hansa1018 අපිව දාලා ගිහින් ද ?

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,671
    11,506
    113
    33
    Crynet Solutions
    bit.ly
    ඇයි ඔයාද මේ ත්‍රෙඩ් එක දැම්මෙ...:confused: පාඩුවෙ සින්දුවක් කිව්වම එනවා කරේ නගින්න කියන්නෙ ඕ‍කනෙ :oo:
    මේක දාලා තියෙන්නෙ Best1234 එතකොට ඒක ‍ඔයාගේ ෆේක් එකක්ද ? :D
    හරි මට තේරුනා... :yes::cool:
    වලිත් නෑ ගයියා ත් නෑ.. රත්වෙලා ඉන්න ඇති.. :baffled:
    මට දුකයි ටිටී.. :sorry:
    ලිද සූදානං.. පය ලිස්සන්නෙ නැතුව පනින්ට ඕනෙ හොදේ :love::love:

    පනින්න දෙයක් නෑ බං.. ආපු දිනයෙ ඉදල ලිදේ තමා :rofl:
    නයිටිය පිටින් ජල ක්‍රීඩා කරනවලු :baffled:
     

    Dragonborn

    Member
    Apr 22, 2013
    135
    19
    0
    හංසා ගියෙ එලකිරියෙන් උගෙ පරණ ත්‍රෙඩ් උ බම්ප් කරා පස්සෙ චෙකා ඇඩ්මින් උට පිඇම් එකකින් කියලා තිබුනා ආයෙ බම්ප් කරොත් උබව බැන් කරනවා කියලා එ කියපු විදිය කිසිම හිතවත් කමක් තිබුනෙ නැහැ උට තර්ජනය කරලා කියලා තිබුනෙ අඩු ගානෙ මචන් බම්ප් කරන්න එපා කියලා නෙමෙ උබ ආයෙ උබෙ පරන ත්‍රෙඩ් බම්ප් කරොත් උබව කිසිම දැනුම් දිමකින් තොරව බැන් කරනවා කියලා පස්සෙ මට උ එ පිඇම් එවුවා එහෙම කරන්න පුලුවන්ද බන් අපිට කතා කරන හැටි බලප්න් මම කොහොම ත්‍රෙඩ් දාපු එකෙක්ද අද ඉයෙ ආපු එකෙක්ද කින්ද මන්ද කියලා පස්සෙ මම උට කිවුවා ඔවා ගනන් ගන්න එපා බම්ප් නොකර ජිටපන් මචන් කියලා ඔය චෙකාට පිස්සු කියලා එදා ඉදලා උ එන්නෙ නැහැ


    පසු:

    මා මෙ කියු සියල්ල සහතික ඇත්ත ඔන තැනක දිවුරන්න පුලුවන් උ ගියෙ සමාජිකයන්ට කතා ක්‍රන්න දන්නෙ නැති චෙකා නිසා


    ඒක හරියට NSA එකේ තර්ජනය වගේ. NSA එකෙන් Yahoo එකට කියලා තියෙනවා, User Data දෙන්න නැත්නම් දඩුවම් විදින්න ලෑස්ති වෙන්න කියලා.
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    mawa yawala fb yannada hadanne ? ai araya balan innawada ?? :frown::frown:
    ඔව් එයා මට මහත්තයො කියලා කතා කරන්නෙ:love::love:
    mama nathuwa inna puluwanda kiyannako ?
    :yes:ඔව්:P
    :angry::angry::angry:
    නොදකින් සහෝ friend list එකෙනුත් උබව අයින් කොලා ,,,
    ''උබත්'' යනුවෙන් අදහස් කොලේ සචියව යකොව් .........
    :rofl:
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    ඇයි ඔයාද මේ ත්‍රෙඩ් එක දැම්මෙ...:confused: පාඩුවෙ සින්දුවක් කිව්වම එනවා කරේ නගින්න කියන්නෙ ඕ‍කනෙ :oo:
    මේක දාලා තියෙන්නෙ Best1234 එතකොට ඒක ‍ඔයාගේ ෆේක් එකක්ද ? :D
    හරි මට තේරුනා... :yes::cool:
    වලිත් නෑ ගයියා ත් නෑ.. රත්වෙලා ඉන්න ඇති.. :baffled:
    මට දුකයි ටිටී.. :sorry:
    ලිද සූදානං.. පය ලිස්සන්නෙ නැතුව පනින්ට ඕනෙ හොදේ :love::love:
    monawada ane me kiyawanne ?? mole narak welada ???? :growl:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    බන්ටු;15217098 said:
    ඔබ හරි මිත්‍රයා. :D
    :D :baffled: ඔබ වැනි අයව ඉතා පරිස්සමෙන් ආස්‍රය කරන්න ඕනෙ මා ප්‍රිය හෝම්ස් :rofl:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    බලනව සහෝ අනිවා ඩෙෆා..
    හැබැයි ඉතින් ඉන්දියාවෙ අයි අකුර හරි දැක්කත් නැට්ට පුකේ ගහන් දුවනවා.. මගෙ බල්ල වත් බලං නෑ
    2.gif
    දැන් අපේ ටීම් එක වැඩක් නැහැ බං.. අවංකව කියන්නෙ.. ලොවෙත් මැච් බලන්නෑ..:cool:

    :angry::angry::angry:
    නොදකින් සහෝ friend list එකෙනුත් උබව අයින් කොලා ,,,
    ''උබත්'' යනුවෙන් අදහස් කොලේ සචියව යකොව් .........
    මනුස්සකමට හායි කියන්නකො..:eek::sorry:

    මොක :baffled:
    නිදහස් පිරිමි යකෝ.. සිංහල බැරිද..:sorry:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    හායි හූයි සන්කපාල මලයා ...:P දැන් එවෙනවා අඩුයි බන් :confused:.. එහෙන් මෙහෙන් බිසී ... :rolleyes:

    අලි ඔයා:D:P
    ඒක හරියට NSA එකේ තර්ජනය වගේ. NSA එකෙන් Yahoo එකට කියලා තියෙනවා, User Data දෙන්න නැත්නම් දඩුවම් විදින්න ලෑස්ති වෙන්න කියලා.
    :yes::yes::rofl::rofl: එ වගෙ තම්යි ඔය ගොබ්බයා
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    දැන් මොනවා නිවන්නද බන් ,,,
    තව ලකුණු 50යි දිනන්න තියෙන්නේ .......:rofl::rofl::rofl:
    හොද වෙලාවට නේද සහෝ අපේ අය 208ක් ගහලා නතර කලේ.. උං ඉස්සෙල්ලා ගැහුවා නං 500ක් විතර ගහලා ලෝක වාර්ථාවකුත් තියලා... :rofl:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,671
    11,506
    113
    33
    Crynet Solutions
    bit.ly
    මට රිද්දන්න ඔයාට අමාරුයි සහෝ ,,,,
    පියෝර් tv වගේ යාලුවෝ තරහා කරන්නේ නැතුව
    ඕනි දෙයක් මල්ලියා ...........:rofl::rofl::rofl:

    ඕව අමතක වෙලා නෑ සහෝ.. ගොඩා,,,, ක් රිදෙයි :rofl::yes:
     

    බන්ටු

    Well-known member
  • Jun 22, 2012
    2,266
    922
    113
    මහා බ්‍රිතාන්‍ය
    ඔයා දන්නෙ නැති දේවල් ගොඩක් තියනව සහෝ.. ඔය ලපටි වයසට ඕව තේරෙන්නෙ නෑ.. පල ගිහිං අමුතුවෙන් වර
    2.gif

    හරි සහෝ . ගිහින් අමුතුවෙන් ආවා. දැන් ඉතින් එකක් දෙකක් කියල දියන්කෝ? ඊට කලින් උඹ ඉජු බිබ්බා දාල පටි තද කරගනින්.
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    උබ දැන් මොකාටද එන්න හදන්නේ ........:oo:
    දැක්කත් කතා කරන්නෙ නෑනෙ.. ඒකයි.. බලෙන් හායි කියවගත්තෙ..:rofl:

    ඒක හරියට NSA එකේ තර්ජනය වගේ. NSA එකෙන් Yahoo එකට කියලා තියෙනවා, User Data දෙන්න නැත්නම් දඩුවම් විදින්න ලෑස්ති වෙන්න කියලා.
    හලෝ ටොපා නංගි.. ඔයාව දැකීම සතුටක්.. ආයෙම රත්තරංට කියලා ගේමක් සෙට් කරන්නද..? :rofl: