ඒ මොකෝ බං.පිරටින් එකක් ගහපන්.


dan nidaganna hithak na..ekai PC eka dagena awe....ane manda..
enakotama mage account eke ban lift kerela GT..ekath sathutak...
eth mata eeye ninda giyema na...![]()
උබව ඇයි බෑන් කරේ?


ara police woman ge photos dala ban..dan eka iwarai...
masayak witara..umba nidi na?

මෙහෙ දැන් උදේ 7:30 මම ලංකාවේ නෙමේ ඉන්නේ.![]()
hmm ela..mehe 5i..mama 1 indan aharila

කලින් නිදා ගෙන උදෙන්ම ඇහැරෙන්න පුරුදු වෙයන්..එක වෙලාවක් තියාගනින් නිදා ගන්න.එතකොට ඒ වෙලාවටම නිදිමත එනවා.![]()