිළිගන්න ලෑස්ති නෑනෙ සමහර අය..;)

    ලව් එක
    9.gif
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    patan ganna hadannepa methanath ane plz wadala kiyannam oyaata.
    මම නෙමෙ කියන්නෙ මෙ අනිත් අය ඔයා කලුද කියලා බලන්න ඔනලු මුන්ට ලතාගෙ වගෙ කටහඩ මිහිරිද කියලා බලන්න ඔනලු:rofl:
    පැටියා;15216826 said:
    :rofl::rofl: ඔව් බන් බලපන් ෆ්බි
    dan inna aya fun thiya melo deyak danne na :dull:

    monawada me kiyawanne me aththada ? kawda oyage passen enne? mata e id tika denawa balanna :frown::frown:
    ගොඩාක් ඉන්නවා
    අම්මටසිරි.. කැත සීන් එකක්නේ වෙලා තියෙන්නෙ.. පොර නියම බුවෙක් බං එළකිරියෙ හිටපු.. කාත් එක්කවත් වලියක්වත් දාගත්තෙ නෑ.. ශේප් එකේ හිටියා..

    බඩුත් හාමුදුරුවන්ගෙ නඩුත් හාමුදුරුවන්ගෙ උනාම එහෙම වෙනවා බං.. කොහොමත් මේකෙ සාධාරණය, අසාධාරණය ගැන කතා කරන්න ගියොත් අන්තිමට වැරදිකාරයා වෙන්නෙ ඒවා කතා කරන එවුන්.. වැරදි පිළිගන්න ලෑස්ති නෑනෙ සමහර අය..;)

    සිරා බන් උ හොද එකා නො එකක් නැහැ බන් උගෙ මම හොයලා බැලුවා සුදු පුසාටත් කිවුවා උට්‍ර්හ් දන්නෙ නැහැලු මොකද මන්දා අද චෙකා තාම එලියට බැස්සෙ නැත්තෙ කියන්න දෙයක් නැහැ වගෙ පොරට:rofl::rofl:
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    කිතුල්ගල හංසයාගේ මාමා කෙනෙක් ඉන්නවා ,,,
    මම පොරව හොයාගන්න ට්‍රයි එකක් දෙන්නම් .........
     
    බන්ටු

    Well-known member
  • Jun 22, 2012
    2,266
    922
    113
    මහා බ්‍රිතාන්‍ය
    අම්මටසිරි.. කැත සීන් එකක්නේ වෙලා තියෙන්නෙ.. පොර නියම බුවෙක් බං එළකිරියෙ හිටපු.. කාත් එක්කවත් වලියක්වත් දාගත්තෙ නෑ.. ශේප් එකේ හිටියා..

    බඩුත් හාමුදුරුවන්ගෙ නඩුත් හාමුදුරුවන්ගෙ උනාම එහෙම වෙනවා බං.. කොහොමත් මේකෙ සාධාරණය, අසාධාරණය ගැන කතා කරන්න ගියොත් අන්තිමට වැරදිකාරයා වෙන්නෙ ඒවා කතා කරන එවුන්.. වැරදි පිළිගන්න ලෑස්ති නෑනෙ සමහර අය..;)

    එහෙම තමයි මේ කාලේ හැටි. ඔයාට ඕව තේරුම් ගන්න බෑ, තාම පොඩි වැඩියි. ටිචර්ටම හිතිලා දන ගහගන්න කාලයක් මේක.
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    avatar262282_4.gif

    අනී හුරතල් පාට.. :rofl: මුගෙ ඇවටාර් එක දැක්කත් බයිට් කරන්න හිතෙනවා :rofl:
    සිරා සිරා ඔය අවටර් එකටත් මරා ගත්තා මතකද අනෙ සමිර කොලුව හරි හොදයි අහිංසකයි:rofl:
    යකෝ තු තොපි. කසාද බැදලා ළමයි ඉන්න තාත්ත කෙනෙක් කියන කතාවක්ද මේ කියල තියෙන්නේ. කුජීතයි සහෝ.. :angry::angry:
    :rofl::rofl: කසාද බැන්දට ඉබිබො දාලා ලොක් කරන්නෙ නැහැ පුතා ආදරෙදි අපිත් ආද්‍රෙ වෙන්න ඔන ඇග හිරිවැටිලා යන කතා කෙල්ලො කියනකොට බැන්දා කියන එක අමතක වෙනවා සහො:rofl:
     
    බන්ටු

    Well-known member
  • Jun 22, 2012
    2,266
    922
    113
    මහා බ්‍රිතාන්‍ය
    තෝයි බඩියියි කුවේට් මාමී ගියොත් මාත් යනව සහෝ ආයෙ එන්නෙ නෑ
    2.gif

    අපෝ ලොකු දෙයක්, මාරාන්තික විසබීජ ටිකක් වැනිෂ් උනා වගේ තියෙයි. සිරාවටම පලයල්ලකෝ.
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    තෝයි බඩියියි කුවේට් මාමී ගියොත් මාත් යනව සහෝ ආයෙ එන්නෙ නෑ
    2.gif
    :oo::oo::(:(
    මම විහිලුවට නෙවෙයි කිව්වේ බන් මල්ලී ,,,,
    අනික තමයි මමයි ඔටුවයි ගියත් බඩියා නම් කීයටවත් යන්නේ නැහැ .........
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    යකෝ තු තොපි. කසාද බැදලා ළමයි ඉන්න තාත්ත කෙනෙක් කියන කතාවක්ද මේ කියල තියෙන්නේ. කුජීතයි සහෝ.. :angry::angry:

    කැමල් මාමි කෙනෙක් නැට්ට පිටින් ලිදට වැටෙන සද්දයක් ආව :rofl::rofl:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    ඔව් බන් ,,,
    අම්මයි තාත්තයි දෙන්නම පට්ටම සැරයි වගේ.
    මුව හදන්නේ ගැණු ළමයෙක් වගේයි.
    තනි කොල්ලනේ ඒක නිසා වෙන්න ඇති .........

    hmmm.. ඔව් බං.. ඕක ට්‍රිප් එක ආවෙ නෑ කියල පතුරු ඇරියනෙ අපි.. පව් බං :dull: