Yamaha Fz with HID BI-XENON Projectors Lens Kit

කාලෙක ඉදන් මටත් ආසාවක් තිබුන මගෙ වන්ඩියට Projectors Lens එකක් දාගන්න.:yes:
ඔන්න ඒක හිතුවටත් වඩා හොදට කරගත්ත.,;) මම දාගත්ත angel eye + devil eye එකක්ම. :D
b7gd.jpg

මේක ගෙන්නගත්තෙ Local Ebay Chilaw ට කියල. හිතුවටත් වඩා ඉක්මනින් මේක ගෙදරටම ගෙනත් දුන්න
11.gif

5kf0.jpg


cwto.jpg


bw6p.jpg


hhuq.jpg


tqp1.jpg

:love::love::love::love::love:
Angel Eye : Blue
Devil Eye : Red

zmug.jpg

Low Beam
zxqk.jpg

High Beam
8000K (Bluish White) HID

byebyemalesmileysmileyemoticon000291large.gif

 
Kohenda ban gathe ? Pulzer 180 ekata set koranna bari weida ?
මම eBay එකෙන් ගත්තෙ මචං. පල්සර් එකට දාන්න බැරි වෙන එකක් නෑ. :yes:
පට්ට
:cool:
link eka nadda ban
මම ගත්තු එක ඉවර වෙලා බං.:sorry: ඕව පට පට ගාල යනව.:baffled: මේ තියෙන්නෙ ඒ වගේ එකක්
pulsar ekata barida ban
බැරි වෙන එකක් නෑ බං. ඇතුලෙ ඉඩ තියනවනෙ. :yes:
Pissu hadei... Niyamai ban. Issara ena un kalanthe dana ganata eliyai ne :)
ඔව් බං. ඉස්සරහින් එන හෙඩ් ලයිට් ගහල මරාගෙන කන්න යනව.:baffled: මම උපරිම පාත් කරල බං තියෙන්නෙ. ඒත් ලෝ බීම් එකට ඉස්සරහින් එන එකාට අබ සරණ වෙනව.
 

kmc madushan

Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    එල මචං :) මේකට පොලීසියෙන් අවුල් දාන්නේ නැද්ද බන් ?