කාලය හරහා යන්න පුලුවන් වෙයිද

peter001

Well-known member
  • Nov 1, 2012
    2,940
    492
    83
    Colombo
    එකක ස්කන්ධය, ඝනත්වය වැඩි එකනේ වෙන්නේ.:baffled: අනිත් එක c, m පරිමිත අගයක් නම් එකක වෙන දේ වෙන්න බෑනේ.:baffled:
    එකක් ලඟදි නම් කාලය හරහා යන්න පුළුවන්. (ගුරුත්වාකර්ෂණ බලය දරාගෙන හිටියොත් )

    Relativity gana kataa karanawanm ගුරුත්වාකර්ෂණ බලය gana katha karanna ba bn :no:
    ගුරුත්වාකර්ෂණ බලය kiyala deyak na bn :no::no::no::no:
     
    Last edited:

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    ඒක තමා මචන් තෙරුම් ගන්න අමාරු කේස් එක. උබ හො යම් එක වස්තුවක් විතරනම් කාලය හරහා යන්නෙ අනික් දේවල් වලට මොකද වෙන්නෙ.. එතකොට ඒවා ඒ කාලෙදි තියෙන්නෙ කොයි විදියටද? මෙහෙම හිතපන්කො, උබ අද කාලය හරහා යනවා. එතකොට උබට වයස යන්නෙත් නැ. ඒක උබටනේ සාපේක්ශ.. උබලගේ ගෙදර මිනිස්සුන්ට මොකද වෙන්නෙ.. උබ අද කාලය හරහා ගියොත් එතකොට උබ කියලා දෙයක් හෙට නැනේ.. ඒ කියන්නෙ උබ කෙලින්ම 2033ට ගියොත් උබ කියලා කෙනෙක් ඒ අතර කාලේ නැ.. එතකොට, 2014-2032 වෙනකන් උබලගෙ අම්ම තාත්තා මොකද වෙනෙ? උබ නැති උන එක එයාලට දැනෙන විදිය අනුව ලොකේ හැඩ ගැහෙනවද? ඒවට උත්තර කොහොමද කියලා හිතාගන්නවත් බැ නේ.. තව එක උදාහරනයක් කියන්නම්කො, උබ කාලය හරහා ගමන් කරලා ලොකේ තීරනාත්මක දෙයක් වෙනස් කලා කියලා.. අන්න එතකොට ලොකේ පැවැත්මට මොකද වෙන්නෙ.. හරියට ලන්කාවෙ ප්‍රබාකරන් මරන එක උබ වැලැක්වුවා වගේ දෙයක් අනාගතේ හො අතිතයේ කලොත් රට කොහොම තැනක තියෙයිද? සමහරවිට එහෙම උනොත් උබ කියලා කෙනෙක් ලොකේ නැති වෙන්නත් පුලුවන් මොකද එකකට එකක් බද්ද වෙලා නිසා, උබලගෙ අම්මා තාත්තා කවදාවත් හමු නොවුනු දෙන්නෙක් වෙන්න බැරිද?

    නියම තර්කයක් මචන්. :yes:
    එකෙක් 2013 ඉඳන් 2020 ට ගියොත්, උට සාපේක්ෂව බැලුවොත් ඌ අනාගතේට ඇවිල්ල.
    අපිට සාපේක්ෂව බැලුවොත් ඌ හිටපු ගමන් අතුරුදහන් වෙලා. පොලිස් කේස් එකක්. අම්මල තාත්තල අඬනව. ඌව මැරිල කියල සලකනව. එතකොට අරූ යන්නෙ උට අයිති නැති ලෝකයකට. දැන් උට අවුල් වගේ. පොර ආයි එනව ඌ 2013 අනාගතයට ගිය මොහොතට තප්පරයකට පස්සෙ. දැන් මේ 2013 ලෝකෙට කිසි වෙනසක් වුණේ නැහැනෙ. (කාටවත් නොපෙනෙන්න මූ bathroom එක ඇතුලෙදි වැඩේ කරානම්..):rofl: දැන් මූ සාමාන්‍ය විදිහට ජීවත් වෙනව කට පියං....

    දැං අර ලෝකෙ ගැන මොකෝ කියන්නෙ.. මෙයා නැති ලෝකෙ. අම්මල තාම දුකින්, මාම පොලිසියේ තාම.:rofl:. ඒ ලෝකෙත් තියනවනෙ... දැන් සමාන්තර ලෝක දෙකක් තියනවනෙ.. එක්කො අරූ ආයි එනකොට ඒ වැරැද්ද හරියන්න ඒ ලෝකෙ විනාශ වෙන්න ඕනෙ. එතකොට ඌ අනාගතේට යන වෙලාවෙ අපේ 2013 ලෝකෙත් විනාශ වෙන්න එපැයි.:oo::baffled:

    දැං පෘථිවිය සදාකාලික නෑනෙ. එක්කො වායුගෝල දූෂණය වෙලා හරි නැත්තන් ඉර පුපුරන වෙලාවෑදි හරි කාලය හරහා යන්න පුළුවන්කමක් තිබ්බනම් අනිවා අතීතයට යනව. එහෙමනම් දැන් එහෙම පොරවල් ඇවිල්ල නේද?

    2013 ට නැතුව 1990 ට ආවනම් අරුංගෙ අති සුපිරි technology එක නිසා අද ලෝකෙ තියන තැන මොකක්ද? ඊජීප්තුවේ පිරමීඩ ගැන හිතන්න බෑ මොකද අපි අතීතයට ගියත් ඔය ගල් බැඳල ගොං පාට් කෙලින්නෑනෙ ශක්තිය උරාගන්න ඕන පළියට:oo::oo::rofl:, වෙන දෙයක් කරනව මිසක්.
    හොඳයි උං හිතලම කට වහගන හිටිය කියමුකො. අවුරුදු 100000 ක් ඉස්සරහට පරිණාමනය වෙච්ච එකෙක් මෙහෙ ආවම අවුල් නේද? ඔව් හැංගිලා ඉන්නනම් පුළුවං ඉතින්:oo:

    දැං අර scene එක නිසා සමාන්තර ලෝක අනන්තයක් තියන්න ඕනෙ. සමාන්තර ලෝක නෙමෙයි සමාන්තර විශ්ව... ඒව පවතින්න පුළුවන් කොහොමද?? අනේ මන්ද:confused::confused:
     
    Uba witharai adu wela hitiye:rofl::rofl::rofl::yes:
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    Relativity gana kataa karanawanm ගුරුත්වාකර්ෂණ බලය gana katha karanna ba bn :no:
    ගුරුත්වාකර්ෂණ බලය kiyala deyak na bn :no::no::no::no:

    mama kiyanne black hole eke mass eka nisa grvitational force eken time kiyana "fabric" eka bend karanawaa.. ara einstein qwe hondata adapu reddak udata bara bolayak dammama redda bolaye barata pahalata yanawa wage..
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඒක තමයි ස්කන්ධයක් ත්වරණය (ආලෝකයේ වේගය වෙනකන් ) කරන්න පුළුවන් නම්, sustainable energy එක අව්ලක් වෙන්න බෑ කියන එකයි මම කියන්නේ.:oo:
    ඔය කුන්දලීනි එක ගැන බලන්න ලින්කුවක් දෙනවද?:oo:
    ප්‍රොෆ් නලීන් ද සිල්වා කියන දේ මේ - http://www.vidusara.com/2010/06/23/feature2.html

    විකිපීඩියා මෙහෙම කියනවා - http://en.wikipedia.org/wiki/Kundalini_yoga

    සාරාර්ථය විදියට ගත්තොත් අපි මහා විශ්ව බලයට සම්බන්ධ අපේ අනුක්‍රිකාස්ථිය කෙළවරින් කියලයි කියන්නේ.මලක් හිතා ගන්න. නටුව වගේ. ගහ උඩු කොටස උඩු හිත, නැත්නම් අපි ලබපු අත්දැකීම්, ගහේ පහල කොටස සහ පොළව විඥාණය නැත්නම් විශ්ව ශක්තිය.අනුතිකාස්ථියේ බදන් ශුෂුම්නා, අයිඩා සහ පිංගල කියන නාල තුනක් සිරුර තුළින් ඉහලට විහිදෙනවා, එකිනෙක ක්‍රොස් වෙමින්. මේ ක්‍රොස් වන තැන් වල චක්‍ර පිහිටනවා.

    kundalini_yoga.jpg

    කුණ්ඩලනිය මගින් කරන්නේ අර්ථ විරහිත ශබ්දයක් මගින් හෝ වෙනත් ක්‍රමයක් මගින් මේ නාල පිරිසිදු කොට විඥාණය උඩ්ට ගෙන එන එක. මේ ශක්තියෙන් එදිනෙදා කටයුත් කරගන්න පුළුවන් ලු ආහාර පවා නැතිව.

    ඔය එක එක චක්‍ර කරා කුණුඩලණිය එළඹවීමෙන් යම් යම් බලයන් ලැබෙන බව කියැවෙනවා. කුණ්ඩලණිය ආඥා චක්‍රය තෙක් ගෙන ආ කෙනෙක් ට කාලය කුලින් ගමන් කල හැකි බව තමා කියවෙන්නේ.
     
    Last edited:

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    එකක ස්කන්ධය, ඝනත්වය වැඩි එකනේ වෙන්නේ.:baffled: අනිත් එක c, m පරිමිත අගයක් නම් එකක වෙන දේ වෙන්න බෑනේ.:baffled:
    එකක් ලඟදි නම් කාලය හරහා යන්න පුළුවන්. (ගුරුත්වාකර්ෂණ බලය දරාගෙන හිටියොත් )

    uba kalaya haraha yanawa kiyanne mokak ganada oya kalaya haraha yanawa kiyala deyak nam karanna baha ban kalaya kiyanne kalpithayak witharai.
    Ona nam aloke wegen (ehema giyoth wayasata noya pause wenawa nam) gihin anagathe wenakan inna puluwan eth ethanadi wenne nam kalaya haraha yamak neme anagathe wenakan wayasata noya idimak witharai
     
    epw

    Active member
  • Dec 27, 2008
    904
    98
    43
    Davy Jones Locker

    දැං අර scene එක නිසා සමාන්තර ලෝක අනන්තයක් තියන්න ඕනෙ. සමාන්තර ලෝක නෙමෙයි සමාන්තර විශ්ව... ඒව පවතින්න පුළුවන් කොහොමද?? අනේ මන්ද:confused::confused:

    me kiyana de samanyen therenna kiyamuko. onna umba hithapan mama athitheta giya kiyala. gihin mama danne nathuwa waliyak dagena ape seeyawa maruwa. onna ethakota ape thaththa ipadila na kiyamu. ethakota thaththa na. e hinda mama na. ethakota seeya marenna. ethakota eya marennathi unama thaththa innawa e nisa mama innawa ethakota mama athitheta gihin seeya maranawa ethakota thaththa na ....:angry: mala keliyayi. hariyata biththareyi kukulayi wage.
     
    peter001

    Well-known member
  • Nov 1, 2012
    2,940
    492
    83
    Colombo
    mama kiyanne black hole eke mass eka nisa grvitational force eken time kiyana "fabric" eka bend karanawaa.. ara einstein qwe hondata adapu reddak udata bara bolayak dammama redda bolaye barata pahalata yanawa wage..

    Ow eka gravitational force eka neme
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    දැං අර scene එක නිසා සමාන්තර ලෝක අනන්තයක් තියන්න ඕනෙ. සමාන්තර ලෝක නෙමෙයි සමාන්තර විශ්ව... ඒව පවතින්න පුළුවන් කොහොමද?? අනේ මන්ද:confused::confused:
    හං කොක්කේ එල්ලපු හං කොකා ඒක තමා බුදුන්වහන්සේ වදාරල තියෙන්නේ මුගලන් තෙරනුවන්ට විශ්වයේ අනන්තය කරා යාමෙන් පලක් නැත මොග්ගල්ලානය විශ්වය ඔබතුලම සොයන්න කියලා..............
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    mama kiyanne black hole eke mass eka nisa grvitational force eken time kiyana "fabric" eka bend karanawaa.. ara einstein qwe hondata adapu reddak udata bara bolayak dammama redda bolaye barata pahalata yanawa wage..

    alokaya ta anshumaya sbawayakuth thinawa ne(eth thama alokataya science walin hariyata definition ekak denna hakiyawak nha) alokayath black holes wala gravity ekata adenawa.
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    ප්‍රොෆ් නලීන් ද සිල්වා කියන දේ මේ - http://www.vidusara.com/2010/06/23/feature2.html

    විකිපීඩියා මෙහෙම කියනවා - http://en.wikipedia.org/wiki/Kundalini_yoga

    සාරාර්ථය විදියට ගත්තොත් අපි මහා විශ්ව බලයට සම්බන්ධ අපේ අනුක්‍රිකාස්ථිය කෙළවරින් කියලයි කියන්නේ.මලක් හිතා ගන්න. නටුව වගේ. ගහ උඩු කොටස උඩු හිත, නැත්නම් අපි ලබපු අත්දැකීම්, ගහේ පහල කොටස සහ පොළව විඥාණය නැත්නම් විශ්ව ශක්තිය.අනුතිකාස්ථියේ බදන් ශුෂුම්නා, අයිඩා සහ පිංගල කියන නාල තුනක් සිරුර තුළින් ඉහලට විහිදෙනවා, එකිනෙක ක්‍රොස් වෙමින්. මේ ක්‍රොස් වන තැන් වල චක්‍ර පිහිටනවා.

    kundalini_yoga.jpg

    කුණ්ඩලනිය මගින් කරන්නේ අර්ථ විරහිත ශබ්දයක් මගින් හෝ වෙනත් ක්‍රමයක් මගින් මේ නාල පිරිසිදු කොට විඥාණය උඩ්ට ගෙන එන එක. මේ ශක්තියෙන් එදිනෙදා කටයුත් කරගන්න පුළුවන් ලු ආහාර පවා නැතිව.
    තෑන්ක්ස්. නිවාඩු වෙලාවක කියවන්න ඕන..:D
    මටනම් ඕක භවුතික වැඩියි. මොලය එක්ක මොකක්හරි ගනුදෙනුවක් නම් ටිකක් විශ්වාස කරන්න පුළුවන්.:oo:
    එත් අනුත්‍රිකය.. අනෙහ් මන්දා..:oo:
    මෙලෝ දෙයක් දන්නේ නැතිව මොකුත් කියන්න බෑනේ.;)
     
    peter001

    Well-known member
  • Nov 1, 2012
    2,940
    492
    83
    Colombo
    ප්‍රොෆ් නලීන් ද සිල්වා කියන දේ මේ - http://www.vidusara.com/2010/06/23/feature2.html

    විකිපීඩියා මෙහෙම කියනවා - http://en.wikipedia.org/wiki/Kundalini_yoga

    සාරාර්ථය විදියට ගත්තොත් අපි මහා විශ්ව බලයට සම්බන්ධ අපේ අනුක්‍රිකාස්ථිය කෙළවරින් කියලයි කියන්නේ.මලක් හිතා ගන්න. නටුව වගේ. ගහ උඩු කොටස උඩු හිත, නැත්නම් අපි ලබපු අත්දැකීම්, ගහේ පහල කොටස සහ පොළව විඥාණය නැත්නම් විශ්ව ශක්තිය.අනුතිකාස්ථියේ බදන් ශුෂුම්නා, අයිඩා සහ පිංගල කියන නාල තුනක් සිරුර තුළින් ඉහලට විහිදෙනවා, එකිනෙක ක්‍රොස් වෙමින්. මේ ක්‍රොස් වන තැන් වල චක්‍ර පිහිටනවා.

    kundalini_yoga.jpg

    කුණ්ඩලනිය මගින් කරන්නේ අර්ථ විරහිත ශබ්දයක් මගින් හෝ වෙනත් ක්‍රමයක් මගින් මේ නාල පිරිසිදු කොට විඥාණය උඩ්ට ගෙන එන එක. මේ ශක්තියෙන් එදිනෙදා කටයුත් කරගන්න පුළුවන් ලු ආහාර පවා නැතිව.

    ඔය එක එක චක්‍ර කරා කුණුඩලණිය එළඹවීමෙන් යම් යම් බලයන් ලැබෙන බව කියැවෙනවා. කුණ්ඩලණිය ආඥා චක්‍රය තෙක් ගෙන ආ කෙනෙක් ට කාලය කුලින් ගමන් කල හැකි බව තමා කියවෙන්නේ.

    Yako ගමයා danagatthoth waha kanawa:oo::oo:
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    uba kalaya haraha yanawa kiyanne mokak ganada oya kalaya haraha yanawa kiyala deyak nam karanna baha ban kalaya kiyanne kalpithayak witharai.
    Ona nam aloke wegen (ehema giyoth wayasata noya pause wenawa nam) gihin anagathe wenakan inna puluwan eth ethanadi wenne nam kalaya haraha yamak neme anagathe wenakan wayasata noya idimak witharai
    mama mokuth kiyanne naa.. mawa allaganna epa.. einstein ta kiyapan..:rofl:
    kaalaya kalpithayak nemei maanayak. 4weni maanayak.;)
    api pause wenneh alokaye prawegen giyoth. eeta wadi unoth theoretically api kaala osse passata yanawaa...;) anaagathayata yana widiyak gana nam danne naa..:eek:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    තෑන්ක්ස්. නිවාඩු වෙලාවක කියවන්න ඕන..:D
    මටනම් ඕක භවුතික වැඩියි. මොලය එක්ක මොකක්හරි ගනුදෙනුවක් නම් ටිකක් විශ්වාස කරන්න පුළුවන්.:oo:
    එත් අනුත්‍රිකය.. අනෙහ් මන්දා..:oo:
    මෙලෝ දෙයක් දන්නේ නැතිව මොකුත් කියන්න බෑනේ.;)
    කියවපං, හදාරපං, හරි ම ඉන්ට්‍රස්ටිං සබ්ජෙක්ට් එකක් ඕක.......
    ඔය බලය දරණ ගහ ගත්ත සර්පයෙක් වගේ ලු. අනුත්‍රිකාස්ථිය ආශ්‍රය කරගෙන පවතින නිසා ලු මිනිසුන් ගේ සියළු ම ඩිසයර්ස් වලින් ලිංගික ආශාව ඉතා ම වැඩි...........:P

    කුණුඩලණිය වඩද්දී ඔය ශක්තිය ඉහලට එන කොට පොළවේ ඉන්න බෑ.....උඩ විසි වෙනවා...(අත්දැකීම් තිබේ);)
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    කියවපං, හදාරපං, හරි ම ඉන්ට්‍රස්ටිං සබ්ජෙක්ට් එකක් ඕක.......
    ඔය බලය දරණ ගහ ගත්ත සර්පයෙක් වගේ ලු. අනුත්‍රිකාස්ථිය ආශ්‍රය කරගෙන පවතින නිසා ලු මිනිසුන් ගේ සියළු ම ඩිසයර්ස් වලින් ලිංගික ආශාව ඉතා ම වැඩි...........:P

    කුණුඩලණිය වඩද්දී ඔය ශක්තිය ඉහලට එන කොට පොළවේ ඉන්න බෑ.....උඩ විසි වෙනවා...(අත්දැකීම් තිබේ);)
    අනාගතය ගැන හිතලා දැන්ම කරන්න ඕන එහෙනම්..:rolleyes::rofl::rofl:
    btw minissu witarak nemei sez pleasure ekata karanne.. dolphin lath ehemai. unge koheda danne naa oka tyenn?:eek::rofl:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අනාගතය ගැන හිතලා දැන්ම කරන්න ඕන එහෙනම්..:rolleyes::rofl::rofl:
    btw minissu witarak nemei sez pleasure ekata karanne.. dolphin lath ehemai. unge koheda danne naa oka tyenn?:eek::rofl:
    ප්‍රෙලෂ් එක නෙවෙයි බං......
    ඩිසයර් එක............

    මම දන්නෙ නෑ ඩොල්පිපන් සෙක්ස් ඩිසයර්ස් ගැන......හොක් හොක්.........:rofl::rofl::P
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    mama mokuth kiyanne naa.. mawa allaganna epa.. einstein ta kiyapan..:rofl:
    kaalaya kalpithayak nemei maanayak. 4weni maanayak.;)
    api pause wenneh alokaye prawegen giyoth. eeta wadi unoth theoretically api kaala osse passata yanawaa...;) anaagathayata yana widiyak gana nam danne naa..:eek:

    ubata poddak patatalila http://spaceplace.nasa.gov/review/dr-marc-space/time-travel.html
    mama dan 10yr wala idan widya prabnda neme nasa eke articles godak balala thinwa.
    Mama nam kiyanne eka deyai kawru kohoma kiwwath kalaya haraha yama kiyala deyak e kiyanne anagatheta gihin apahu enna wage karanna baha joke witharai.