1,2,3 කියල ඉඩම් කට්ටි 3ක් තියනව. A, B, C, D කියන්නෙ අයිතිකාරයො. ඕකෙ B ,C ජීවතුන් අතර නැත්නම්, A තමන්ගෙ දරුවෙක්ට ඉඩම ලියද්දි 1,2 කට්ටි දෙක එකතුකරල ලියන්න පුලුවන්ද?
ප්රශ්නෙ මේකයි. ඉඩමෙ කම්බි ගහන්න ගියහම 3 ඉඩමෙ අයිතිකාරය සද්දෙ දානව තව ටිකක් මෙහායින් කණු ගහන්න කියල. හැබැයි දැනටම ගහපු මායිම් කණු තියනව. මිනිහ කියන්නෙ ඒව වැරදියි කියල. එහෙනම් එයාලගෙ ඉඩම මැනගන්න කිව්වම කියනව ඒවට මේ වෙලාවේ සල්ලි නෑ කියල. අපිටත් අපේ එක මනින්න බයයි, මොකද 2 ඉඩම් කට්ටිය හවුල් එකක් කියල ප්රසිද්ද උනොත් තව ප්රශ්නයක් වෙන නිසා. (මායිම් කණු ගහල තියෙන්නෙ 1,2 කට්ටි එකට අල්ලල. 2 කට්ටියේ 4 purchase වගේ තියෙන්නේ. ඔය හවුල් කතාව 3 කට්ටියේ අයිතිකාරය දන්නේ නෑ හැබැයි. 3 කට්ටියත් හවුල් ඉඩමක් දන්න විදිහට. මිනිහත් මනින්න බය ඒකද කොහෙද.)
මේ ප්රශ්නේ විසදගන්නෙ කොහොමද? මේ ප්රශ්නේ නිසා තමයි 1,2 කට්ටි දෙකම එකතුකරල වෙන කෙනෙක්ට ලියල අලුතෙන් ඔප්පුව හදන්න බැලුවේ.
එතකොට බය නැතුව මනින්න පුළුවන් නිසා.