ElaKiri Call of Duty 4 (COD4) Sri Lanka Server

Status
Not open for further replies.

Nebuchadnezzer

Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    thanks lokka mawa යොජනා කලාට,:cool: but;
    adminsල වැඩි වුනොත් ලෙඩක් තිමයි. මම කියන්නේ හොඳට cod ගහන්න පුලුවන් එකෙක්ට ඕක දෙන්න.
    මාව කොහොමටත් ඔය වගේ post එකකට හරියන්නේ නැ. අනික මම තාම cod4 ගහන්න පටන් අරන් මාස ගානයි.
    අවුරැදු ගානක් ගහල experience තියන එකෙක්ව මම යෝජනා කරනවා.
    දැන් ඉන්න adminsල වගේ අය හොඳයි.
    11.gif
    experience වැඩක් නෑ බං...
    ගේම් එක ගැන දැනුමකුයි...:cool:
    හොර, වංචා අදුනගැනීමේ හැකියාවකුයි...:rofl:
    බ්ලැකා කිව්වා වගේ පඩ සෝ නැති කමයි තියෙනවනම් හොදටම ඇති...
    :yes:
     
    rashmithalwatta

    Well-known member
  • Oct 11, 2006
    4,320
    289
    83
    Mage Gedara
    යකෝ මාර වැඩේනේ juggernaut දාගෙන ඉන්නවා කියල කික් කොලා ඊට පස්සේ Martyrdom දාගෙන ඉන්නවා කියල කික් කොලා මොන හුයන්නක් ද මේ ... යකෝ Game එකේ තියන දේවල් නේ Add කොලේ ..... :angry::angry::angry::angry::angry::angry::angry:
     
    Harsh7046

    Well-known member
  • Dec 8, 2009
    5,980
    1,058
    113
    Colombo
    යකෝ මාර වැඩේනේ juggernaut දාගෙන ඉන්නවා කියල කික් කොලා ඊට පස්සේ Martyrdom දාගෙන ඉන්නවා කියල කික් කොලා මොන හුයන්නක් ද මේ ... යකෝ Game එකේ තියන දේවල් නේ Add කොලේ ..... :angry::angry::angry::angry::angry::angry::angry:

    ow ban :(
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly

    ඉන්න players ල F1 ගහන නිසා නෙ කික් වෙන්නෙ.. උන් කැමති නැතුව ඇති ජග් මාර්ටි වලට.. :rolleyes: jug මාර්ටි දැම්මහම කොහොමත් වදේ බං players ලට.. ජග් නම් අවුලක් නෑ.. මාර්ටි/gl තමා අවුල
     
    rashmithalwatta

    Well-known member
  • Oct 11, 2006
    4,320
    289
    83
    Mage Gedara

    ඉන්න players ල F1 ගහන නිසා නෙ කික් වෙන්නෙ.. උන් කැමති නැතුව ඇති ජග් මාර්ටි වලට.. :rolleyes: jug මාර්ටි දැම්මහම කොහොමත් වදේ බං players ලට.. ජග් නම් අවුලක් නෑ.. මාර්ටි/gl තමා අවුල

    ඉතින් බන් Game එකේ වෙලාවකට පුළුවන් වෙලාවකට බැහැ .....අපි ඉතින් වැඩ්ඩො නෙමේ නේ බන් ....... Game එකේ Rules වලට ඕවා දැම්මනම් හොදයි වගේ .... :P:yes::yes::yes:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    ඉතින් බන් Game එකේ වෙලාවකට පුළුවන් වෙලාවකට බැහැ .....අපි ඉතින් වැඩ්ඩො නෙමේ නේ බන් ....... Game එකේ Rules වලට ඕවා දැම්මනම් හොදයි වගේ .... :P:yes::yes::yes:

    ගහන උන්ම හදාගත්ත රූල්ස් නෙ :P:rofl::rofl:;)
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    mona labbakda ban mey.
    ekekta shot gun walin tiyanna asailu
    ekata mama be kiwwa kiyala mawa kick kala.
    :growl::growl::growl:

    password ekak daala dawasin dawasa wenas kala nam hari.
    ethkota aniwa elakiri ennama epai password eka balanna.
    nattham hama ponsiyama ekata enawa..

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    mona labbakda ban mey.
    ekekta shot gun walin tiyanna asailu
    ekata mama be kiwwa kiyala mawa kick kala.
    :growl::growl::growl:

    password ekak daala dawasin dawasa wenas kala nam hari.
    ethkota aniwa elakiri ennama epai password eka balanna.
    nattham hama ponsiyama ekata enawa..

    :lol::lol::lol: ෂොට් ගන් only මැච් එකක් මැද්දට පැන්නද උබ.. අයියෝ මනී :rofl::rofl::rofl:
     
    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda

    promod ගැන උනන්දු අයට බේසික් එක මෙතනින් ගන්න පුළුවන් වෙයි.. මුලික දේවල් ටික .. සුද්ද සිංහලෙන් කියල දෙනව :D
     
    Status
    Not open for further replies.