නිදි_නැති_නෙත්!!!

Status
Not open for further replies.

^Night Fury^

Well-known member
  • Jan 8, 2011
    9,112
    4,932
    113
    -In Darkness-
    psu eka natuwa uba oka kohe gahannada:confused:
    ගත්තා ඩෝහ්..... Great wall Black Lable Dual Series එකක්. දැන් හරි :cool::cool:
    705375_1-1.jpg

    kathawa epa machan :(

    Ok :(

    එතකොට කතාව ලියන්නේ පොලිසියෙන්ද????? :angry::angry::angry:

    මම අසනීප වෙලා හිටියනේ සුදෝ .....
    එක හිතකින් කොහොමද ඔයා මට එහෙම චෝදනා කරන්නේ ????

    ඔන්න එහෙනං මමත් මානසිකව වැටිලා අඬනවා හරිද ????
    sad-crying-smiley-face.gif

    [/CENTER]
    නෑ නෑ. ඔයා දන්නවානේ මම ඔයාව අවුස්සන්න ඔය එක එක කතා කියනවා කියලා :baffled::baffled:
    නෑ ටිකක් විතර සලිත වෙලා ගියා

    ඇයි ඉතින් මූ කතාව දාන්නෙ නෑනෙ :( පැණි හලන්නන්නම් දන්නව. අර කූල වගේමයි මූත් :baffled::baffled:

    සහෝ.....වැරදියට තේරුම් ගන්න එපා. මෙතන හුදෙක් නාටකයක් රඟ දක්වනවා පමණයි. :rofl:

    එහෙනම් දුවලා ගිහින් දාලා වර. ඔතන තෙමගෙන අන්තිමට එකක් වෙනවා :P:rofl:
     
    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    ඇයි ඉතින් මූ කතාව දාන්නෙ නෑනෙ :( පැණි හලන්නන්නම් දන්නව. අර කූල වගේමයි මූත් :baffled::baffled:
    අයියෝ ... serious ගන්න එපා ..... මෙතන එහෙම එකක් නෑ ..... :baffled::baffled::baffled:.... ඔක්කොම fun එකට විතරයි :rolleyes::rolleyes::rolleyes:

    නෑ නෑ. ඔයා දන්නවානේ මම ඔයාව අවුස්සන්න ඔය එක එක කතා කියනවා කියලා :baffled::baffled:
    දන්නවා දන්නවා ඉතින් ..... හැබැයි අද නං කතාව දැම්මේ නැත්තන් හෙට දවල්ට කන්න දෙන් නෑ :angry::angry::angry:
     
    Harsh7046

    Well-known member
  • Dec 8, 2009
    5,980
    1,058
    113
    Colombo
    සහෝ.....වැරදියට තේරුම් ගන්න එපා. මෙතන හුදෙක් නාටකයක් රඟ දක්වනවා පමණයි. :rofl:

    ubata kiyanne ne mama :frown:
    ikmanta dapiya :(
     
    Harsh7046

    Well-known member
  • Dec 8, 2009
    5,980
    1,058
    113
    Colombo
    අයියෝ ... serious ගන්න එපා ..... මෙතන එහෙම එකක් නෑ ..... :baffled::baffled::baffled:.... ඔක්කොම fun එකට විතරයි :rolleyes::rolleyes::rolleyes:

    දන්නවා දන්නවා ඉතින් ..... හැබැයි අද නං කතාව දැම්මේ නැත්තන් හෙට දවල්ට කන්න දෙන් නෑ :angry::angry::angry:

    ane math just for fun :rofl::rofl:
     
    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    දැම්මෙ නැත්තන් එන්න අනෙ අපේ ගෙදර :love::P
    furyta linda pamani :rofl:
    පිස්සුද??? :angry::angry::angry::angry:
    එහෙම ලිඳට වැටෙන්න දෙන් නෑ ...
    යනවනං අපි දෙන්නම ලිඳේ පැල්පතක් බැඳන් එකට ජීවත් වෙනවා මිසක් ...
    හඃ හිතුව මදි :frown::frown:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,112
    4,932
    113
    -In Darkness-
    me mona jarawakda ban:eek::eek:
    දන් නෑ රෙද්ද. හෙව්වා හෙව්වා.. ඔක්කොම 8000න් උඩ මෙහෙ තියෙන ලබ්බවල් :oo::oo: ඒ පාර දන්න අයියෙක් කිව්වා ඌ ගාව තියෙනවා දෙන්නම් කියලා. ඕන රෙද්දක් වෙන්න කියලා ගෙනවා බං:oo::oo: 8000 ට තිබ්බ එකේ 6 පින් මඟුල් 1යි තිබ්බේ. මේකේ 2ම තියෙනවා. අවුලක් නෑ වැඩ වැඩ. :cool::cool:
    එහෙමද??? :frown::frown::frown:
    අද 10 දැම්මේ නැත්තන් බලාගන්නන්කෝ :oo::oo:
    දාන්නම් දාන්නම් :(
    1200/= Chinese hattak ban :baffled:
    :angry::angry:
    දැම්මෙ නැත්තන් එන්න අනෙ අපේ ගෙදර :love::P
    furyta linda pamani :rofl:
    හිතාගෙන නම් ඇති. දැන් කවුද පැණි හලන්නේ :confused::rofl::rofl::rofl:
    fun කිව්වට ඉතින් fun මත් නෙමෙයි :rolleyes::rolleyes::rolleyes:
    :oo::oo::baffled::baffled::P:P
    පිස්සුද??? :angry::angry::angry::angry:
    එහෙම ලිඳට වැටෙන්න දෙන් නෑ ...
    යනවනං අපි දෙන්නම ලිඳේ පැල්පතක් බැඳන් එකට ජීවත් වෙනවා මිසක් ...
    හඃ හිතුව මදි :frown::frown:
    පේනවානේ... එකෙන්ම :love::love: ලිඳේ වුනත් මොකෝ ජීවත් වෙන්න ඔයා හිටියම ඇති හොඳටම :rolleyes::rolleyes:
     
    Status
    Not open for further replies.