උදව්වක් ඔනේ. මට හොර විවාහ සහතිකයක් දීලා

prazadx

Well-known member
  • Sep 2, 2011
    2,008
    578
    113
    Gampaha
    උදව්වක් ඔනේ. මට හොර විවාහ සහතිකයක් දීලා

    මෙන්න මෙකයි මචන්ලා සීන් එක. මම පහුගිය මැයි 20 කසාද බැන්දා. එදාමයි රෙජිස්ටර් කලෙත්. විවාහ රෙජිස්ටාර්(මෙයා ගෑනු කෙනෙක්) අපේ වෙඩින් හොල් එකට ඇවිත් තමයි ඒ කටයුතු කලේ. මෙයා අපිට එදාම සහතිකේ දුන්නේ නෑ. මොකද්ද සීල් එකක් ගහන්න තියනවා කියල, ඒක ගහලා එවන්නම් කියලා අරන් ගියා. පස්සේ ( ඒ කියන්නෙ සති 3 කට විතර පස්සේ) මෙයා මෙක එවල තිබ්බා මගෙ වයිෆ් ගේ අම්මගේ ඉස්කෝලෙට. එකත් සෑහෙන්න ඉල්ලලා ඉල්ලලා තමයි හම්බ උනේ. ඒත් ඒක ඔරිජිනල් එකේ ෆොටෝ කොපියක්. පිටිපස්සේ සත්‍ය පිටපතක් කියලා සහතික කරලා තියනවා.අපි එකත් අරගන මෙයාගෙ ගෙදරටම ගිහින් කිව්වා අපිට ඔරිජිනල් එක ඔනෑ කියලා. මෙයා ගෙදර ඔෆීස් එකෙ බලලා කිව්වා ඒක එයාගේ අනිත් ඔෆීස් එකේ කියලා. පස්සේ එවන්නම් කිව්වා. ඊයේ මට ඒක හම්බ උනා. ඒත් ඒක හොර එකක්. අපි අත්සන් කරපු එක නෙමෙයි. අපි දෙන්නගෙයි සාක්කි කාරයන්ගෙයි අත්සන් හොරට ගහලා. එකෙත් අර ගෑනිගේ සීල් එකයි අත්සනයි තියනවා. ඉතින් එලකිරි එකේ ඉන්න ලොයර්ලගෙන් මට හෙල්ප් එකක් ඔනේ මෙකට කරන්න පුලුවන් මොකද්ද කියලා දැනගන්න. කරන්න දෙයක් දන්නේ නැතිනම් බම්ප් එකක් හරි දාලා යන්න.
     
    • Like
    Reactions: Vampire

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523

    අත්සන් කලාම එවෙලේ දෙන කොපිය කොහොමත් ඔරිජිනල් කියල පිළිගන්නේ නැහැ. මොකකට හරි දෙනකොට අදාල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් නිකුත් කරන එම්බෝස් සීල් එක ගහපු පිටපතක් ඕනි වෙනවා. මචන් උඹ අදාල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගිහින් ඔය අංකයට අදාලව පිටපත් ගන්න පුලුවන්ද බලන්න. එහෙම බැරිවුනොත් ලෝයර් කෙනෙක්ගේ උපදෙස් ගන්න.
     
    • Like
    Reactions: prazadx

    thanks machan..
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    issellama eyata register karanna balaya thiyanawada balanna. hora registrar kenek wennath puluwan.
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    Kawda registrar wa gennuwe? umba da? manamali ge peththenda? umbe marriage eka arranged ekak da? love ekak da? umba kochchara kal indala kellawa dannawada? hondama de pradeshiya lekam office ekata gihilla oya registrar gena ahanna, awaulak nam predeshiya lekam ta sceen eka kiyala policiye peminillak danna.

    අත්සන් කලාම එවෙලේ දෙන කොපිය කොහොමත් ඔරිජිනල් කියල පිළිගන්නේ නැහැ. මොකකට හරි දෙනකොට අදාල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් නිකුත් කරන එම්බෝස් සීල් එක ගහපු පිටපතක් ඕනි වෙනවා. මචන් උඹ අදාල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගිහින් ඔය අංකයට අදාලව පිටපත් ගන්න පුලුවන්ද බලන්න. එහෙම බැරිවුනොත් ලෝයර් කෙනෙක්ගේ උපදෙස් ගන්න.

    hmm mama nam eeka gena danne ne, mama adatath use karanne ee welawe dunna eka, mama eeka godak important weda walata use karalath thiyanawa, hebey thawama awulak wela ne.
     
    • Like
    Reactions: prazadx