Moneybookers bank account verification
අද සල්ලි withdraw කරන්න ගියාම මෙහෙම අවා...
මේ විදියට Moneybookers එකේ bank verify කරපු අය ඉන්නවද ....මොන බෑන්ක් එකටද ඔය විදියට වෙරිෆයි කලේ....සම්පත් බෑන්ක් එකට තමා මට වෙරිෆයි කරන්න ඕන...සමපත් බෑන්ක් එකට ඔය reference කෝඩ් එක ආපු කෙනෙක් ඉන්නවද...බෑන්ක් එකට කෝල් කරලද අහ ගත්තේ කෝඩ් එක
අනේ මට උදව් කරන්නෝ..
අද සල්ලි withdraw කරන්න ගියාම මෙහෙම අවා...
Identity verification through a bank account
In order to verify your bank account, you need to request a bank transfer withdrawal with an amount
less than USD 15.00. We will then make a payment for this amount to your bank account and include a
unique verification code in its reference field. This is the code which you will have to enter after
you receive the payment.
The verification procedure should be completed within 3 banking days. As soon as you enter the
verification code successfully in the field below, your member status will be upgraded to 'verified'.
You will then be able to request withdrawals from your account freely.

Last edited: