|~ Lovers Avenue IV ~|

Status
Not open for further replies.

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ehemada :baffled:
    ko itin danna yaddi agi nathuwa palui tag eka missing :rolleyes:

    ඔයා නෙමෙයි ද දැම්මෙ? :shocked: එහෙනම් දාපු කවුරු හරි කෙනා අයින් කරන්න ඇති :rofl:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    පිපෙනා ලස්සන මලක් වගේ
    හිතට එබෙනවා සඳවතිය අගේ
    ආදරය ගලන නුඹෙ දෑස දිගේ
    එන්න හිතයි ආදරෙන් නගේ
     
    Last edited:

    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ

    2.gif
    2.gif
    2.gif
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සිනා පිපෙනවිට වසන්තයම ගෙන
    ලෙන්ගතු හදකට ආල වඩන්නම්
    ලොව සරසන හැම උපමාවක් ගෙන
    ඔබගේ ලස්සන හිතින් අඳින්නම්
    විඩාබරව ඔබ ඉන්නා සැමවිට
    සිහිලක් වී මං හොරෙන් බලන්නම්
    කවදාවත් ලොව නැති තරමට පෙම
    හදේ තියාගෙන නිහඬව ඉන්නම්
     
    Status
    Not open for further replies.