hansa1018 අපිව දාලා ගිහින් ද ?

NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    මං ඩවුන්ලෝඩ් කම්ප්ලීට් කියලා වැටුණ ගමන්ම ටොරන්ට් එකෙන් ඒක මකලා ඩවුන්ලෝඩ් වෙච්ච එක වෙන තැනකට දානවා..:D
    :angry::angry::angry::angry::angry:

    කුප්ප වැඩ කරන්න එපා සහෝ ,,,
    ඒකෙන් කෙලවෙන්නේ ලෝකයේ කොහේ හරි ඉන්න අපිවගේම අහිංසකයෙකුට.
    හැම එකාම එහෙම කරොත් torrent නැතිවෙනවා නේ බුරුවො.
    down කරන දෙක තුනක් තියපන් seed වෙන්න .........

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ආයෙත් නිදිමත නැති කළා බැල්ලි :lol::lol::lol:

    මම යනව.. වේසි :frown:
    බඩියො අලි වේ@ත් ඉන්නවද දන්නෙ නෑ

    අපි ගියා..
    gn
    bs
    ඇයි යකෝ මං කිව්ව එක වැරදිද..:oo:
    හරි අවුලක් නෑ.. උඹ දොයිගනිං..
    බුදුසරණයි මචං!
    සතුටින් ඉඳපං!
    පරිස්සමින් ඉඳපං!
    සුභ දවසක්!

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :angry::angry::angry::angry::angry:

    කුප්ප වැඩ කරන්න එපා සහෝ ,,,
    ඒකෙන් කෙලවෙන්නේ ලෝකයේ කොහේ හරි ඉන්න අපිවගේම අහිංසකයෙකුට.
    හැම එකාම එහෙම කරොත් torrent නැතිවෙනවා නේ බුරුවො.
    down කරන දෙක තුනක් තියපන් seed වෙන්න .........

    ඉතිං කලින් ඔය සීන් එක දන්නෑනෙ.. අදනේ දැනගත්තෙ..
    මං ඩවුන්ලෝඩ් කරනකොටත් අප්ලෝඩ් ස්පීඩ් එක 25KB වලට අඩු කරනවා..
    කම්ප්ලීට් කියලා මැසේජ් එක එනකොටම සුටුස් ගාලා මැකුවා.. ෆයිල් එක වෙන පාටිෂන් එකකට දැම්මා..:rofl:

    අද ඉඳන් එහෙම කරන්නෑ.. සිද්ධිය දැනගත්තනේ.. ලෙසට..

    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan

    මෙච්චර කල් කරපු පාපකර්ම වලට විපාක විදියට SeedBox එකක් දාලා සීඩි කරන්න වෙයි :sorry:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ඉතිං කලින් ඔය සීන් එක දන්නෑනෙ.. අදනේ දැනගත්තෙ..
    මං ඩවුන්ලෝඩ් කරනකොටත් අප්ලෝඩ් ස්පීඩ් එක 25KB වලට අඩු කරනවා..
    කම්ප්ලීට් කියලා මැසේජ් එක එනකොටම සුටුස් ගාලා මැකුවා.. ෆයිල් එක වෙන පාටිෂන් එකකට දැම්මා..:rofl:

    අද ඉඳන් එහෙම කරන්නෑ.. සිද්ධිය දැනගත්තනේ.. ලෙසට..

    Private Torrent Trackers පාවිච්චියක් නැතෙයි :rofl:
     
    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    තෝයි බඩියියි කුවේට් මාමී ගියොත් මාත් යනව සහෝ ආයෙ එන්නෙ නෑ
    2.gif

    :oo:
     
    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    අපි ඉන්න නිසා බං ඌත් එන්නෙ.. බොරු නම් අහල බල
    2.gif

    තෝ කොහෙ යන්ඩද ගෙදට්ට ඇවිත් දුෂණය කරනව දැනගනින් :oo::oo:

    කොලු කමේ යනඑක තොගේ ජාන වලම තියෙන එකක්ද මන්ද :baffled:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ගයාන් කියන දේ ඇත්ත නම්, පට්ට ම අසාධාරණයක් වෙලා තියනවා...ආයෙ දෙකක් නැත.............
    ජීටී ගෙන් විමසීම වටී යයි සිතමි............
     
    AselaAsanka

    Well-known member
  • Dec 28, 2009
    8,107
    1,381
    113
    **** ♞ (FBI) ☼ ****
    හංසා ගියෙ එලකිරියෙන් උගෙ පරණ ත්‍රෙඩ් උ බම්ප් කරා පස්සෙ චෙකා ඇඩ්මින් උට පිඇම් එකකින් කියලා තිබුනා ආයෙ බම්ප් කරොත් උබව බැන් කරනවා කියලා එ කියපු විදිය කිසිම හිතවත් කමක් තිබුනෙ නැහැ උට තර්ජනය කරලා කියලා තිබුනෙ අඩු ගානෙ මචන් බම්ප් කරන්න එපා කියලා නෙමෙ උබ ආයෙ උබෙ පරන ත්‍රෙඩ් බම්ප් කරොත් උබව කිසිම දැනුම් දිමකින් තොරව බැන් කරනවා කියලා පස්සෙ මට උ එ පිඇම් එවුවා එහෙම කරන්න පුලුවන්ද බන් අපිට කතා කරන හැටි බලප්න් මම කොහොම ත්‍රෙඩ් දාපු එකෙක්ද අද ඉයෙ ආපු එකෙක්ද කින්ද මන්ද කියලා පස්සෙ මම උට කිවුවා ඔවා ගනන් ගන්න එපා බම්ප් නොකර ජිටපන් මචන් කියලා ඔය චෙකාට පිස්සු කියලා එදා ඉදලා උ එන්නෙ නැහැ

    පසු:
    මා මෙ කියු සියල්ල සහතික ඇත්ත ඔන තැනක දිවුරන්න පුලුවන් උ ගියෙ සමාජිකයන්ට කතා ක්‍රන්න දන්නෙ නැති චෙකා නිසා

    සීන් එක අද නේ දන්නේ .......... :sorry: :(

    එහෙම කතා කරපු එක නම් චෙකා තියා කවුරු වුනත් වැරදි නේද මචන් ........ කොච්චර හොද පොරක්ද ..... හංස කියන්නේ ...........

    උබ කෙලින් ප්‍රශ්නේ කිවුව එක ගැන මම අගය කරනවා ..... ගයාන් මචා ......... :yes:

    Last edited:

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ගයාන් කියන දේ ඇත්ත නම්, පට්ට ම අසාධාරණයක් වෙලා තියනවා...ආයෙ දෙකක් නැත.............
    ජීටී ගෙන් විමසීම වටී යයි සිතමි............
    :cool::yes:
    reputation_neg.gif
    hansa1018 අපිව දාලා... 06-29-2013 08:15 PM thoth palako...

    නැමිලා වරෙන්කො ටිකක් :D
    :rofl::rofl::rofl: කාට හරි රිදිලා
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    සීන් එක අද නේ දන්නේ .......... :sorry: :(

    එහෙම කතා කරපු එක නම් චෙකා තියා කවුරු වුනත් වැරදි නේද මචන් ........ කොච්චර හොද පොරක්ද ..... හංස කියන්නේ ...........

    උබ කෙලින් ප්‍රශ්නේ කිවුව එක ගැන මම අගය කරනවා ..... ගයාන් මචා ......... :yes:

    දං ගෙඩියට බෙල්ල තිබ්බා මද්දුම බණ්ඩාර වගෙ:rofl:
     
    Jun 5, 2013
    463
    27
    0
    හංසා ගියෙ එලකිරියෙන් උගෙ පරණ ත්‍රෙඩ් උ බම්ප් කරා පස්සෙ චෙකා ඇඩ්මින් උට පිඇම් එකකින් කියලා තිබුනා ආයෙ බම්ප් කරොත් උබව බැන් කරනවා කියලා එ කියපු විදිය කිසිම හිතවත් කමක් තිබුනෙ නැහැ උට තර්ජනය කරලා කියලා තිබුනෙ අඩු ගානෙ මචන් බම්ප් කරන්න එපා කියලා නෙමෙ උබ ආයෙ උබෙ පරන ත්‍රෙඩ් බම්ප් කරොත් උබව කිසිම දැනුම් දිමකින් තොරව බැන් කරනවා කියලා පස්සෙ මට උ එ පිඇම් එවුවා එහෙම කරන්න පුලුවන්ද බන් අපිට කතා කරන හැටි බලප්න් මම කොහොම ත්‍රෙඩ් දාපු එකෙක්ද අද ඉයෙ ආපු එකෙක්ද කින්ද මන්ද කියලා පස්සෙ මම උට කිවුවා ඔවා ගනන් ගන්න එපා බම්ප් නොකර ජිටපන් මචන් කියලා ඔය චෙකාට පිස්සු කියලා එදා ඉදලා උ එන්නෙ නැහැ

    පසු:
    මා මෙ කියු සියල්ල සහතික ඇත්ත ඔන තැනක දිවුරන්න පුලුවන් උ ගියෙ සමාජිකයන්ට කතා ක්‍රන්න දන්නෙ නැති චෙකා නිසා

    umba kohomada ban mewa okkoma danne ??? umba mawath diazkolla kiyala saka kela...umbada GTRZ?:rofl::rofl:
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    හංසා ගියෙ එලකිරියෙන් උගෙ පරණ ත්‍රෙඩ් උ බම්ප් කරා පස්සෙ චෙකා ඇඩ්මින් උට පිඇම් එකකින් කියලා තිබුනා ආයෙ බම්ප් කරොත් උබව බැන් කරනවා කියලා එ කියපු විදිය කිසිම හිතවත් කමක් තිබුනෙ නැහැ උට තර්ජනය කරලා කියලා තිබුනෙ අඩු ගානෙ මචන් බම්ප් කරන්න එපා කියලා නෙමෙ උබ ආයෙ උබෙ පරන ත්‍රෙඩ් බම්ප් කරොත් උබව කිසිම දැනුම් දිමකින් තොරව බැන් කරනවා කියලා පස්සෙ මට උ එ පිඇම් එවුවා එහෙම කරන්න පුලුවන්ද බන් අපිට කතා කරන හැටි බලප්න් මම කොහොම ත්‍රෙඩ් දාපු එකෙක්ද අද ඉයෙ ආපු එකෙක්ද කින්ද මන්ද කියලා පස්සෙ මම උට කිවුවා ඔවා ගනන් ගන්න එපා බම්ප් නොකර ජිටපන් මචන් කියලා ඔය චෙකාට පිස්සු කියලා එදා ඉදලා උ එන්නෙ නැහැ

    පසු:
    මා මෙ කියු සියල්ල සහතික ඇත්ත ඔන තැනක දිවුරන්න පුලුවන් උ ගියෙ සමාජිකයන්ට කතා ක්‍රන්න දන්නෙ නැති චෙකා නිසා
    මොකාද ඔය කියන වේසිගේ පුතා??