ElaKiri Call of Duty 4 (COD4) Sri Lanka Server

Status
Not open for further replies.

rashmithalwatta

Well-known member
  • Oct 11, 2006
    4,320
    289
    83
    Mage Gedara
    දාන සෙල්ලමක් දාලා මේකට පාස්වර්ඩ් එකකුත් දාලා දීපල්ලා ඇඩ්මින් යකුනේ...
    සවර් එක දාලා දුන්නේ එළකිරියෙ එවුන්ට ආතල් ගන්න...
    දැන් මේ වෙන පක්කු ඇවිත් අපිට එළකිරි පොන්සියො ගගා උන් හැක් දාගෙන චා කරනවා...
    තොපි මේක හරියට දානකල් මම ආයෙ යන්නේ නෑ ඔය හු@තේ...

    මමනම් මචන් වැඩිය එන්නේ නෑ අපි පුරුදු වෙන උන් නේ ....හැක් කොරන එවුන් අපිට නැතිවෙන්න තියනවා .... MTA සැපයි මචන් ....... :yes::yes::yes::yes::yes:
     
    LalaJ

    Well-known member
  • Nov 29, 2012
    5,464
    1,028
    113
    KANDY
    need helppp...

    mage ping eka ada baladdi 600 ganak wela ne :(
    ai ehema wenne? log wennath ba ping eka wadi kiyanwa
     
    LalaJ

    Well-known member
  • Nov 29, 2012
    5,464
    1,028
    113
    KANDY
    ane yaluwane..
    plesae help..
    mage ping eka 680 dan :(

    issara watenne connected from Colombo kiyala,
    dan watenne connected from Batuwattha kiyala :(
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    okane ethen hitha hadan kelinna awama mokakda ping kathawak keyanwa.

    ane yaluwane..
    plesae help..
    mage ping eka 680 dan :(

    issara watenne connected from Colombo kiyala,
    dan watenne connected from Batuwattha kiyala :(

    ඇස් ඇල් ටී පාපතරයන් ගෙ අවුලක් ලු බං..
    මම ලිමිට් එක 999 ට දැම්ම වර දැන්
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    mokadda ban wela tiyenne play karana hama ekagema ping eka 500ta wadi...
    knife eken annath marenne ne..
    :oo::oo::oo::oo:
     
    LalaJ

    Well-known member
  • Nov 29, 2012
    5,464
    1,028
    113
    KANDY
    mokadda ban wela tiyenne play karana hama ekagema ping eka 500ta wadi...
    knife eken annath marenne ne..
    :oo::oo::oo::oo:

    ow ban..
    ehe servers wala aulak wennathi lu.. :angry::baffled:
    SLT eken qwe, dan mehen kisi aulak wenna widihak nallu
     
    Last edited:

    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    mokadda ban wela tiyenne play karana hama ekagema ping eka 500ta wadi...
    knife eken annath marenne ne..
    :oo::oo::oo::oo:

    SLT පකස්යලගෙ අවුලක් බන්.. ඔක්කොම servers වල ලංකාවෙ අයියලගෙ ping එක ඔහොම තමයි.. :angry:
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    me dawaswala SL and Singapore athare thiyena direct link eka down wela wage nisa tikak ping eka wadieyen yanawa wage mata penne. route wenne Netherlands haraha mama check karala baluwa widihata.
    so, route eka dura wadie nisa ping eka tikak nagala thiyenawa eka fix wenakan poddak iwasala inna wei slt eken. ewa ithin report karata unta hadana ekak naha eka echchara lokuwata unta balapanne nathi nisa. :dull: wena low ping host karanna place ekak nathi nisa.

    btw ape set eke cod4 and cs play karana kattiya godak wela server eke play karana kattiya innawanam pm ekak daanna, adminship ekak set karala denna puluwan, hackersla ekka play karanna naththan ape ayata epa wenawa ;)

    habai show off walata use karanna epa, password change karanawa ehema kauru hari report kaloth :P
    Help ekak washayen admin karanna kemathi ayata set karala dennam, but ea ayath hack use karanna epa :P ethakota server eka lindata yanawa :rofl:
     
    Last edited:

    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H

    දැනුවත් කිරීම ගැන අගය කරනවා... :cool::yes:
    11.gif

    ළගදි පත් උන එකා ඇතිවෙයි කියලයි මගේ පෞද්ගලික අදහස...
    ඇඩ්මින් වැඩිඋනොත් ඒකත් ලෙඩක් වෙයි...
    දෙනවනම් මම යෝජනා කරන්නේ Nadeejalm ව..
    :cool:
     
    nadeejalm

    Member
    Jan 5, 2012
    1,103
    136
    0
    දැනුවත් කිරීම ගැන අගය කරනවා... :cool::yes:
    11.gif

    ළගදි පත් උන එකා ඇතිවෙයි කියලයි මගේ පෞද්ගලික අදහස...
    ඇඩ්මින් වැඩිඋනොත් ඒකත් ලෙඩක් වෙයි...
    දෙනවනම් මම යෝජනා කරන්නේ Nadeejalm ව..
    :cool:

    thanks lokka mawa යොජනා කලාට,:cool: but;
    adminsල වැඩි වුනොත් ලෙඩක් තිමයි. මම කියන්නේ හොඳට cod ගහන්න පුලුවන් එකෙක්ට ඕක දෙන්න.
    මාව කොහොමටත් ඔය වගේ post එකකට හරියන්නේ නැ. අනික මම තාම cod4 ගහන්න පටන් අරන් මාස ගානයි.
    අවුරැදු ගානක් ගහල experience තියන එකෙක්ව මම යෝජනා කරනවා.
    දැන් ඉන්න adminsල වගේ අය හොඳයි.
    11.gif
     
    Status
    Not open for further replies.