Yamaha Fz with HID BI-XENON Projectors Lens Kit

එල මචං :) මේකට පොලීසියෙන් අවුල් දාන්නේ නැද්ද බන් ?
11.gif
ඒ ගැන මම විස්තරයක් දාන්නම් මචං
පට්ට මචං...
:cool::cool::cool:
patttaaa bn
tfs rep+++
:cool::cool::cool:
 
Kohenda gaththe? Pulsar ekata puluwanda?
මේක මම ඊබේ එකෙන් ගෙන්නුවෙ මචං, පල්සර් එකට දාන්න බැරි වෙන එකක් නෑ. හැබැයි අලුත් පල්සර් එකට මේක දාන්න බෑ:no:
11.gif


elakiri
11.gif


elakiri
:cool::cool::cool:
HID gahan yanna policeyen case daanawa neda?
habai Projector lens thiyena nisa echchara ahata amaaru nathuwa athi ne?
mekata power kochchara oneda? eka paatta bulb eka yanne nadda?
පොලිස් කේස් එකක් නැත්තෙම නෑ. ලංකාවෙ දාන්න පුලුවන් Kelvin Range එකක් තියනව මචං. මම ඒ ගැන මේක tutorial එක දාද්දි දාන්නම්.
ලෙන්ස් එක හින්ද ඇස් වලට අමාරුවක් නෑ කියන්නම බෑ බං, මේක දිහා කෙලින් බලන්න බෑ. කෙලින් බැලුවොත් ටික වෙලාවක් යනකම් හැම තැනම සුදු තමා.....:rofl::rofl: දැනටත් පාරෙ යද්දි ඉස්සරහින් එන උන් හෙඩ් ගහනව.:baffled: ඒ කියන්නෙ මේක ඉස්සරහින් එන අයට අමාරුයි.
මේක 12V/35W එකක්. 55W එක දැම්මොත් Light එකේ ඉස්සරහ ටික දවසකින් කහට පාට ගහන්න බලනව.
HID එක යන්න තියන සම්භාවිතාව අඩුයි. මොකද මේකට පවර්
එන්නෙ ballast එක හරහනෙ. පාස් ලයිට් එකත් ලෙසටම වැඩ:cool:
:cool::cool::cool:
Ela! :yes: Machan 8000k awlak nadda colour eka? Math ganna hithagena inne:cool:
8000k අවුලක් නෑ බං., වැඩිත් එක්ක.8000k එන්නෙ Bluish White එකනෙ
Policiyen allanne normal light ekakata hid bulb dammoth.:shocked: Mokada godak ewa high beam witharai thiyenne.:cool:
:yes::yes::yes:
ඔව් කෙලින්ම HID එක දැම්මොත් reflect වෙලා ඉස්සරහින් එන එකා හැප්පිල මැරෙනව.:rofl::rofl: ඒකයි HID දාන්න නොදෙන්නෙ. අනික අර කිවුව වගේ ගොඩක් HID එන්නෙ High beam විතරයි, මගෙ එකත් එහෙම එකක් තමා:rolleyes:
patta mcn...

meka fz ekata witharada mcn...

;);););););););););););)
නෑ මචං., මේක දාගන්න ඉඩ තියනවනම් චැලියකට උනත් දාන්න පුලුවන්:D
machan mama mage ekata hid ekak dala tiyenne.XENON Projectors Lens Kit eka danna asai.ube contact num ekak mata poddak pm karapanko vistare danaganna
මට පී ඇම් එකක් දාපන්කො ඕන විස්තර ටික:yes:
11.gif
 
:love::love::love:
niyamai machan oyada beam eka galawala fit kare?
ඔව් බ්‍රෝ. මම ගෙදර ඉදන් කරගත්තෙ:yes:
issarahin ena eunge as potta wela yai :lol:
:yes::yes::yes::yes:
ත්‍රීවිල් අයියල ඇගට අල්ලනව මම high beam කියල හිතන්:sorry::sorry:
Pulsar ekakata lesiyenma puluwan..

FZ eke light wala zeal eka galawala apahu zeal kara neda machan... rath karalada galevve...?
ඔව් බ්‍රෝ ආය සීල් කෙරුව.,:yes: රත් කරල තමා ගැලෙවුවෙ. නැත්නම් ගලවන්න බැහැනෙ කඩල යනවනෙ:baffled:
niyamai machan
11.gif

11.gif

head light eka modify karala ne :P
:cool:;):cool:
Machn Tutorial ekak dammoth godaaak watinawa :D
දාමු දාමු;)
:cool::cool::cool:
hey congrates...

machan oka karapu widiya meke hari wena thread ekaka hari tutorial ekak dapan wadi wisthara ekka puluwannam....

ebay link eka???danna puluwan bikes???
police prathichara???:rofl::rofl::rofl:

godak wateewi......

+rep
උබේ පී ඇම් එකට reply කෙරුව. tutorial එකක් දාමුකො එහෙනම්;)
 

vhmahesh

Junior member
  • May 3, 2008
    60
    3
    8
    Ok kohomada machan fit karanne... Light eka reflecter ekata nikanma set wenawada. Nattnam umba wenama set kalada.
     
    car walatath set karaganna bari wei da ban ??
    කාර් වලටත් දාන්න පුලුවන් බං.:yes: ඒවට වෙනම ඩබල් සෙට් තියනව:yes:
    Thanks Macho:yes::yes: mehe daana dena kelvin range eka ganath wistharayak danna.:D
    හරි මචං. මම ඒ විස්තරත් එක්කම දාන්නම්
    11.gif
    11.gif

    Machan uba dapu eke model number eka dapanko.....
    ඕවල මොඩල් නම්බර් නෑ මචං. මං ගත්තෙ මෙන්න මෙ වගේ එකක්.
    MOTORCYCLE BI-XENON HID KIT
    මං ගත්තු අයිටම් එක ඉවර වෙලා බං, ටික දවසක් හිටපල්ල seller මේ item එක ආය දායි, කලිනුත් ඉවර වෙලා ආය දැම්ම
    :lol::lol::lol::P:P:P
    $T2eC16F,!%290E9s37F,yLBRnHBWwItg~~60_12.JPG

    Angel Eye පමණයි සහෝ:rofl::rofl:
    :cool::cool::cool:
    Ok kohomada machan fit karanne... Light eka reflecter ekata nikanma set wenawada. Nattnam umba wenama set kalada.
    කරන හැටි දාන්නම් මචං.:yes: තියන බල්බ් එක ගලවල ඒ සිදුරට (H4) එකට මේක දාල යට පැත්තෙන් වොශර් වගයක් දාල තද කරන්න ඕන:yes:
     
    patta ban
    ubali patta police ekan case nadda ban owata
    තවම නෑ බං, ආව ගමන් කියන්නම්කෝ..(ලගදීම බලාපොරොත්තු වන්න)
    2.gif
    ලෙසටම. මේකම තමා බං,:yes::yes: ඔය ඒකම තමා.
    11.gif
    හැබැයි මම ගත්තු ලින්ක් එක ඕන නෙමේ බං,ගාන වෙනස් :oo: දැන් ඒක ඉවරයි කියල තියෙන්නෙ.:oo: එවුනාට මේත් ඒකම තමා.:yes::yes: sellerත් එකමයි
    11.gif
    :love:
     

    Thuzanga

    Well-known member
  • Sep 19, 2008
    9,310
    552
    113
    C:\WINDOWS\system32
    චිරි චිරි වැස්ස;15252698 said:
    හෙට අනිද්ද tutorial එක දාන්නම්. මේක හින්දම අද ආය ගලවල පොටෝ කෑලි ටිකක් ගත්ත;)

    ela ela. mathath asawk thiynwa angel eye parak gahanna. bt rata torch ekak wagene ban penne durata. full light ekama watenne gahanna widhk nadda?

    49518d1317482989-yamaha-fz-16-fz-s-01102011118.jpg