ඉඩම් සම්බන්ද ප්රශ්නයක්
මචන් ලොකු උදව්වක් ඕනේ.
දන්න කියන කෙනෙකුට ඉඩමක් තියෙනවා.ඒ ඉඩම ලැබිල තියෙන්නේ උසාවි නියෝගයකින්.අයිතිය පිලිබද අවුලක් නෙමේ. පිඹුරෙ තියෙන්නේ මේ ඉඩම ඕවිට කියල.වෙල් යායකට යාබදව. ඒ වෙල්යායත් යාලුවගේම තමා.
ප්රශ්නේ තියෙන්නේ දැන් අර ඕවිට කියන කෑල්ල විකුනන්න ඕනේ.ඒත් ගොවි නියමක ලෙඩක් ඇද්ද ඕවිටක් විකුනන්න බෑ කියල.දැන් ගොවි ජන සේවා එකෙන් පැමිනිල්ලක් කරලා කුඹුර ගොඩ කරල කියලා.
මෙහෙම ඕවිටක් විකුනන්න බෑරිද බන්?
විකුනන්න ක්රමයක් තියෙනවද?
ඊට එහ පැත්තේ තවත් ඉඩමක් තියෙනවා ගෙයක් හදපු.උන් කෝමද ගේ හැදුවේ එහෙනම්?
වැඩිදුර තේරෙන්න මෙන්න මෙහෙමයි ඉඩම තියෙන්නේ

එතකොට ගන්න කෙනා කිව්වොත් එය අරගෙන වගා කරනව කියල, එහෙනම් විකුනන්න පුලුවන්ද?