gayankuwait ඒ දවස් වල

DJU9

Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    ඔන්න ඉතින් කෙලින්ම මම කතාව පටන්ගත්තා .......................

    අපේ ගයාන් ලොක්කා ඒ දවස් වල හරි මෝඩ පහේ මනුස්සය,මෝඩකම ගැන කියනවනම් මේ මනුස්සයට කිසි වැඩක් නියම කරගන්න බැරිලු,හැමදේම අම්මා කියන්න ඕනලු.හැබැයි මු අද වගේම එදත් ආගම දහමට හරි ලැදි පොරලු.;)

    අම්මත් කල්පනා කරාලු මම මැරිලා ගිය කාලෙක මුට සලකන්න කෙනෙක් නැතිව යන නිසා මුට කසාදයක් කොරල දෙන්ට ඕන කියලා ,

    ඔන්න ඉතින් එකත් කොරලා දුන්නා කියමුකෝ ....:cool:

    මුල් දවස තියෙනවනේ ඉතින් (ඔව් ඔව් ඒ දවස තමයි ) ඉතින් කෙල්ලත් ඉතින් ලක ලැහැස්ති වෙලා ඇදට ආවලු .ගයාන් ලොක්කා ඉතින් මුකුත් දන්නැහැනේ අනිත් පැත්තට හැරිලා නිදා ගත්තලු .පහුවෙනිදා උදේ පොරගෙ අම්මා අහනවලු කෙල්ලගෙන් .

    අම්මා ; දුවේ අපේ කොල්ල ඊයේ රැ උඹට රිද්දුවද කියලා .:rofl:
    කෙල්ල : නැහැ අම්මේ එය අනිත් පැත්ත හැරිලා නිදා ගත්තා කිව්වලු.
    (අම්මට එතකොටලු මතක් උනේ කොල්ලා මුකුත් දන්නැහ කියලා ):baffled:
    අම්මා ; අනේ දුවේ මට උඹට කියන්න අමතක උනා අපේ කොල්ලට එහෙම තේරෙන්නැහැ , කියල කොරගන්න ඕන කියලා .:oo:

    ඔන්න ඉතින් 2 දවසේ ගයියට කියලා කරගන්න හිතගෙන කෙල්ල දට ගියාලු .:P
    කෙල්ල ඉතින් අරහෙම කරන්න මෙහෙම කරන්න කිය කිය කියනවලු ,

    ගයියා : අනේ නංගි මට බැහැ ඔයාට රිද්දන්න ,මට එතකොට දෙයියෝ සාප කරාවි කියලා .කොල්ලා අනිත් පැත්තට හැරිලා නිදගත්ලු .:sorry:

    අම්මා ; මොකද දුවේ උඹේ මුණ අදත් ඇඹුල් වෙලා තියෙන්නේ
    කෙල්ල ; කෙල්ල ඉතින් ගයියා කිව්ව කතාව කිව්වලු
    (අම්මට ඔයවෙලාවේ ගණ දෙවි නුවන පහල වෙලා අම්මා කිව්වලු දුවේ උඹ අද යනකොට ඇගේ දෙවියෙක්ගේ රුපයක් ඇදගෙන පලයන් කියලා) .:cool:

    අනේ ඉතින් කෙල්ලත් අමරුවෙන්නේ ඉන්නේ කෙල්ලත් ඉතින් අම්ම කිව්ව විදියට ගියාලු ,

    මෙන්න බොලේ කෙල්ල නොහිතපු විදියට ,,,,,,,,,,,,,,,,ආනේ මගේ දෙයියෝ ඇවිල්ල මගේ ලගට කියා කියා ගයියා ඉඹින්න පටන් ගත්තලු
    කෙල්ලටත් ඉතින් මාර ෆන් .......................

    ඔන්න ඉතින් ගයියා උ ඉදන් පල්ලෙහට කිස් කරගෙන යනකොට අරක දකිනවලු .:rolleyes:

    හානේ මයේ දෙයියෝ නිකන් නෙවෙයි ඇවිත් තියෙන්නේ පින් කැටේකුත් අරගෙනම ඇවිත් තියෙන්නේ කියලා සාක්කුවෙන් රුපියල් දෙකක් අරන් කැටේට දැම්මලු

    :D:P:D

    එදා එහෙමලු ඒ සිද්දිය උනේ..
    මේවා මේ අපි කියන කතා නෙවෙයි..රට්ටු කියන කතා..
    :rofl:
    ___________________________________________________
    මෙය කිසිවෙකුටවත් කරන ලද අපහාසයක් හෝ නින්දාවක් නොවන අතර..
    හුදෙක් විනෝදය සඳහා පමණයි.!

    avatar312790_49.gif

     
    Last edited:

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    බෑ බෑ ගයාන් කුවේට් මහත්මයට උබ ඔය අපහාස කරල තියෙන්නෙ.. රිපෝර්ට් කළා සහෝ.. අපි දන්නෑ close කලොත් එහෙම :sorry:
     

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    මේවා මේ අපි කියන කතා නෙවෙයි..රට්ටු කියන කතා..
    මේක මඩ ලෝකයක්!!
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    හානේ මයේ දෙයියෝ නිකන් නෙවෙයි ඇවිත් තියෙන්නේ පින් කැටේකුත් අරගෙනම ඇවිත් තියෙන්නේ කියලා සාක්කුවෙන් රුපියල් දෙකක් අරන් කැටේට දැම්මලු
    කාසි‍ය හින්දා පින් කැටේට හානි‍යක් උනාද දන්නේ නෑ......
    avatar312790_49.gif
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    අනේ මන්ද ඉතින් මේවට මොනා කියන්නද කියල,,,, මොනා උනත් අපි ගයිය්යට උදව් කරමු ළමයෙක් හදා ගන්න...:P