ඕක බොරු වීඩියෝ එකක් බන් ඔය අනිත් ෆෝන් එක ඩමීයක් හොදට බලපන් ඒකේ වෙලාව 12.45 මයි තියෙන්නේ වීඩියෝ එක ඉවර වෙනකම්ම අනිත් එකේ 3.40 ඉදන් 3.42 වෙනවා.
phone 2 දෙකම එක වගේ නිසා ගොඩක් අය රැවටෙනවා




machan, aththatama original ekak komada hadunaganne,

මචො.... ඒත්ත එකක් බොරු එකක් අදුන ගන්නෙ කොහොමද බන්....