බබාට නමක් help

cmsgun

Well-known member
  • Jul 5, 2011
    2,031
    331
    83
    Kaduwela
    මචන්ලා උබලගෙන් හෙන උදව්වක් ඕනේ අපේ අය්යගේ නෝනට බබෙක් හම්බ උනා
    කොල්ලෙක් (පිරිමි ) එකාගේ ලග්නේ සිංහ අද තමයි ඉපදුනේ
    කොල්ලට හොද නමක් දාගන්න ඕනේ ඔන්න උබලගේ පිහිට පතන අවස්ථාව
    මෙන්න අකුර

    චූ,චෙ,චෝ ,ල ,ක ,ග ,රෙ

    (chu,che,cho,la,ka,ga,re )

    ඉතින් උදව්වක් වසයෙන් හොද නමක් පුලුවන්නම් ගන බලල හරි නැතුව හරි
    අද කාලෙට ගැලපෙන නමක් කියපන්ලා
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,926
    1
    15,689
    113
    වැදගත් දෙවල් අනුන්ට කරන්න දෙනවද?
     
    cmsgun

    Well-known member
  • Jul 5, 2011
    2,031
    331
    83
    Kaduwela
    වැදගත් දෙවල් අනුන්ට කරන්න දෙනවද?

    ඇයි එළකිරි එකේ යාලුවෝ ඉන්නේ එකට තමයි
    කිසි අව්ලක් නැහැ ..
     
    cmsgun

    Well-known member
  • Jul 5, 2011
    2,031
    331
    83
    Kaduwela
    වැදගත් දෙවල් අනුන්ට කරන්න දෙනවද?

    ජීවිතේ වැදගත් දේවල් අනුන්ට කරන්න දෙන්න එපා බන්..

    එකේ අව්ලක් නැහැ නම හොදනම් හොයල බලල දානවා
    එළකිරි එකේ ඉන්න උන් ගෙන් ඇහුව කියල අව්ලක් නැති නිසා තමයි ඇහුවේ
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    මචන්ලා උබලගෙන් හෙන උදව්වක් ඕනේ අපේ අය්යගේ නෝනට බබෙක් හම්බ උනා
    කොල්ලෙක් (පිරිමි ) එකාගේ ලග්නේ සිංහ අද තමයි ඉපදුනේ
    කොල්ලට හොද නමක් දාගන්න ඕනේ ඔන්න උබලගේ පිහිට පතන අවස්ථාව
    මෙන්න අකුර

    චූ,චෙ,චෝ ,ල ,ක ,ග ,රෙ

    (chu,che,cho,la,ka,ga,re )

    ඉතින් උදව්වක් වසයෙන් හොද නමක් පුලුවන්නම් ගන බලල හරි නැතුව හරි
    අද කාලෙට ගැලපෙන නමක් කියපන්ලා

    කනක. කවිශ්ක. කවිමාල්.කවිදු
    ගෙමුදු ගයාන් ගිනික රෙමන් රෙක්ස් චොල චොනක :D
     
    cmsgun

    Well-known member
  • Jul 5, 2011
    2,031
    331
    83
    Kaduwela

    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    එකේ අව්ලක් නැහැ නම හොදනම් හොයල බලල දානවා
    එළකිරි එකේ ඉන්න උන් ගෙන් ඇහුව කියල අව්ලක් නැති නිසා තමයි ඇහුවේ
    මොකා නම දැම්මත් අවුලක් නැහැ බන්. ගොඩාක් උන් දැන් හිතන්නෙ අහුබුදුලා තමටි නම් දාන්න ඔන කියලා . අපෙ පිස්සන්ගෙ පුහු මත.:P
    තමන්ට හරියනවානම් ලස්සනනම් ගැලපෙනවානම් තෙරුමත් හොදනම් මොකා කියපු එකක් උනාම මොකද.?;)