මිගමුව ලොයලා පාසලේ හෙලුව

blackcow

Junior member
  • Feb 16, 2012
    200
    20
    18
    මිගමුව ලොයලා පාසලේ හෙලුව

    මිගමුව ලොයලා පාසලේ හෙලුව :angry::angry:

    996798_414881855294607_266313931_n.jpg
     
    Vampire

    Well-known member
  • Aug 8, 2009
    2,860
    379
    83
    හාමු ළග
    මෙහෙම දේවල් වෙනවනම් මේවා පැමිණිලි කරන්න තැන් තියෙනවා
    අපි කොහොමද දන්නේ මේවායේ සත්‍ය අසත්‍ය කම් ඉතින් එහෙම නොදැන
    අන්ධයන් වගේ ශෙයා කරන්නවත් කමෙන්ට්ස් දාන්නවත් බැහැනේ
     
    • Like
    Reactions: RePost බුවා

    dinumadushan

    Well-known member
  • Oct 5, 2009
    3,417
    964
    113
    Katunayaka
    ඒ අවට කඩවල add දෙන්න නැහැ කියලා නම් ලොකුවට board ගහලා තියනවා
     
    Nov 18, 2011
    1,826
    165
    0
    In Your Shadow
    RePost බුවා;15256925 said:
    -8 rep....
    saakshi ko?

    Pako ape mamage puthale yanne okata thamai... lamayi 4 denama oke.. 4 denatama ticket poth denawalu... ape mamata owa gaanak nathi hinda hodai... uuta salli thiyenawa.. eath oya schoole wadi pura inne saamanya panthiye minissunge lamayi.. unta oka daranna amarui
     
    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක

    මේකයි වැඩේ කියන්නේ?
    මෙහෙම පොටෝ එකක් හදලා ඕන කෙනෙක්ට දාන්න පුළුවන්,
    ඕනේ නම් මටත් පුළුවන් ලංකාවේ හැම ඉස්කොලේකම නම දාල මෙහෙම ඒවා හදන්න...
    හැබැයි එක නෙවෙයි කරන්න ඕනේ දෙ,
    මෙහෙම දෙයක් වෙනවා නම් සාක්ෂි ඇතුව ඉදිරිපත් කරලා,
    අවශ්‍ය තැන් වලට දැනුම් දෙන්න ඕනේ..
    නැත්නම් උබල වගේ ආතක් පාතක් නෙති ගොන් හරක් මේවා හැම තැනම දාල ,
    සමහර වෙලාවට වැරදි නැති උන්ටත් අපහාස කරනවා..
    උබලගේ මාමගේ පුතාට උනා නම් උබ මේ ගැන හොයල අවශ්‍ය නිලදාරීන් දැනුවත් කරන්න එපැයි,
    නැතුව මෙහෙම ඒවා දාල අපහාස කරන එක කොන්දක් ඇති එකෙක් නම් ජීවිතේට කරන වැඩක් නෙමෙයි,
    හැබැයි උබ වගේ එකෙක්ට කරන්න පුළුවන්,
    මොකද කොන්දක් නෑනේ...

    අනික මම රෙප් කැපුවේ මගේ නම කියල,
    මෙගේ රෙප් කපපු එකා කපලා තියෙන්නේ නමක් නොකිය කුණුහරප කියලා,,
    මේකද උබලගේ මහා ලොකු කොන්ද?
    තව මගේ රෙප් පොයින්ට් 6789ක් ඉතුරුයි,,
    පුළුවන් නම් එක පාරක් වත් නම දාල රෙප් කපලා පෙන්වපන්,,,,
    උබල පවු බන්,,,,:lol::lol::lol:
     
    • Like
    Reactions: Vampire

    අපොයි.
    මම උබේ රෙප් 8ක් කැපුව ගමන් උබ රතු උනා...
    එකෙන් සයිට් එක ඇතුලේ උබේ තත්වය පේනවා...
    අපරාදේ උබ වගේ එකක් වෙනුවෙන් මගේ කාලය වැය කලේ...
    :growl::growl::growl:
     
    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    RePost බුවා;15259307 said:
    මේකයි වැඩේ කියන්නේ?
    මෙහෙම පොටෝ එකක් හදලා ඕන කෙනෙක්ට දාන්න පුළුවන්,
    ඕනේ නම් මටත් පුළුවන් ලංකාවේ හැම ඉස්කොලේකම නම දාල මෙහෙම ඒවා හදන්න...
    හැබැයි එක නෙවෙයි කරන්න ඕනේ දෙ,
    මෙහෙම දෙයක් වෙනවා නම් සාක්ෂි ඇතුව ඉදිරිපත් කරලා,
    අවශ්‍ය තැන් වලට දැනුම් දෙන්න ඕනේ..
    නැත්නම් උබල වගේ ආතක් පාතක් නෙති ගොන් හරක් මේවා හැම තැනම දාල ,
    සමහර වෙලාවට වැරදි නැති උන්ටත් අපහාස කරනවා..
    උබලගේ මාමගේ පුතාට උනා නම් උබ මේ ගැන හොයල අවශ්‍ය නිලදාරීන් දැනුවත් කරන්න එපැයි,
    නැතුව මෙහෙම ඒවා දාල අපහාස කරන එක කොන්දක් ඇති එකෙක් නම් ජීවිතේට කරන වැඩක් නෙමෙයි,
    හැබැයි උබ වගේ එකෙක්ට කරන්න පුළුවන්,
    මොකද කොන්දක් නෑනේ...

    අනික මම රෙප් කැපුවේ මගේ නම කියල,
    මෙගේ රෙප් කපපු එකා කපලා තියෙන්නේ නමක් නොකිය කුණුහරප කියලා,,
    මේකද උබලගේ මහා ලොකු කොන්ද?
    තව මගේ රෙප් පොයින්ට් 6789ක් ඉතුරුයි,,
    පුළුවන් නම් එක පාරක් වත් නම දාල රෙප් කපලා පෙන්වපන්,,,,
    උබල පවු බන්,,,,:lol::lol::lol:

    පොඩ්ඩක් වැරදුන,
    රෙප් පොයින්ට් 6789ක් නෙමෙයි,
    6814ක් තියෙනවා....
     
    Nov 18, 2011
    1,826
    165
    0
    In Your Shadow
    RePost බුවා;15259313 said:
    අපොයි.
    මම උබේ රෙප් 8ක් කැපුව ගමන් උබ රතු උනා...
    එකෙන් සයිට් එක ඇතුලේ උබේ තත්වය පේනවා...
    අපරාදේ උබ වගේ එකක් වෙනුවෙන් මගේ කාලය වැය කලේ...
    :growl::growl::growl:

    ponnayo mama methana kiwwe oya schoole aththa thathwe... oya school gana complain kalata wadak naha... okata balen lamayi aragena naha ne...
    salli deela kamaththen lamai daala thiyenne...