කාලෙක ඉදන් මටත් ආසාවක් තිබුන මගෙ වන්ඩියට Projectors Lens එකක් දාගන්න.
ඔන්න ඒක හිතුවටත් වඩා හොදට කරගත්ත.,
මම දාගත්ත angel eye + devil eye එකක්ම. 

ඔන්න ඒක හිතුවටත් වඩා හොදට කරගත්ත.,
මම දාගත්ත angel eye + devil eye එකක්ම. 





Angel Eye : Blue
Devil Eye : Red
Low Beam
High Beam
8000K (Bluish White) HID
8000K (Bluish White) HID


ඕව පට පට ගාල යනව.
මේ තියෙන්නෙ ඒ වගේ එකක්
ඕකෙ AC ballast එක නෑ. 