Windows 8 aluth wennai yanne!

gayendra9*9

Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    Windows 8 මුලදී ටිකක් අවුල් වගේ තිබුනට පස්සේ නිකම්ම හුරු වෙනවා. මීඩියා ප්ලේයර් එකේ ගොඩක් ෆොර්මට්ස් ප්ලේ වෙනවා. PDF files view කරන්න පුළුවන් වෙනම සොෆ්ට්වෙයාර් ඕන නැහැ. ඔය වගේ වාසි කීපයක් තියනවා. මචන් මම දන්නා විදියට අලුත් එක නොමිලේ නම් දෙන්නේ නැහැ. හැබැයි දැනට පාවිච්චි කරන යුසර්ස් ලට නිකම්ම අලුත් සන්ක්ස්කරණය දෙනවා කියල තමයි ආරංචිය. ස්ටාර්ට් බට්න් එක එකතු වෙලා තියනවා මේකට. හැබැයි රජෝ පයිරේට් දාගෙන ඉන්න මල්ලිලා නම් අප්ඩේට් කලොත් කෙලවෙනවා. එක ඉතින් අමුතුවෙන් කියන්න දෙයක් යැ.
     
    • Like
    Reactions: HASITHA DIMANTHA

    HASITHA DIMANTHA

    Well-known member
  • Mar 7, 2009
    7,709
    535
    113
    Kandy
    ow ow...dagena inna ayata witharai meka free update ekak widihata denne mama kiyala thiyena widihata...

    anika oka awill dawasak wathayanna kalina okata crack ekak hari ,patch ekak hari hoyagena thiyei aniwarayenma...eka nisa bayawenna deyak na....
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan

    ඕං ස්ටාට් බටොං එක ඇවිත් බච්චො :rofl:

    startbutton.jpg
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,619
    1
    15,262
    113
    mata nam allanne na win 8 :(

    patteta slow wenna gatta mage pc eka software deka thunak install wenakota
     

    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    Crack ekakin daapu win 8 ekak nam update karanakota awul weyi mama hithanne. Mata nam siraama OS eka :)
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    Meka Update karapu aiay innwada crack eka ehma aluwa nadda:oo:

    උඹ ක්‍රැක් එකකින්ද ඇක්ටිවේට් කලේ? එහෙනම් මචං මොනවා වෙයිද කියන්න බෑ. මම දාපු KMS + WMC Key මෙතඩ් එකෙන් හරි Phone method එකෙන් හරි ඇකිටිවේට් කලානම් කිසි ගින්නක් නෑ බං. මමත් දැං දාන්න යන්නෙ :D:yes::cool:
     

    Kasunrock619

    Well-known member
  • May 18, 2009
    16,839
    1,459
    113
    Colombo
    පැටියා;15218362 said:
    උඹ ක්‍රැක් එකකින්ද ඇක්ටිවේට් කලේ? එහෙනම් මචං මොනවා වෙයිද කියන්න බෑ. මම දාපු KMS + WMC Key මෙතඩ් එකෙන් හරි Phone method එකෙන් හරි ඇකිටිවේට් කලානම් කිසි ගින්නක් නෑ බං. මමත් දැං දාන්න යන්නෙ :D:yes::cool:
    uba dapu widahata issala active kara ban ita passa 2parak withara pc eka format kara dan activate karala thiynna ne Microsoft Toolkit ekan khomada ban phone activate karana ne:D:D:D