රෝස කටු - නවකතාව
අළුත් වැඩක් පටං ගන්නයි මේ හදන්නෙ...
කාලෙක ඉදං හිතේ තිබ්බ දෙයක් තමා නවකථාවක් ලියන්න ඕනෙ කියලා...
නයිට් ෆියුරි සහෝ ලියන නිදි නැති නෙත් කථාව කියවද්දි හිතුනා මමත් එකක් ලියන්න ඕනෙ කියලා..
ඉතිං ඔන්න අද ඉදං ලියනවා....
හැකි තරම් ඉක්මනට අළුත් කොටස් එකතු කරන්න බලාපොරොත්තු වෙනවා...
ග්‍රැෆික් වැඩ කරලා දෙන ක්‍රේසි බඩී සහෝදරයාට බෙහෙවින්ම ස්තූතිවන්ත වෙනවා....
-------------------------------------------------------------------------

Last edited by a moderator: