Cool Ebay Gadgets II

Status
Not open for further replies.

Hunter4U

Well-known member
  • Oct 22, 2012
    2,074
    469
    83
    මචං මන් මේක ගත්ත....ඊබේ තමයි.. මට දැන් මේකට මෙමරි කාර්ඩ් එකයි,Rechargeable බැටරි 4ක් ගන්න ඕන..Charger එකකත් එක්ක...ඒවා කොහෙන්ද ගන්න පුළුවන්?ලංකවෙන් ගන්න එක හොදයිද නැත්තම් ඊබේ මේ හොදයිද?දන්න එකෙක් කියපන්කො...

    353_26294_L180_front.png

    http://www.ebay.com/itm/390608395645?ssPageName=STRK:MEWNX:IT&_trksid=p3984.m1439.l2649
     
    Dinosaur767

    Well-known member
  • Oct 13, 2011
    3,727
    360
    83
    ගෙදර බන්
    මචං මන් මේක ගත්ත....ඊබේ තමයි.. මට දැන් මේකට මෙමරි කාර්ඩ් එකයි,Rechargeable බැටරි 4ක් ගන්න ඕන..Charger එකකත් එක්ක...ඒවා කොහෙන්ද ගන්න පුළුවන්?ලංකවෙන් ගන්න එක හොදයිද නැත්තම් ඊබේ මේ හොදයිද?දන්න එකෙක් කියපන්කො...

    353_26294_L180_front.png

    http://www.ebay.com/itm/390608395645?ssPageName=STRK:MEWNX:IT&_trksid=p3984.m1439.l2649
    ebay ma ganin ban :yes:
    memory card eka mugen ganin : http://myworld.ebay.com/sinceritytrading&ssPageName=STRK:MEFSX:SELLERID&_trksid=p3984.m1543.l2533
     
    viraj kolla

    Well-known member
  • Oct 11, 2011
    2,476
    169
    63
    Okunge Service anthimai.mn Price 2k illuwa,FB eken 2k msg damma..thama uththarayk na.ebay eken gaththa item eka dawas 7n awa :baffled:

    machan mata nam ewalema reply awa..... $160item aka $184 wenawa unge cost aka akka....mun genath deida bn sureda??
     
    Hunter4U

    Well-known member
  • Oct 22, 2012
    2,074
    469
    83

    තැක්ස් මචං....උබ දීපු ඒවගෙන් එකක් ගන්නම්.ලංකාවෙන් ගත්තොත් මිට වැඩ ගාන අඩුවෙයිද?
     
    Hunter4U

    Well-known member
  • Oct 22, 2012
    2,074
    469
    83

    Hunter4U

    Well-known member
  • Oct 22, 2012
    2,074
    469
    83
    පැටියා;15233499 said:
    ඕවා ලංකාවෙ වැඩ නෑ නේද නරියො :rolleyes:

    එහෙමත් එකක්ද බං...:eek:
    මේ පේපැල් සල්ලි නැද්ද?:sorry:
     
    Status
    Not open for further replies.