ඉඩම් සම්බන්ද ප්‍රශ්නයක්

radiax

Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    ඉඩම් සම්බන්ද ප්‍රශ්නයක්

    මචන් ලොකු උදව්වක් ඕනේ.
    දන්න කියන කෙනෙකුට ඉඩමක් තියෙනවා.ඒ ඉඩම ලැබිල තියෙන්නේ උසාවි නියෝගයකින්.අයිතිය පිලිබද අවුලක් නෙමේ. පිඹුරෙ තියෙන්නේ මේ ඉඩම ඕවිට කියල.වෙල් යායකට යාබදව. ඒ වෙල්යායත් යාලුවගේම තමා.

    ප්‍රශ්නේ තියෙන්නේ දැන් අර ඕවිට කියන කෑල්ල විකුනන්න ඕනේ.ඒත් ගොවි නියමක ලෙඩක් ඇද්ද ඕවිටක් විකුනන්න බෑ කියල.දැන් ගොවි ජන සේවා එකෙන් පැමිනිල්ලක් කරලා කුඹුර ගොඩ කරල කියලා.

    මෙහෙම ඕවිටක් විකුනන්න බෑරිද බන්?
    විකුනන්න ක්‍රමයක් තියෙනවද?

    ඊට එහ පැත්තේ තවත් ඉඩමක් තියෙනවා ගෙයක් හදපු.උන් කෝමද ගේ හැදුවේ එහෙනම්?

    වැඩිදුර තේරෙන්න මෙන්න මෙහෙමයි ඉඩම තියෙන්නේ

    2gsk654.jpg

    prabaths

    Well-known member
  • Sep 4, 2007
    1,492
    184
    63
    Wikunanna puluwan habai Owiti goda karanna thahanam. Plan eke "owita" kiyala thibboth wade amarui. Ganna kena idame waga karanawanam awulak na.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඕවිටි ඉඩම් ගොඩ කරන්න අති විශේෂ අවසරයක් ගන්න ඕන. අනික ඕවිටක ගෙයක් හදන්න නම් පයිල් බස්සන්න වෙනවා.........

    එහා පැත්තේ ගේ අහන්න ඇත්තේ ඕවිටක් නෙවෙන නිසා වෙන්න ඇති. කුඹුරක් වටේ කියන සියලු ම ඉඩම් ඕවිටි නෙවෙයි මචං
     
    Last edited:

    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    Wikunanna puluwan habai Owiti goda karanna thahanam. Plan eke "owita" kiyala thibboth wade amarui. Ganna kena idame waga karanawanam awulak na.
    ඔව් ඔප්පුවේ තියෙන්නේ ඕවිට කියල තමා :( එතකොට ගන්න කෙනා කිව්වොත් එය අරගෙන වගා කරනව කියල, එහෙනම් විකුනන්න පුලුවන්ද?
    ඉතින් බන් මේ විකුන ගන්න වෙන ක්‍රම නැද්ද?
     
    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    ඕවිටි ඉඩම් ගොඩ කරන්න අති විශේෂ අවසරයක් ගන්න ඕන. අනික ඕවිටක ගෙයක් හදන්න නම් පයිල් බස්සන්න වෙනවා.........

    එහා පැත්තේ ගේ අහන්න ඇත්තේ ඕවිටක් නෙවෙන නිසා වෙන්න ඇති. කුඹුරක් වටේ කියන සියලු ම ඉඩම් ඕවිටි නෙවෙයි මචං
    මචන් දැන් එතකොට කොහොමද මේ අවසරය ගන්නේ?
    මෙහෙම එකක් තියෙනවා.උසාවියෙන් දුන්නු තීන්දු කොලේ තියෙන්නේ ඉඩම් කැබැල්ල කියල.
     
    prabaths

    Well-known member
  • Sep 4, 2007
    1,492
    184
    63
    Wikunanna puluwan mama danna widiyata. Eth kawuda kamathi owitak aragena amaruwe watenna?? :P :P :P
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔව් ඔප්පුවේ තියෙන්නේ ඕවිට කියල තමා :( එතකොට ගන්න කෙනා කිව්වොත් එය අරගෙන වගා කරනව කියල, එහෙනම් විකුනන්න පුලුවන්ද?
    ඉතින් බන් මේ විකුන ගන්න වෙන ක්‍රම නැද්ද?
    විකුණන්නත් පුළුවන්, ගන්නත් පුළුවන්...
    නමුත් ගොඩ කරන එක කේස් ලොක්කා......
    ගෙයක් හසන්න ගොඩ කරන්න ඕන නේ...නැත්තං බෑනේ......
    වගා කරන පොරකට නම් විකුණතෑකි....නමුත් අඩු ගානකට........
    මචන් දැන් එතකොට කොහොමද මේ අවසරය ගන්නේ?
    මෙහෙම එකක් තියෙනවා.උසාවියෙන් දුන්නු තීන්දු කොලේ තියෙන්නේ ඉඩම් කැබැල්ල කියල.
    උසාවි නියෝගයේ තිබුණට මචං ඔප්පු වල තියෙන්නේ ඕවිට කියල නම් දැට්ස් ඉට්..........
    අවසරය ගන්න එක ලොකු කේස් එකක්.....
    ග්‍රාම නිලධාරිය හරහා ඇපිලයි කරන්න ඕන. පෙන්නන්න ඕන අයිති මනුස්සයට තියන එකම ඉඩම මේක කියලා. ඒ නිසා ගෙයක් හදා ගන්න් ගොඩ කරන්න පුළුවන්...නමුත් නාගරික සංවර්ධන අඪිකාරිය. ගොවිජන සේවා දෙපාර්තමේන්තුව, ගොවි සංවිධානය(ඒ කුඹුරේ) සියලු දෙනාම කැමති වෙන්න ඒන............

    ගත්තත් ප්‍රාෙද්ශිය ලේකම් කාර්යාලයෙන් කියන පැය ගනන් ඇතුලත ගොඩ කරල ඉවර කරන්න ඕන........සාමාන්‍යෙයන් පැය 8ක් තමා දෙන්නේ.........
     
    Last edited:

    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    විකුණන්නත් පුළුවන්, ගන්නත් පුළුවන්...
    නමුත් ගොඩ කරන එක කේස් ලොක්කා......
    ගෙයක් හසන්න ගොඩ කරන්න ඕන නේ...නැත්තං බෑනේ......
    වගා කරන පොරකට නම් විකුණතෑකි....නමුත් අඩු ගානකට........

    උසාවි නියෝගයේ තිබුණට මචං ඔප්පු වල තියෙන්නේ ඕවිට කියල නම් දැට්ස් ඉට්..........
    අවසරය ගන්න එක ලොකු කේස් එකක්.....
    ග්‍රාම නිලධාරිය හරහා ඇපිලයි කරන්න ඕන. පෙන්නන්න ඕන අයිති මනුස්සයට තියන එකම ඉඩම මේක කියලා. ඒ නිසා ගෙයක් හදා ගන්න් ගොඩ කරන්න පුළුවන්...නමුත් නාගරික සංවර්ධන අඪිකාරිය. ගොවිජන සේවා දෙපාර්තමේන්තුව, ගොවි සංවිධානය(ඒ කුඹුරේ) සියලු දෙනාම කැමති වෙන්න ඒන............

    ගත්තත් ප්‍රාෙද්ශිය ලේකම් කාර්යාලයෙන් කියන පැය ගනන් ඇතුලත ගොඩ කරල ඉවර කරන්න ඕන........සාමාන්‍යෙයන් පැය 8ක් තමා දෙන්නේ.........
    මචන් ඉතින් මේකේ නම ඕවිට කියන නම වෙනස් ක්‍රමයක් නැද්ද?
     
    aromaticplace

    Member
    Aug 14, 2009
    211
    3
    0
    Matara
    අනුන්ගේ ඉඩම් වලට ඔප්පු හදන්නේ නැතිව හිටො&#3508

    අනුන්ගේ ඉඩම් වලට ඔප්පු හදන්නේ නැතිව හිටොපන් :P:P:P:P:P:P:P:P:P:P
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මචන් ඉතින් මේකේ නම ඕවිට කියන නම වෙනස් ක්‍රමයක් නැද්ද?
    පුළුවන්......
    ඔප්පුව අස්ථාන ගත වී/විනාශ වී ඇති බවට දිවුරුම් ප්‍රතාශයක් හදලා ඉදිරිපත් කරල අලුතෙන් හිමිකම් සහතිකයක් ගන්න. ගන්න කොට ලෑන්ඩ් රෙජිටර් දෙපාර්තමේන්තුවේ පත් ඉරු වල තියන ඕවිටි ඉඩම කියන එක අත යටින් ගෙවල මකල හදල ගන්න වෙනවා.....
    ලොකු ගේමක්.....සෑහෙන සල්ලියක් අත යට දෙන්න වෙයි....

    එහෙම වුණොත් වැඩේ ගොඩ.............ඕව්ට නෑ ඉඩම පමණයි.....
     
    prabaths

    Well-known member
  • Sep 4, 2007
    1,492
    184
    63
    පුළුවන්......
    ඔප්පුව අස්ථාන ගත වී/විනාශ වී ඇති බවට දිවුරුම් ප්‍රතාශයක් හදලා ඉදිරිපත් කරල අලුතෙන් හිමිකම් සහතිකයක් ගන්න. ගන්න කොට ලෑන්ඩ් රෙජිටර් දෙපාර්තමේන්තුවේ පත් ඉරු වල තියන ඕවිටි ඉඩම කියන එක අත යටින් ගෙවල මකල හදල ගන්න වෙනවා.....
    ලොකු ගේමක්.....සෑහෙන සල්ලියක් අත යට දෙන්න වෙයි....

    එහෙම වුණොත් වැඩේ ගොඩ.............ඕව්ට නෑ ඉඩම පමණයි.....

    Eth mekata govi jana seva eken case ekak file karala thiyena nisa ehema kalath hariyana ekak na. kawuruhari petition ekak dammoth okkoma gas. ;) ;) ;)
     
    මාර ප්‍රශ්නයක් මචන්ලා.මගේ නොවුනත් මට ගොඩක් වැදගත් මේක.උඹලට තේරෙන එකක් නෑ :(
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    Eth mekata govi jana seva eken case ekak file karala thiyena nisa ehema kalath hariyana ekak na. kawuruhari petition ekak dammoth okkoma gas. ;) ;) ;)
    ඒකයි මචං කිව්වේ අත යටින් ලොකු ගානක් වියදම් කරන්න වෙන වැඩක් කියලා.........
    ඕව ඔක්කොම බැලන්ස් කරන්න වෙන්නේ සල්ලි වලින්..........
     
    prabaths

    Well-known member
  • Sep 4, 2007
    1,492
    184
    63
    ඒකයි මචං කිව්වේ අත යටින් ලොකු ගානක් වියදම් කරන්න වෙන වැඩක් කියලා.........
    ඕව ඔක්කොම බැලන්ස් කරන්න වෙන්නේ සල්ලි වලින්..........

    E salli tika daala idama adu gaanakata wikunala wena thanakin honda idamak ganna eka thamai karanna thiyenne... :) :) :)
     
    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    E salli tika daala idama adu gaanakata wikunala wena thanakin honda idamak ganna eka thamai karanna thiyenne... :) :) :)
    ඉඩම ගන්න එකෙක් ඉන්නවා.ඌට ඔය ඕවිටේ අවුලක් නෑ. දැන් අවුල තියෙන්නේ විකුනන්න බෑ කියලා ගොවි ජන සේවා එකෙන් පැමිනිල්ලක් දාලා පොලීසියේ.:yes:
     
    prabaths

    Well-known member
  • Sep 4, 2007
    1,492
    184
    63
    idama goda karala nam ithin eka prashnayak thamai. habai salli tikak wisi kaloth wade bari wena ekak na. honda sure contact ekak set karaganna wei.

    goda karala nathnam owita e widiyatama wena kaata hari wikunanna puluwan.
     
    aromaticplace

    Member
    Aug 14, 2009
    211
    3
    0
    Matara
    මාර ප්‍රශ්නයක් මචන්ලා.මගේ නොවුනත් මට ගොඩක් වැදගත් මේක.උඹලට තේරෙන එකක් නෑ :(

    ඇයි මල්ලි උබ බදින්න යන ගැනිට දැවද්දට දෙන්න යන්නේ මේකද...? එකද උබට ඔයි තරමටම අවුලෙන් ඉන්නේ :P:P:P:P:P:P:P:P:P
     
    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    idama goda karala nam ithin eka prashnayak thamai. habai salli tikak wisi kaloth wade bari wena ekak na. honda sure contact ekak set karaganna wei.

    goda karala nathnam owita e widiyatama wena kaata hari wikunanna puluwan.

    මචන් ඕවිට කුබුරට වඩා උඩින් තියෙන්නේ.ඒත් ඔවිටෙ බාගයක් කුබුර ලෙවල් එකටමයි තියෙන්නේ, ඒ ටික තම පස් දාල ගොඩ කරල තියෙන්නේ,
    මෙන්න මෙහෙම

    2iqit89.jpg
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඉඩම ගන්න එකෙක් ඉන්නවා.ඌට ඔය ඕවිටේ අවුලක් නෑ. දැන් අවුල තියෙන්නේ විකුනන්න බෑ කියලා ගොවි ජන සේවා එකෙන් පැමිනිල්ලක් දාලා පොලීසියේ.:yes:
    ඕවිටක් විකුනන් බෑ කියල නීතියක් නෑ.....
    ඉස්සෙල්ලා පොලීසියේ එන්ට්‍රි එක චෙක් කරපං........
    ගොඩ කරන්න සහ ඉදිකිරීම් කරන්නයි බැරි............

    මොන ස්ත්‍රී යෝනියක් ඕයි මේ............
    ඒහෙම නීති තියනව ද ලංකාවේ......

    ඔබතුමා නොදැන ඔය කතා කරන්නේ.......
    ගොවිජන සේවා එකට උගේ මෑණියන් සමග යහන් ගත වෙන්න කියල පොඩ්ඩක් හොයල බලපං......