Hacking tuts part 2/ Trojan horses

dmtx

Well-known member
  • Dec 1, 2011
    22,208
    4,110
    113
    images


    දැන් නං මටත් ආසයි බන් හැකර් කෙනෙක් වෙන්න
    :sorry::yes::cool:
     

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,157
    4,059
    113
    invoke db "Injected Memory"
    මචො.. PM එකකට Public Reply කලාකියලා තරහ වෙන්න එපා,, අනිත් උන්ටත් වැදගත් හින්දයි මම මේ කියන්නෙ, ,,

    උබේ කතාවෙ විදියටම මම මුල ඉදලම කිව්වොත්. . මටත් සල්ලි බාගේ නැ, , මමත් උසස්පෙලින් අනාතයි,, ඉස්කෝලෙන් අස් කරපු එකෙක් මම, උබ්ට 27 ක් උනාට මට 23යි, ඒත් මම දැන් අනාත නැ,, මම රුපියල් 5000 පඩියට වැඩ කලා, බොරු සහතික පෙන්නලා වැඩ කලා, මට 21 වෙනකොට මම නොකරපු දෙයක් නැ,, පොඩි සිල්ලරබඩු කඩයක් දාගෙන හිටියා, අවුරුදු දවස් වල පොලේ බඩු වික්කා,, ඒ මොනා කලත් මම ගේම අත ඇරියෙ නැ. . මම දවසක් Telecom එකේ Manager හම්බ උනා, හම්බ වෙලා ඇහුවා කනු වල නගින්න හරි Job එකක් නැද්ද කියාලා, පොර ඇහුවා මගෙන් වෙන මොනාද පුලුවන් කියලා, මට පුලුවන් දේ මම කිව්වා, Next week වෙනකොට මට Qualification නැතත් Job එක හදලා දුන්නා ඒත් බස් එකටවත් මදි පඩියකට, මම කොහොමහරි ඉතිරි කරලා Degree එක කරන්න පටන් ගත්තා, 1year මම Batch Top මට ඒ Institute එකේම Teaching වලට එන්න කිව්වා, , මම 2nd Semester කරන ගමන් Final Year උන්ට Lecture කලා, කවෘත් දන්නෙ නැ මම ඉගන ගන්න එකෙක් කියලා,,

    මගෙ Final එකට ලක්ශ 4 ක් හොයාගත්තෙ අනිත් අයගෙ Final Projects කරලා දීලා. .

    අද මම පොඩි Software Company එකක අයිති කාරයෙක් මචො .. . පොඩි උනාට මගෙ යටතෙ 5දෙනෙක් වැඩ කරනවා, වාහනයක් ගත්තා ටික ටික ගෙවාගෙන යනවා, , මම Wedding එක ගත්තෙ මගේම සල්ලි වලින්, සුපිරියටම ගත්තා,, Wife UK වල ඉගන ගත්ත කෙනෙක්,, හොදම Family එකක, අපේ ලගින් වත් තියන්න බැරි. .

    මම නම් එක තැනක ඇනගත්තා කියලා පසු බහින්නෙ නැ මචො, , , වැටෙන්න වැටෙන්න නැගිටිනවා,, මට දැන් Software Company වලින් මගෙ Number එක හොයාගෙන කතා කරනවා, IT Institutes වලින් Hours ගානට ගෙවන්න එන්න කියනවා, මේ මමත් AL ඇනගත්තා කියලා හිටියානම් මට මේ මොකවත් නැ මචො. . මම කෝටි පතියෙක් නෙමෙයි . . ඒත් මම කරපු කැපකිරීම් , උත් සාහය නිසා මට ඕන දේවල් තියෙන්වා, මට 1.5 ක විතර i7 pc එකක් තියෙන්වා, 2.10 ක i7 Lap එකක් තියෙන්වා, S2 phone එකක් තියෙන්වා හෙට අනිත්තා s4 හරි HTC one එකක් හරි බස්සනවා, හොද Office එකක් තියෙන්වා. . මට අවශ්‍ය මට හීනයක් උන හැම දේම මම කොහොම හරි ගත්තා මචො .., මට 23 ක් වෙලා මමම 100% ක් හම්බකරලා ගත්තා කියන එක මට සතුටක් මචො. . උබ 27ක් වෙලා දැන් Hacking වලට අනන් මනම් ව්ලට උබේ කාලෙ නාස්ති කරගන්න එපා,, මොනාහරි වැඩක් කරපන්,, මම ත් මම දන්න් හැම වැඩ කාරයෙක්මත් මේවා ඉගන ගත්තෙ School යනකාලෙ. . දැන් ඕවට කාලෙ නාස්ති කරගන්නෙ නැ, ,,

    මෙහෙම කිව්වම උබ සමහර විට හිතයි මම පොතේම ඉන්න කුම්බ ඩයල් එකක් කියලා, එහෙම නැ මචො, ඉස්කෝලෙන් අස්කලේ Class එකේ ගංජා ගහලා, Class යන්න බැරිඋනේ Tikkaට ගහලා, Maths ක්ලාස් එකෙන් එලෙව්වෙ Cards හොරට Print කර්ලා මාට්ටු වෙලා,, පිස්සු කෙලින්න ඕන තමයි, ඒත් අනිත් දේවලුත් කරගන්නඕන,
    Try එකක් තියෙන්වා නම් කරන්න බැරිදෙයක් නැ බං, මොනා හරි කරන්න.. ගේම අත අරින්න එපා. ..... අම්මලා තාත්තලා අවුරුදු ගානක් අපි වෙනුවෙන් කොච්චර මහන්සි උනාද? ? ඒවට ගෙවන්න ඕන කාලෙ තමයි දැන්. .. . . ..

    man company ekaka weda karanawa machan Web Developer & System Administrator hetiyata. Umba dala thiyana story eka matath adalai... Man O/L kara A/L kare ne... magema salli walin mama wiyadam karanawa.. i7 lapak ne nam ne thama :P langadi ganam :rofl: :eek: and btw degree ekakuth karana gaman

    ඔව් මචො, එහෙම තමයි ඉන්න ඕන, සල්ලි තියෙන උන් උනත්. . අම්මලා හම්බ කරපු ඔක්කොම නාස්ති කරන්නෙ නැතුව,, පොඩි ජොබක් කරගෙන හොදට ඉගන ගන්න තිබ්බා නම් එල,, මමත් තාම ඉගන්නවා මචො.. . ඉගන ගන්න එකත් නවත්තන්න එප,, ඉගන ගන්නවා කියන්නෙ Class යන එකම නෙමෙයි, Video tuts , Pdf බලලා උනත් අපිට ඕන දේවල් ඉගන ගන්න පුලුවන්, ,, විශේශයෙන්ම මේ වගේ Side එකක්. . ..
     

    MC New York

    Member
    Feb 18, 2013
    2,653
    144
    0
    machan samanyayen win 7 dapu machine ekakata kis wage ekak dala amatharawa os eke patch karanna one monawada saha ee kohomada kiyanna puluwanda ? wadagath deyak eeka
     

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,157
    4,059
    113
    invoke db "Injected Memory"
    machan Bitcoin-mining trojan kiyanne mokkakda bun mage virus guard eken eka alluwa


    Bitcoin-mining trojan කියන්නෙත්. . එක විදියක Banking trojan එකක් බං, ඒක Program කරලා තියෙන්නෙ විශේශයෙන්ම BitCoins හොරකම් කරන්න, BitCoins කියන්නෙ Paypal වගේ දෙයක්. .